රුපියල් 5000 ක් විතර පුළුවන් ලක්ශ 3 ක් තියෙන්නෙ.. මොකද්ද හොද වාහනයක් තියෙන්නෙ? බ්211 හොදද?
මම දන්න පොරක් ඉන්නව import karana, උගෙන් ගන්න තමයි හිතන් ඉන්නෙ.
වැඩෙ තියෙන්නෙ බන් මම දුර ගමන් යන්නෙ බොහොම කලාතුරකින්.ඇත්තටම ගෙදර ඉදන් office එකට 2.5KM තියෙන්නෙ. ඉටින් මච්න් මෙක ගන්න එකෙ තෙරුමක් තියෙනවද?

B310 or lancer box or lancer wagon![]()
lancer box එකට මම කැමති නෑ. ඒකෙ ලෙඩ ටිකක් වඩිලු නේද? බ්211 & 310 අතර වෙනස මොකද්ද? 310 එක ලක්ශයක් වගේ ගනන් වැඩීනෙ??
310 එකේ පස්සෙ කොයිල් ස්ප්‍රිං නිසා ටිකක් සැප පහසුයි. 310 එක 211 වලට වඩා අලුත්. 310 එක 1979 ඉඳලා 84 වෙනකම්ද කොහෙද හැදුවේ. 211 70 ගණන් වල. 211 ගන්න එපා දැන්, මොකද පෙනේර වගේ දිරපුවා තියෙන්නෙ අති බහුතරයක්.
මිට්සුබිෂි එහෙම දිරන්නෙ නෑ. ලාන්සර් බොක්ස් ලෙඩයි කියන එක තනිකර මිත්‍යා මතයක්, තාම පාට්සුත් තියෙනවා ඇති තරම්. බොඩි පාට්ස් පවා තාම තියෙනවා කඩවල් වල. පෙනුමත් හොඳයි. ලාන්සර් බොක්ස් එකක් ගනිං ලක්ශ 4කට විතර. බොකු ඇලෝයිස් සෙට් එකක් දාල ඩක්ටේල් එකක් දාල ගත්තම ගින්දර භාණ්ඩෙ. ලාන්සර් වැගනුත් නියමයි. මාර රිලයබල් ලෙඩ නැති වාහනයක්

අන්තිමට ඒක වික්කා.. 3.9 කට. මග නතර වෙලත් තියනව බන්.. අනික තෙල් බොනව.. හැබැයි විකුනගන්න නම් පුලුවන් අමරුවක් නැතුව. හැම එකාම හොයන්නෙ ලාන්සර් බොක්ස්

අපේ ගෙදර තිබ්බා බන් ලාන්සර් බොක්ස් එකක්.. අපේ තත්තා ගාව. ඒක හැමදාම හදනවා.. මට ඒක එපා උනේ ඒකයි..අන්තිමට ඒක වික්කා.. 3.9 කට. මග නතර වෙලත් තියනව බන්.. අනික තෙල් බොනව.. හැබැයි විකුනගන්න නම් පුලුවන් අමරුවක් නැතුව. හැම එකාම හොයන්නෙ ලාන්සර් බොක්ස්
![]()
Original paint?????රත්තරං අයියේ , corolla 110 එතියෙනවා ,14.5ක් කියනවා .
Engine එක 1330cc
LX model
1996
220,000km දුවලා
Manual
Full option නෑ
Original paint
මම වාහන ගැන වැඩිය දන්නේ නෑ, මේක 14.5 ක් වටිනවාද ?
plz help me,
Comfortable fuel okkoma hodai...Allion 240....අත්දැකීමෙන් කියන්නේ ....hoda akak balala ganna gedaraka tina...laksha 35 kata wage hoda car ekak kiyanawada raththaran hari kauru hari sahodarayek
Comfortable fuel okkoma hodai...Allion 240....අත්දැකීමෙන් කියන්නේ ....hoda akak balala ganna gedaraka tina...
මචන් පොඩි ඇඩ්වඉස් එකක් ඔනි. මෙකයි සීන් එක. මට දැනට තියෙන්නෙ wagon r fz 2014 එකක්. මට පට්ට උනක් තියෙනවා. HONDA FIT GP5 L GRADE එකක් ගන්න.මම දන්න පොරක් ඉන්නව import karana, උගෙන් ගන්න තමයි හිතන් ඉන්නෙ.
වැඩෙ තියෙන්නෙ බන් මම දුර ගමන් යන්නෙ බොහොම කලාතුරකින්.ඇත්තටම ගෙදර ඉදන් office එකට 2.5KM තියෙන්නෙ. ඉටින් මච්න් මෙක ගන්න එකෙ තෙරුමක් තියෙනවද?