mama davasakata 100km vithara duvanava colombo traffic eke. Mata dan tiyena car eke me trip eka diwama 11 vage thamai petrol karane. Eka mata daraganna tikaki amarui. Brand new alto 800 ekak ho nissan march 1000 manual gear ekak ganna idea ekak tiyenava second car eka vidiyata. Oyagollo mokada kiyane?

machan mini cooper kiyane budget car ekak nemei. Eka ganan adu vunata high maintenance sports car ekak. Yata vidana seen ekakuth tiyenava pahath nisa. Engine ekata safety plate ekak tiyenava eth hariyata vadunoth sump ekata sorry venava. Parts are made in england. E kiyane gana patta vadi. Suspention tiyene shocks ho dunu nemi. Trumpets and donuts system eka. Meva ruber valin hadala tiyene eka nisa nitharama replace karana venava. Habai niyama fun car eka. Tikak sali tiyena thava car ekak ehema tiyena kenekta week end eke fun ekak ganna padinna ganna vage thamai mini eka hariyanne. Even Enzo Ferrari had two mini coopers.1.අතේ ඇති මුදල : 600000LKR
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල- මාසිකව පෙට්රෝල් සදහා 7000
දැනට හිතගිය එක මිනි කූපර් එක. හොද එකක් හොයාගන්න විදිය ගැනත් පොඩ්ඩක් කියන්න
mcn
1. athe athi mudala 7-8 lacks
2. nadaththuwata maseta 5000
3. gedara normal pawichchiyata podi car ekak ganna baluwe. nadaththu wiyadam adu, fuel consumption shape , me ganata ganna puluwan model monawada? loku udawwak machanla. mata wahana gana awabodaya adui.
ඔය ගානට තියන හොදම කාර් එක තමයි ට්රැඩ්සනිය නොහොත් නිසාන් සනී fb12. හොදට තෙල්කරනවා. හොදට කිව්වේ මරුටියකට කිට්ටු වෙන්නම කරනවා. සැප පහසුව හොදයි. පාට්ස් තියනවා. රීසේල් වැලිව් එක හොදයි. 1500 සීසී එකක් ගන්න.
mcn, maruti 800 parana wahana hoda nadda? i

ඔය ගානට තියන හොදම කාර් එක තමයි ට්රැඩ්සනිය නොහොත් නිසාන් සනී fb12. හොදට තෙල්කරනවා. හොදට කිව්වේ මරුටියකට කිට්ටු වෙන්නම කරනවා. සැප පහසුව හොදයි. පාට්ස් තියනවා. රීසේල් වැලිව් එක හොදයි. 1500 සීසී එකක් ගන්න.


fb12 


සැපපහසුවක් නෑ. ආරක්ෂාවක් නෑ. කොටින්ම කියනව නම් කාර් එකක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පාට්ස් ගෙවීමේ සීග්රතාවය වැඩී, බලාගෙන ඉද්දී මළකඩ කනවා, රිකන්ඩිෂන් පාට්ස් නැති නිසා අමතර කොටස් මිල ලාභ නෑ.
ඔය ඔක්කොම පැත්තකට දාලා මරුටියක් ගන්නව නම් අඩුම තරමේ 2005 න් මෙහා එකක් වත් ගන්න. ඒත් මම නම් අනුමත කරන්නෙ නෑ.![]()
ela mcn fb 12 eke 1987 wage thama thiyenne.me wage wahanayak ganna eka hodada? parana wadi wenakota repairs enna thiyena ida wadi nadda? ita wada kohomahari karala second hand panda ekak aran dammoth watinawada?
88 - 89 තියනවා.
http://ikman.lk/en/ad/nissan-trad-sunny-b12-1989-for-sale-matale
http://ikman.lk/en/ad/nissan-trad-sunny-1988-for-sale-kandy-24
http://ikman.lk/en/ad/nissan-tred-sunny-b-12-1988-for-sale-gampaha-8
http://ikman.lk/en/ad/nissan-fb12-1989-for-sale-ampara
වාහනයක් පරණ වුන පලියටම ලෙඩ නෑ බං. ක්ෂය වෙන කොටස් දාන්නේ නැතුව ඔච්චර කල් වාහනයක් පදින්න බෑනේ ඒ කොටස් ඕවගේ දාලා තියන්නේ. ගන්නකොට ඉතිං බලලා ගන්න ඕනේ. ගන්නකොට බලලා ගන්න කතන්දරේ වාහනේ අව්රුදු 30 ක් පරණ වුනත් අදාළයි 5 ක් පරණ වුනත් අදාළයි.
පැන්ඩෙක් අරං ආයි දෙන්න ගියාම කන්න වෙන කට්ට සහ පාට්ස්වල මිල ගැන පොඩ්ඩක් හිතපං. එනිත් එක ඔය චින කට්ටකට වඩා හැම අතින්ම ට්රැඩ්සනියක් සෑහෙන්න ඉදිරියෙන් තියනවා. පරණ වාහනයක් ගන්නේ සදාකල් තියාගන්න නෙවෙයිනේ. අව්රුදු 3 ක් විතර පාවිච්චි කරලා ඒක විකුණලා ඊට වඩා හොද එකකට යනවා.