වාහනයක් තෝරගම්මු

sarpaya

Junior member
  • Jan 19, 2008
    401
    7
    18
    1.අතේ ඇති මුදල : 600000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල- මාසිකව පෙට්රෝල් සදහා 7000

    දැනට හිතගිය එක මිනි කූපර් එක. හොද එකක් හොයාගන්න විදිය ගැනත් පොඩ්ඩක් කියන්න
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Honda Fit GE 6

    මචන්, මම 25 කට වගේ වාහනයක් බලන්නේ ... Honda Fit GE 6 petrol ( non hybrid ) 2010 එකක් සෙට් වුන.
    CVT නිසා පොඩි බයක් තියනවා හැබැයි මේක first owner milage ~60,000 KM
    ...සියලු service record තියනවා ....මේක අරන් කෙල වෙයිද ??

    :confused:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    mama davasakata 100km vithara duvanava colombo traffic eke. Mata dan tiyena car eke me trip eka diwama 11 vage thamai petrol karane. Eka mata daraganna tikaki amarui. Brand new alto 800 ekak ho nissan march 1000 manual gear ekak ganna idea ekak tiyenava second car eka vidiyata. Oyagollo mokada kiyane?

    alto 1k ganing mage lagath thiyanawa petrol 20-22 karanawa :shocked:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    1.අතේ ඇති මුදල : <2600000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-
    කොලබ 500Km
    මාසිකව ,
    මාසිකව පෙට්රෝල් සදහා 8000

    toyota 121 / 61 -Mitsubishi intercooler (Computer Body)/ Mazda axella./ Toyota harrier / 65- Or English No. Land rover 1999-2003
    7 seater nam ideal machan. ( Gamee gihama family gamanak yanna car 2k yanawa. eka kachal)

    Machan mama meeka Vahana hinda kaapu katu eketh damma. no answer.

    support ekak dennako yaluuu....
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    1.අතේ ඇති මුදල : 600000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල- මාසිකව පෙට්රෝල් සදහා 7000

    දැනට හිතගිය එක මිනි කූපර් එක. හොද එකක් හොයාගන්න විදිය ගැනත් පොඩ්ඩක් කියන්න
    machan mini cooper kiyane budget car ekak nemei. Eka ganan adu vunata high maintenance sports car ekak. Yata vidana seen ekakuth tiyenava pahath nisa. Engine ekata safety plate ekak tiyenava eth hariyata vadunoth sump ekata sorry venava. Parts are made in england. E kiyane gana patta vadi. Suspention tiyene shocks ho dunu nemi. Trumpets and donuts system eka. Meva ruber valin hadala tiyene eka nisa nitharama replace karana venava. Habai niyama fun car eka. Tikak sali tiyena thava car ekak ehema tiyena kenekta week end eke fun ekak ganna padinna ganna vage thamai mini eka hariyanne. Even Enzo Ferrari had two mini coopers.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ කේ ඇක්සියො 2007/2008 ගැන කතාවෙච්ච තැනක් පෙන්නන පුලුවන් කාටද.නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් වුනත් කමක් නෑ
     
    geeth92

    Member
    Sep 5, 2014
    52
    1
    0
    help

    mcn
    1. athe athi mudala 7lacks
    2. nadaththuwata maseta 5000
    3. gedara normal pawichchiyata podi car ekak ganna baluwe. nadaththu wiyadam adu, fuel consumption shape , me ganata ganna puluwan model monawada? loku udawwak machanla. mata wahana gana awabodaya adui.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mcn
    1. athe athi mudala 7-8 lacks
    2. nadaththuwata maseta 5000
    3. gedara normal pawichchiyata podi car ekak ganna baluwe. nadaththu wiyadam adu, fuel consumption shape , me ganata ganna puluwan model monawada? loku udawwak machanla. mata wahana gana awabodaya adui.

    ඔය ගානට තියන හොදම කාර් එක තමයි ට්‍රැඩ්සනිය නොහොත් නිසාන් සනී fb12. හොදට තෙල්කරනවා. හොදට කිව්වේ මරුටියකට කිට්ටු වෙන්නම කරනවා. සැප පහසුව හොදයි. පාට්ස් තියනවා. රීසේල් වැලිව් එක හොදයි. 1500 සීසී එකක් ගන්න.
     
    geeth92

    Member
    Sep 5, 2014
    52
    1
    0
    ඔය ගානට තියන හොදම කාර් එක තමයි ට්‍රැඩ්සනිය නොහොත් නිසාන් සනී fb12. හොදට තෙල්කරනවා. හොදට කිව්වේ මරුටියකට කිට්ටු වෙන්නම කරනවා. සැප පහසුව හොදයි. පාට්ස් තියනවා. රීසේල් වැලිව් එක හොදයි. 1500 සීසී එකක් ගන්න.

    mcn, maruti 800 parana wahana hoda nadda? i
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mcn, maruti 800 parana wahana hoda nadda? i

    සැපපහසුවක් නෑ. ආරක්ෂාවක් නෑ. කොටින්ම කියනව නම් කාර් එකක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පාට්ස් ගෙවීමේ සීග්‍රතාවය වැඩී, බලාගෙන ඉද්දී මළකඩ කනවා, රිකන්ඩිෂන් පාට්ස් නැති නිසා අමතර කොටස් මිල ලාභ නෑ.
    ඔය ඔක්කොම පැත්තකට දාලා මරුටියක් ගන්නව නම් අඩුම තරමේ 2005 න් මෙහා එකක් වත් ගන්න. ඒත් මම නම් අනුමත කරන්නෙ නෑ. :no:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ඔය ගානට තියන හොදම කාර් එක තමයි ට්‍රැඩ්සනිය නොහොත් නිසාන් සනී fb12. හොදට තෙල්කරනවා. හොදට කිව්වේ මරුටියකට කිට්ටු වෙන්නම කරනවා. සැප පහසුව හොදයි. පාට්ස් තියනවා. රීසේල් වැලිව් එක හොදයි. 1500 සීසී එකක් ගන්න.

    :yes::yes::yes: fb12 :love::love::love:
     
    geeth92

    Member
    Sep 5, 2014
    52
    1
    0
    සැපපහසුවක් නෑ. ආරක්ෂාවක් නෑ. කොටින්ම කියනව නම් කාර් එකක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පාට්ස් ගෙවීමේ සීග්‍රතාවය වැඩී, බලාගෙන ඉද්දී මළකඩ කනවා, රිකන්ඩිෂන් පාට්ස් නැති නිසා අමතර කොටස් මිල ලාභ නෑ.
    ඔය ඔක්කොම පැත්තකට දාලා මරුටියක් ගන්නව නම් අඩුම තරමේ 2005 න් මෙහා එකක් වත් ගන්න. ඒත් මම නම් අනුමත කරන්නෙ නෑ. :no:

    ela mcn fb 12 eke 1987 wage thama thiyenne.me wage wahanayak ganna eka hodada? parana wadi wenakota repairs enna thiyena ida wadi nadda? ita wada kohomahari karala second hand panda ekak aran dammoth watinawada?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela mcn fb 12 eke 1987 wage thama thiyenne.me wage wahanayak ganna eka hodada? parana wadi wenakota repairs enna thiyena ida wadi nadda? ita wada kohomahari karala second hand panda ekak aran dammoth watinawada?

    88 - 89 තියනවා.
    http://ikman.lk/en/ad/nissan-trad-sunny-b12-1989-for-sale-matale
    http://ikman.lk/en/ad/nissan-trad-sunny-1988-for-sale-kandy-24
    http://ikman.lk/en/ad/nissan-tred-sunny-b-12-1988-for-sale-gampaha-8
    http://ikman.lk/en/ad/nissan-fb12-1989-for-sale-ampara

    වාහනයක් පරණ වුන පලියටම ලෙඩ නෑ බං. ක්ෂය වෙන කොටස් දාන්නේ නැතුව ඔච්චර කල් වාහනයක් පදින්න බෑනේ ඒ කොටස් ඕවගේ දාලා තියන්නේ. ගන්නකොට ඉතිං බලලා ගන්න ඕනේ. ගන්නකොට බලලා ගන්න කතන්දරේ වාහනේ අව්රුදු 30 ක් පරණ වුනත් අදාළයි 5 ක් පරණ වුනත් අදාළයි.
    පැන්ඩෙක් අරං ආයි දෙන්න ගියාම කන්න වෙන කට්ට සහ පාට්ස්වල මිල ගැන පොඩ්ඩක් හිතපං. එනිත් එක ඔය චින කට්ටකට වඩා හැම අතින්ම ට්‍රැඩ්සනියක් සෑහෙන්න ඉදිරියෙන් තියනවා. පරණ වාහනයක් ගන්නේ සදාකල් තියාගන්න නෙවෙයිනේ. අව්රුදු 3 ක් විතර පාවිච්චි කරලා ඒක විකුණලා ඊට වඩා හොද එකකට යනවා.
     
    godak thanks mcn oyata. mage metare thibbe marutiya thama, mama eka list eken ain kala, ela mama fb 12 ekak balannam.
     
    geeth92

    Member
    Sep 5, 2014
    52
    1
    0
    c

    machanla, daihatsu g 100 s ekak thiyenawa. 1990 ekak. me model eka hodada? normally gedara pawichchiyata witharai, sup ekak deepalla