වාහනයක් තෝරගම්මු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආන්ඩුව මොකක් හරි කරනවා බන් වැඩේ හරියට පැහැදිලි නෑ..
    කොටස් වශයෙන් කරන්නේ.. බලමුකෝ මොකද වෙන්නේ කියලා.. :sorry:
     

    accessdeni

    Member
    Oct 16, 2015
    3
    0
    0
    රත්තරං;17392321 said:
    එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ දාන පලවෙනි ත්‍රෙඩ් එක

    අතේ ඇති මුදලට තමන්ගේ අවශ්‍යතාව අනුව වාහනයක් තෝරගන්න උදව් කරන ත්‍රෙඩ් එක තමයි මේ..

    1.අතේ ඇති මුදල
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    වගේ දේවල් දැම්මහම ඒ කෙනාට හොදම විසදුමකට යන්න මගපෙන්වීම මෙතනින් ලැබෙනවා
    :yes::yes::yes:

    JXkxITG.jpg
    allion 240 eka gana wisthara dannawa num poddak danuwath krnna puluwanda?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    allion 240 eka gana wisthara dannawa num poddak danuwath krnna puluwanda?

    monada dana ganna one 2007 ekak thibba, kisima awlak na brand new gaththe, break pad maaru kala tyres maru kala service eka kala welawata kisima awlak na 70k padala wikke feb wala, ah alternator belt eka maru kala.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    01.e athe 11.50
    02. hoyanne 15 - 17 athara
    03. masikawa 5000
    04. week end eke lamyi cls arana yanna
     
    Jan 16, 2015
    6
    0
    0
    monada dana ganna one 2007 ekak thibba, kisima awlak na brand new gaththe, break pad maaru kala tyres maru kala service eka kala welawata kisima awlak na 70k padala wikke feb wala, ah alternator belt eka maru kala.

    oake thel kranwada machan...?
    maintenance walata hugak wiyadam yanwada?
    waahane awul mukuth nae neda?
    gdrata ganna inne.... 25-30 wage athara 2002 wage ekak thma..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    oake thel kranwada machan...?
    maintenance walata hugak wiyadam yanwada?
    waahane awul mukuth nae neda?
    gdrata ganna inne.... 25-30 wage athara 2002 wage ekak thma..

    thel nam karanne 9-10 city outstation 12 wage thama,
    Maintenance walata nan maha loku gaanak yanne na.
    kiyanna tharan mukuth awalak na.
    budget eka 25-30 nan hodama choice eka thama 2008 or 2009 wage 141 corolla ekka or honda civic FD4 or FD1 ekak ganna eka.
     
    Oct 18, 2015
    1
    0
    0
    Colombo
    Ma mage elakiriye palaweni post eka. Mama melo sansaarayak wahana gana danne ne. Me thread ekanam ude indan kiyewwa. :D Watina dewal godak oluwata giya... dan ewa thiyanawada kiyalanam danne. :P

    Mitsubishi Magna 2002 eka gana kastiya wisthara dannawada? 15kata withara thiyanawa ad ekak dakka. Aragaththoth naaganna weida?


    Nissan Lancer GTX CS3 me dawaswala kochchara withara watinawada?
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Where is the ES Series ???

    BF33212_1.jpg


    දන්නා කියන ටික දැම්මේ ... වාහනේට ආස උනාට උබ තරම් දේවල් දන්නේ නැනේ ..... උබට කිව්වනේ අනිවා මම ගන්න දවසට උබත් එක්ක තමා යන්නේ වාහනේ බලන්න :cool:
     

    NeoWee

    Member
    Nov 9, 2015
    3
    0
    0
    1. ලක්ෂ 10 යි .. 5ක් ෆිනෑන්ස් කරලා 15 කට වගේ ගන්න ඕනි එකක්

    2. රුපියල් 5000ක් විතර..

    3. මාසෙට 700 - 900KM වලට වඩා අඩුවෙන් දුවන්නේ.. ඔෆිස් යන්නයි එන්නයි.. ගෙදර යන්නයි..

    පෙට්‍රල් වැඩ කරන පොඩ්ඩක් පෙනුම තියන ලෙඩ අඩු එකක් ඕනි බන්.. මං වාහන ගැන වැඩිය දන්නේ නෑ...
    මට මොකක් හරි අයිඩියා එකක් දීපන්කො බන්.. පොඩ්ඩක් පෙනුම තියෙන්නත් ඕනි බන්.. මය්යොක්ක වෙලා ඉන්නේ :baffled: මක් කරන්නද කියල හිතා ගන්න බැරිව..
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan Udawwak karanna Parana Wahanayak(70s/80s) gannawa nam monada hoda?

    Toyota / Honda / Mithubishi wargawalin Wagon model nam epa.

    Thank you
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19299819 said:
    power madi

    ඒ කිව්වේ මස්සිනේ බල්බ් පත්තු වෙන්න පවර් මදිද, නැත්තං පවර් ස්ටීරියන් එකේ පවර් මදිද ඈෑෑෑෑ