වාහනයක් තෝරගම්මු

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    12 Laks walata waahanayak kiyanna ???

    original_foto_2.jpg

    issara oka laksha 3, $ eka vadi wenakota paranai kiyalaa balanne na sinhalu owage ganan vadi karanawaa dan 12 kata withara ganna puluwan, high roof eka ganan adu athi, niyama japan chassis engine gana ithin deyyo thamai danne :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Cash in hand - 30 lks
    Maintenance - 5000 per month
    Two times per month travelling to kurunegala from colombo weekdays from kotte to maradana
    fuel - 10000 per month
    Resale - hope to sell after 3 years

    Suggest a car.....................

    Suzuki SX4 (Jap)
    Nissan Tiida
     
    xAnD

    Member
    Feb 11, 2017
    14
    2
    3
    ලක්ෂ 40 ට පමණ (ශරීර කොටසක් උකස් කොට 45 දක්වා ය හැක)
    2010 න් පසු නිෂ්පාදිත රථයක් සොයමි. වසර තුනකට පසු මාරු කිරීමට
    අදහස් කරමි. මසකට වරක් වත් දුර දාවනය කරන නිසා තරමක් සුවපහසු විය යුතුය.
    දෙමුහුම් වාහන වලට වැඩි ප්‍රියතාවයක් නැතත් හොඳ වහනයක් වෙතොත් අව්ලක් නැත.
    ඔබේ වටිනා අදහස් බොහෝ සෙයින් අගය කරමි .

    Budget: 4 Mill (Stretched 4.5)
    Maintenance Budget : 5000 /month
    Average Travel Dist : 1200 Km/month
    Resale time - 3 years.
    *YOM-2010+
    *Daily Driver + Monthly outstation trip (Comfort + a bit of Ground Clearance would be nice )
    *Space for 4 Adults + Cargo
    * Hybrid is ok but Non Hybrid Preferred * Non Kei car preferred.
     
    https://ikman.lk/en/ad/honda-civic-fd4-2010-for-sale-colombo-33
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ලක්ෂ 40 ට පමණ (ශරීර කොටසක් උකස් කොට 45 දක්වා ය හැක)
    2010 න් පසු නිෂ්පාදිත රථයක් සොයමි. වසර තුනකට පසු මාරු කිරීමට
    අදහස් කරමි. මසකට වරක් වත් දුර දාවනය කරන නිසා තරමක් සුවපහසු විය යුතුය.
    දෙමුහුම් වාහන වලට වැඩි ප්‍රියතාවයක් නැතත් හොඳ වහනයක් වෙතොත් අව්ලක් නැත.
    ඔබේ වටිනා අදහස් බොහෝ සෙයින් අගය කරමි .

    Budget: 4 Mill (Stretched 4.5)
    Maintenance Budget : 5000 /month
    Average Travel Dist : 1200 Km/month
    Resale time - 3 years.
    *YOM-2010+
    *Daily Driver + Monthly outstation trip (Comfort + a bit of Ground Clearance would be nice )
    *Space for 4 Adults + Cargo
    * Hybrid is ok but Non Hybrid Preferred * Non Kei car preferred.
    4.5 yanawnam 2010 or 2011 allion 260......poddak hoyanna ona eliyata behela..aniwa hoyaganna puluwan... record tina akak ganna
     
    xAnD

    Member
    Feb 11, 2017
    14
    2
    3
    4.5 yanawnam 2010 or 2011 allion 260......poddak hoyanna ona eliyata behela..aniwa hoyaganna puluwan... record tina akak ganna

    ඒ ගානට සෙට් වෙනවා නම් ගොඩ.. මම හිතුවේ ඊට වැඩි වෙයි කියල ... 40කට 2005 allion එකක් දාලා තිබ්බ..... ඒවා ඉතින් බොරු ගණන් වෙන්නැති :eek:
     
    xAnD

    Member
    Feb 11, 2017
    14
    2
    3
    korean SUV wholesale විකුනන්න දල තියනවා මේ budget
    එකට.... ගන්න බයයි ලාබ බඩුවේ හිලක් ඇත කියන concept එක :baffled: :eek: :P
     
    malitha1997

    Junior member
  • Feb 25, 2018
    29
    29
    13
    malabe
    අතේ ලක්ෂ 22 තියනවා තව ලක්ෂ 10 වගේ ගන්න පුළුවන් ලෝන් එකකින්.
    මාසෙට කිලෝමීටර් 500 වගේ දුවන්නෙ ඩබල් කැබ්, Suv ව‍ගේ වාහන හොයන්නෙ, තෙල් අඩුවෙන් කලාට ප්‍රශ්නයක් නෑ
     
    xAnD

    Member
    Feb 11, 2017
    14
    2
    3

    xAnD

    Member
    Feb 11, 2017
    14
    2
    3
    Car for 40 Laks

    මෙන්න මේ ඔප්ෂන් දෙකෙන් එකක් තෝරන්න පොඩි idea එකක් ඕනේ . මේවට කියක් වගේ offer කරන්නද කියලත් පොඩ්ඩක් කියන්න. මේ දවස් වල මේ මොඩල් දෙක වැඩිපුර advertise වෙනවා

    Axio 141 [2011/2012]

    Axio 161 [2012/2013] (Petrol not Hybrid ) Doctor permit කියල තමයි කියන්නේ.

    හය්බ්රිඩ් නොවන නිසා මේවගේ high -milage ඒවා ගත්තාට අව්ලක් නැද්ද කියලත් පොඩ්ඩක් කියන්න.
    Thanks .
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ලක්ශ 19 කට 1988 Toyota Hilux එකක් පාඩුයිද මචන්ලා,
    එන්ජින් එක රෙපයර් කරන්න වෙන තත්වයේ තියෙන්නේ,
    බොඩි එක නම් සෑහෙන්න හොදයි, ඒත් පොඩ්ඩක් ඩිරුම් තියෙනවා
    2L එන්ජින් එකක් තියෙන්නේ(2450cc non turbo).
    Model එක LN65
    මේ pic එක වගේ පෙනුම

    41846316_1926995257408038_6406305766252216320_n.jpg
     
    bump