වාහනයක් තෝරගම්මු

srimelaka

Member
Jul 28, 2014
98
12
0
1. ලක්ෂ 10 ක් තියේ 5 ක් විතර ලීස් කරලා 15 කට විතර එකක් ගන්න ඕනි..
2. නඩත්තු කරන්න නම් බෑ බං මාසේ ගානේ.. :( රුපියල් 5000 ක් විතර පුළුවන්
3. මාසෙකට සැරයක් ගෙදර යන්නයි ( 150 KM වගේ වෙන්නේ යන්නයි එන්නයි ) වැස්ස දවසට කැම්පස් එකට යන්නයි තමා බලාපොරොත්තු වෙන්නේ..
කැඩෙන්නේ නැතිව දුවා ගන්න පුළුවන් එකක් කියපන්කො.. මේ ගානට ගන්න..
 
Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
මචන් පොඩි ඇඩ්වඉස් එකක් ඔනි. මෙකයි සීන් එක. මට දැනට තියෙන්නෙ wagon r fz 2014 එකක්. මට පට්ට උනක් තියෙනවා. HONDA FIT GP5 L GRADE එකක් ගන්න.:cool: මම දන්න පොරක් ඉන්නව import karana, උගෙන් ගන්න තමයි හිතන් ඉන්නෙ.;) වැඩෙ තියෙන්නෙ බන් මම දුර ගමන් යන්නෙ බොහොම කලාතුරකින්.ඇත්තටම ගෙදර ඉදන් office එකට 2.5KM තියෙන්නෙ. ඉටින් මච්න් මෙක ගන්න එකෙ තෙරුමක් තියෙනවද?:eek::nerd:

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
lancer box එකට මම කැමති නෑ. ඒකෙ ලෙඩ ටිකක් වඩිලු නේද? බ්211 & 310 අතර වෙනස මොකද්ද? 310 එක ලක්ශයක් වගේ ගනන් වැඩීනෙ??

310 එකේ පස්සෙ කොයිල් ස්ප්‍රිං නිසා ටිකක් සැප පහසුයි. 310 එක 211 වලට වඩා අලුත්. 310 එක 1979 ඉඳලා 84 වෙනකම්ද කොහෙද හැදුවේ. 211 70 ගණන් වල. 211 ගන්න එපා දැන්, මොකද පෙනේර වගේ දිරපුවා තියෙන්නෙ අති බහුතරයක්.

මිට්සුබිෂි එහෙම දිරන්නෙ නෑ. ලාන්සර් බොක්ස් ලෙඩයි කියන එක තනිකර මිත්‍යා මතයක්, තාම පාට්සුත් තියෙනවා ඇති තරම්. බොඩි පාට්ස් පවා තාම තියෙනවා කඩවල් වල. පෙනුමත් හොඳයි. ලාන්සර් බොක්ස් එකක් ගනිං ලක්ශ 4කට විතර. බොකු ඇලෝයිස් සෙට් එකක් දාල ඩක්ටේල් එකක් දාල ගත්තම ගින්දර භාණ්ඩෙ. ලාන්සර් වැගනුත් නියමයි. මාර රිලයබල් ලෙඩ නැති වාහනයක්
 
Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ලක්ෂ 4? Lease නැතුවද?
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha

    අපේ ගෙදර තිබ්බා බන් ලාන්සර් බොක්ස් එකක්.. අපේ තත්තා ගාව. ඒක හැමදාම හදනවා.. මට ඒක එපා උනේ ඒකයි..:no::no::no: අන්තිමට ඒක වික්කා.. 3.9 කට. මග නතර වෙලත් තියනව බන්.. අනික තෙල් බොනව.. හැබැයි විකුනගන්න නම් පුලුවන් අමරුවක් නැතුව. හැම එකාම හොයන්නෙ ලාන්සර් බොක්ස්:lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අපේ ගෙදර තිබ්බා බන් ලාන්සර් බොක්ස් එකක්.. අපේ තත්තා ගාව. ඒක හැමදාම හදනවා.. මට ඒක එපා උනේ ඒකයි..:no::no::no: අන්තිමට ඒක වික්කා.. 3.9 කට. මග නතර වෙලත් තියනව බන්.. අනික තෙල් බොනව.. හැබැයි විකුනගන්න නම් පුලුවන් අමරුවක් නැතුව. හැම එකාම හොයන්නෙ ලාන්සර් බොක්ස්:lol::lol:

    අපේ ගෙදර තිබ්බා තුනක්. EL, SL & 5 forward red beading එකක්. තුනම කිසිමම ලෙඩක් දුන්නෙ නෑ. red beading එකේ අපි ලංකාව වටේම ගියා. උඹට හම්බ වෙලා ඇත්ටෙ ලෙඩ වාහනයක්. ලාන්සර් බොක්ස් කියන්නෙ පරන කාර් අතරෙ තියෙන රිලයබල්ම කාර් එකක්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    රත්තරං අයියේ , corolla 110 එතියෙනවා ,14.5ක් කියනවා .
    Engine එක 1330cc
    LX model
    1996
    220,000km දුවලා
    Manual
    Full option නෑ
    Original paint
    මම වාහන ගැන වැඩිය දන්නේ නෑ, මේක 14.5 ක් වටිනවාද ?
    plz help me,
    Original paint?????

    වෙන්න බෑ....ශුවර් ද????
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    laksha 35 kata wage hoda car ekak kiyanawada raththaran hari kauru hari sahodarayek
    Comfortable fuel okkoma hodai...Allion 240....අත්දැකීමෙන් කියන්නේ ....hoda akak balala ganna gedaraka tina...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    මචන් පොඩි ඇඩ්වඉස් එකක් ඔනි. මෙකයි සීන් එක. මට දැනට තියෙන්නෙ wagon r fz 2014 එකක්. මට පට්ට උනක් තියෙනවා. HONDA FIT GP5 L GRADE එකක් ගන්න.:cool: මම දන්න පොරක් ඉන්නව import karana, උගෙන් ගන්න තමයි හිතන් ඉන්නෙ.;) වැඩෙ තියෙන්නෙ බන් මම දුර ගමන් යන්නෙ බොහොම කලාතුරකින්.ඇත්තටම ගෙදර ඉදන් office එකට 2.5KM තියෙන්නෙ. ඉටින් මච්න් මෙක ගන්න එකෙ තෙරුමක් තියෙනවද?:eek::nerd:

    GP5 ekata keeyak kiyanawada dan import karanna?