වාහනයක් තෝරගම්මු

suki300me

Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    මචන් හොන්ඩ HRV එක ගැන දන්නවද

    CVT/මල්ටිමටික් ගියර් බොක්ස් ලෙඩ ද? ඒක චෙක් කරගන්න විදියක් දන්නවද?

    Stafford එකෙන් රෙපෝට් එකක් ගන්න පුළුවන් ද Toyota Lanka එකෙන් දෙනවා වගේ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    GY- Familia bj5p 2001 ekak 14ta labaida ban? :dull:
    first owner,brand new,original paint thiyenne,auto miraj service karala thiyenne,eka parak gascut eka dala thiyenawa watura nathuwa duwala.... :dull:

    yaluwekta ban,labada kiyapan,u genna yanna hadanne..!
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Machan need some help with the Toyota Premio 2010-2014 models.

    Meke 1500 and 1800 dekak enawa ne. Me deke wadiyen mokeda thel karanne? Samanyen keeyak wage thel karanawada? Wadiyen market mona model ekada? Deke price difference eka kochcharak withara athida?

    Thanks.
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    රත්තරං;17414000 said:
    කාර් මිලදී ගන්නාවිට ඩීසල් කාර් කෙරේ අඩු අවදානයක් යොමුකරන්න (අලුත් ඩීසල් 141 එකක් ලැබුනොත් හැර ). කන්වර්ට් කටන ලද ටුට්ටවල් ගැනීමෙන් ටහිකීමට ඉඩ ඇත. ඒ නිසා එම අදහස අත අරින්න.

    ඔබගේ අවශ්යතාවයට වඩාත්ම සුදුසු වාහනය ලෙස ටොයොටා කරීනා රථයද,ප්‍රිමේරා රථයද යෝජනා කරමි, අඩු දාවනයක් නිසා යන ටික සුවපහසුවට යාමට ප්‍රිමේරා රතය ඔබට වඩා සුදුසුය. ප්‍රිමේරා රතයක් මිලදී ගන්නේනම් පැට්‍රල් ගෙන ඒමට ඩොල්ෆින් රතය පිටුපස ප්ලාස්ටික් බූලියක් තබාගැනීම නුවනට හුරුවේ. මන්ද ශෙඩ් එකට ගොස් ආපසු ඒමට යන වියදමෙන් ඩොල්ෆින් රතයේ කතරගම යා හැකි බැවිනි
    :baffled::baffled:

    රත්තරං;17417552 said:
    6-8kmpl. oya 8k kiyanne uparima

    උපදෙස් පරිදි හොඳින් සොයා බලා, එන්ජිම ලෙවකා බලා PRIMERA එකක් ගත්තෙමි. තෙල් වැඩකිරීම පිළිබඳ ඉහත කරුණු දැක්වීම ලංකාවේ බොහෝ PRIMERA සඳහා වලංගු වුවද ඉතාම අතලොස්සක් සඳහා වලංගු නොවන බව ඔප්පු කිරීමට මා මිලදීගත් PRIMERA රථයේ පහත image දෙක බෙහෙවින් ප්‍රමාණවත් යැයි සිතමි.

    WP_20150126_008.jpg

    WP_20150126_002.jpg

    මේ දැක්වෙන්නේ long distance travel එකකදී මා විසින් ගන්නා ලද ඡායාරූපයක් වන අතර Highwayහිදී මෙම අගය 13-14kmpl අගයක් ගනී.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    :shocked::eek::shocked::eek::D:D:D
     
    chammith

    Member
    Jan 27, 2015
    1
    0
    0
    [FONT=Arial, Helvetica, sans-serif]me tike petrola wada kirilla kohomada kiyala danna kawuruhari kiyanawada. loku udawak.
    okkoma AUTO.
    [/FONT]
    1. [FONT=Arial, Helvetica, sans-serif]Nissan Bluebird Sylphy G11 1.5cc (2005)[/FONT]
    2. [FONT=Arial, Helvetica, sans-serif]Toyota 141 (2007)[/FONT]
    3. [FONT=Arial, Helvetica, sans-serif]Toyota 141 (2008)[/FONT]
    4. [FONT=Arial, Helvetica, sans-serif][FONT=Arial, Helvetica, sans-serif]Toyota 121 'X' grade (2004-5)[/FONT][/FONT]
    5. [FONT=Arial, Helvetica, sans-serif][FONT=Arial, Helvetica, sans-serif]Honda Civic FD-4 1.6cc (2009)[/FONT][/FONT]
    6. [FONT=Arial, Helvetica, sans-serif][FONT=Arial, Helvetica, sans-serif]Toyota Vitz 1.3cc (2007)[/FONT][/FONT]
    7. [FONT=Arial, Helvetica, sans-serif][FONT=Arial, Helvetica, sans-serif]Mazda 3 1.5cc (2008)[/FONT][/FONT]
    8. [FONT=Arial, Helvetica, sans-serif][FONT=Arial, Helvetica, sans-serif]Toyota Vios (2005-6)
      [/FONT]
      [/FONT]
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මචන්ලා මට පොඩි අවුලක් තියනවා මගේ කාර් එක (Honda Civic FD4),අපේ ඔෆිස් එකේ කාර් පාක් එක තියෙන්නෙ පාරෙ මට්ටමට වඩා පහලින් ඒක නිසා කාර් එක පාක් එකට දානකොට පොඩ්ඩක් යට වදිනවා බොහෝම ලාවට තමයි වදින්නේ මේකට විසදුමක් විදියට කාර් එක පොඩ්ඩක උස්සන්න පුලුවන්ද? (ශොක් ඇජස් කරලා වගේ) එහෙම කරන්න පුලුවන් නම් ලොකු වැඩක්ද?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මචන් මන් 110 sprinter එකක් බැලුව G number එකක් 1997 1330cc 14 ක් කියනවා මේ ගානට ඒක හොදයිද තාම බලන්න නම් ගියේ නෑ.
    මොකක්ද බන් toyota corolla 110 එකෙයි toyota sprinter 110 එකෙයි වෙනස?
     
    help
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ඇක්සියා එක ........ මාර්තු වල එනවා
    ඔටෝ= 2500000/-
    මැනුවල් = 2200000/-

    perodua-axia.jpg
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    1.අතේ ඇති මුදල : 2,600,000 LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 3000LKR(important)-garage gane num inna baa,brand new ekak wage use karanna puluwna wenna ona :D:D
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    800km per month(Highway eke 500km withara yanawa)
    මුදල : 7000LKR
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    උපදෙස් පරිදි හොඳින් සොයා බලා, එන්ජිම ලෙවකා බලා PRIMERA එකක් ගත්තෙමි. තෙල් වැඩකිරීම පිළිබඳ ඉහත කරුණු දැක්වීම ලංකාවේ බොහෝ PRIMERA සඳහා වලංගු වුවද ඉතාම අතලොස්සක් සඳහා වලංගු නොවන බව ඔප්පු කිරීමට මා මිලදීගත් PRIMERA රථයේ පහත image දෙක බෙහෙවින් ප්‍රමාණවත් යැයි සිතමි.

    WP_20150126_008.jpg

    WP_20150126_002.jpg

    මේ දැක්වෙන්නේ long distance travel එකකදී මා විසින් ගන්නා ලද ඡායාරූපයක් වන අතර Highwayහිදී මෙම අගය 13-14kmpl අගයක් ගනී.

    2000cc neda car eka:cool:hoda bande :yes: oya fuel karanawa etthi,habai normal drive ekata 8 withara thamai karan ne
     
    Pola_86

    Member
    Jan 1, 2015
    5
    0
    0
    Machan danna kenek innawanam mata allion 240 ye 1.5L walai 1.8L walai fuel consumption eka kiyada kiyala kiyapanko ...
     
    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    උපදෙස් පරිදි හොඳින් සොයා බලා, එන්ජිම ලෙවකා බලා PRIMERA එකක් ගත්තෙමි. තෙල් වැඩකිරීම පිළිබඳ ඉහත කරුණු දැක්වීම ලංකාවේ බොහෝ PRIMERA සඳහා වලංගු වුවද ඉතාම අතලොස්සක් සඳහා වලංගු නොවන බව ඔප්පු කිරීමට මා මිලදීගත් PRIMERA රථයේ පහත image දෙක බෙහෙවින් ප්‍රමාණවත් යැයි සිතමි.

    WP_20150126_008.jpg

    WP_20150126_002.jpg

    මේ දැක්වෙන්නේ long distance travel එකකදී මා විසින් ගන්නා ලද ඡායාරූපයක් වන අතර Highwayහිදී මෙම අගය 13-14kmpl අගයක් ගනී.

    City eke petrol usage eka kohomada? Mama oye car eke interior ekata mara asai