වාහනයක් තෝරගම්මු

ishmax

Member
Dec 16, 2012
6
0
0
මචං mazda Demio 2000ගණන් කොහොමද? වාහනේ කොහොමද?
මට එකෙක් කිව්වා mazda spare parts හොයාගන්න පට්ට ගේමක් දෙන්න ඕනලු. කතාව ඇත්තද බං?
 

CJ-lion

Junior member
  • Oct 17, 2014
    262
    21
    18

    Car ekak thama balanne ganna.
    15 lakcs
    hondata fuel karana leetarayakata 12km wath.
    Japan automatic car ekak
    Daily use karanna
    masekata 4000 withara maintenance walata

    Help pls..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම MAZDA BJ5P (1500CC ) කාර් එකක් ගන්න හිතන් ඉන්නේ ...
    විශේෂයෙන් බලන්න ඕනි මොනවද?
    මේ කාර් එකේ අඩුපාඩු හෝ විශේෂ දේවල් ගැන දන්නවනම් කියන්න
    මේ දවස්වල ගන්නවානම් කීයකට අඩුවෙන්ද ඉල්ලන්න ඕනි ...
    (18ක් වගේ තමා මට උපරිම වියදම් කරන්න පුළුවන් )

    දන්නා අය මේ ගැන උපදෙසක් දෙන්න...



    * KA/KB - අංක තියන ඒවත් විකුනන්න තියනවා දැක්කා ikman .lk එකේ .

    ඒ වගේ එකකට යන්න පුළුවන් නම් හොදයි

    මේ ගානට ගන්න පුළුවන් වෙන හොද කාර් එකක් උනත් කියන්න

    18kata K number hodama bj5p ekak ganna puluwan. hoda car eka
    bj5p 2001 wage ekak ganna
    bj3p ganna epa
     
    • Like
    Reactions: Bhagya2010

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං mazda Demio 2000ගණන් කොහොමද? වාහනේ කොහොමද?
    මට එකෙක් කිව්වා mazda spare parts හොයාගන්න පට්ට ගේමක් දෙන්න ඕනලු. කතාව ඇත්තද බං?

    parts thiyenawa awlak na. wahane hodai. 13-16 weddi demio thiyenawa hoda ewa
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    Help me boss

    ]1.අතේ ඇති මුදල : max 35 luck
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල: 15000-20000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල:
    masekata 2000 km.garrage gane yanna baha ayya.awurudu 3 k 4k badinna balaporottu wemi.second hand market eka hoda wenna ona.
    corolla 141 nam epa.ake thel keruwawa madi mata.mazda demio ekatath asai.aka wikunaganna puluwanda ayye? godak pin me karan yana wadeta....kind to be reply bro :)
     
    Last edited:

    ishmax

    Member
    Dec 16, 2012
    6
    0
    0
    රත්තරං;19016048 said:
    parts thiyenawa awlak na. wahane hodai. 13-16 weddi demio thiyenawa hoda ewa

    ස්තුතියි සහෝ.
    EK3 එකක් ගන්න තමයි දැන් නම් මගෙ ආසාව. උඹ දන්න විදියට එකේ තියෙන අඩු පාඩු, අවුල් පොඩ්ඩක් කියපන්කො. :) :) :)
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    රත්තරං;17392321 said:
    එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ දාන පලවෙනි ත්‍රෙඩ් එක

    අතේ ඇති මුදලට තමන්ගේ අවශ්‍යතාව අනුව වාහනයක් තෝරගන්න උදව් කරන ත්‍රෙඩ් එක තමයි මේ..

    1.අතේ ඇති මුදල
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    වගේ දේවල් දැම්මහම ඒ කෙනාට හොදම විසදුමකට යන්න මගපෙන්වීම මෙතනින් ලැබෙනවා
    :yes::yes::yes:

    JXkxITG.jpg

    uparima 25 laks walata ganna pulwan hoda car monada?
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මචං මම Hyundai Eon එකක් ගන්න යන්නෙ. වාහනේ හොදයි ද කියල පොඩ්ඩක් කියහංකො.
    19.75 Laks
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    1.අතේ ඇති මුදල : 2600000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 3000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල...1000 Km per month
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    1.අතේ ඇති මුදල : 1500000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR EXCLUIDING FUEL
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල...8-15 Km per 1L


     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    එළ එළ ... වාහනයක් අරන් දාන්න ඕන මේ පාරනම් ... ආයෙ මහ රජාගෙන් චාන්ස් එකක් හම්බෙන එකක් නෑ :baffled:

    :lol::lol::lol:

    'Kalaya mav wenasan arume .......'