වාහනයක් තෝරගම්මු

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    1 million විතර අතේ තියෙනවා. ඉතුරු ගාන ලීස් කරලා 2.5 වලට වඩා අඩුවෙන් වාහනයක් බැලුවේ. අඩුම අවුරුදු 5ක් වත් පාවිච්චි කරනවා. මාසෙට 1000km විතර දුවයි. daily දුවන්නේ නැති වෙයි. මාසෙකට සැරයක් දෙසැරයක් weekend ගෙද‍ර ගිහින් එන්න(500km up and down) වගේ තමයි.ගැරේජ් ගානේ රස්තියාදු වෙන්නත් බැ. upcountry drive කරන්නේ, සෝ 660cc engine ගැන නම් අවබෝධයක් නෑ. what are the recommendations?
     

    Fri3nd

    Member
    Jan 27, 2019
    8
    0
    0
    අතේ 16/= ක් තියේ. නඩත්තුව ලේසි වාහනයක් කියන්නකෝ. නඩත්තුවට 5ක් වගේ වෙන් කරන්න පුලුවන්. මාසෙකට වදවතාවක් විතර ඇඹිලිපිටියේ ඉදන් පොලොන්නරුව ට ගිහින් එන්න වෙනවා.. තෙල් වලට 5-6ක් වගේ වෙන් කරන්න පුලුවන්. පළවෙනි වතාවට වාහන්යක් ගන්න හදන්නේ.. Solunaඑකක් හොදයිද?
     
    Last edited:

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    රත්තරං;17392321 said:
    එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ දාන පලවෙනි ත්‍රෙඩ් එක

    අතේ ඇති මුදලට තමන්ගේ අවශ්‍යතාව අනුව වාහනයක් තෝරගන්න උදව් කරන ත්‍රෙඩ් එක තමයි මේ..

    1.අතේ ඇති මුදල
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    වගේ දේවල් දැම්මහම ඒ කෙනාට හොදම විසදුමකට යන්න මගපෙන්වීම මෙතනින් ලැබෙනවා
    :yes::yes::yes:

    JXkxITG.jpg
    BUMP .


    BUMP
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama

    1.අතේ ඇති මුදල - 6Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000 :dull:
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - daily 50KM වගෙ එහෙ මෙහෙ යන්නයි මසෙකට 2කකට පාරක් දුර ගමනක් යන්නයි. Daily fuel cost එක 500ක් වගෙ සහ දුර ගමනට 4000ක් වගෙ දරන්න පුලුවන්.
    විකුනගන්න පූලුවන් වෙන්නත් ඔනෙ අවුරුදු 7කින් වගෙ වත්
    :confused:

    Mukut nadda
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    මුදල - මිලියනයක් - 1.5ක් අතර
    මාසික නඩත්තවට - 3000-5000 පමණ
    භාවිතා කරන්න අදහස් කරන අයුර - සතියේ දිනකට කි.මී.25-30 පමණ .... සති අන්තයේ කි.මී.100ක් පමණ....මසකට වරක් කි.මී. 250ක ජර්නියක්...
     
    Last edited:

    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    Insurance

    ඔබගේ සියලුම රක්ෂණ අවශ්‍යතාවන් සදහා සහය වීමට අප සූදානම්,

    # ජීවිත රක්ෂණ
    # වාහන රක්ෂණ
    # ව්යාපාරික රක්ෂණ
    # ගිනි රක්ෂණ
    # වෛද්‍ය හා රෝහල් ගාස්තු රක්ෂණ
    ඇතුලු අවශ්‍ය සියලුම රක්ෂණ...

    අපගේ විශේෂ සේවාවන්
    > සියලුම රක්ෂණ සම්බන්ධ තොරතුරු
    > අවශ්‍යතාවයන් අනුව නිවැරදි රක්ෂණ
    > සංසන්දනාත්මක මිලගනන්
    > රක්ෂණ වන්දි සඳහා මාර්ගෝපදේශ
    > දිවයින පුරා සේවය
    ***සියලුම සේවාවන් නොමිලේ***
    විමසීම්...
    071 466 30 80 / 076 767 30 80
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    උපරිම 14යි.. මගේ හිතේ තියන එව්වා :yes:

    මාසෙට 700KM Maximum දුවනව.. Limited පැට්‍රල් Allowance එකක් තියනවඑකක් තෝරගන්න උදව් ඕන සහෝ

    1.) Peugeot 406 (G Number)
    2.) Toyota Soluna (H / J Numbers)
    3.) Honda EG8 ( 19 / 300 Numbers)
    4.) Ford Laser (New Model)

    5.) Nissan Presea
    යකෝ...ඔය මොඩල් ඔක්කොම සෙකන්ඩ් මාර්කට් නැති ඒවනෙ...ආයෙ දෙන්න අදහසක් නැද්ද?
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    හිමිකම් පැවරීම ලියාපදිංචිය

    පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

    මට දැන ගන්න ඕනේ මේ ලියුමේ තියෙන දිනේ ද ලියාපදිංචි කරන්න යනකොට බලන්නේ නැත්නං transfer paper වල තියන දිනේද කියල ???

    දන්න කෙනෙක් ඉන්නවනං කියන්න ලොකු උදව්වක් ...
    TRANSFER DOCUMENTS DATE THAMAI BALANNE. AHUWOTH LETTER EKA KALIN GATHTHA KIYAPAN..AHANNE NA. EMBOSS SEAL GAHAPU MTA 20 WAGE FORM EKAKUTH OKATA ONE . HARIYATAMA MATHAKA NA...DANNATHNAM HAPAN ... HOYALA KIYANNAM.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    1.අතේ ඇති මුදල - 5Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - daily 20KM වගෙ එහෙ මෙහෙ යන්නයි මසෙකට 2කකට පාරක් දුර ගමනක් යන්නයි. Daily fuel cost එක 500ක් වගෙ සහ දුර ගමනට 5000ක් වගෙ දරන්න පුලුවන්.
    විකුනගන්න පූලුවන් වෙන්නත් ඔනෙ අවුරුදු 4කින් වගෙ වත්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුදල - මිලියනයක් - 1.5ක් අතර
    මාසික නඩත්තවට - 3000-5000 පමණ
    භාවිතා කරන්න අදහස් කරන අයුර - සතියේ දිනකට කි.මී.25-30 පමණ .... සති අන්තයේ කි.මී.100ක් පමණ....මසකට වරක් කි.මී. 250ක ජර්නියක්...

    Toyota Soluna
    Nissam fb14
    Toyota Corolla AE 100
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1.අතේ ඇති මුදල - 5Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - daily 20KM වගෙ එහෙ මෙහෙ යන්නයි මසෙකට 2කකට පාරක් දුර ගමනක් යන්නයි. Daily fuel cost එක 500ක් වගෙ සහ දුර ගමනට 5000ක් වගෙ දරන්න පුලුවන්.
    විකුනගන්න පූලුවන් වෙන්නත් ඔනෙ අවුරුදු 4කින් වගෙ වත්

    Allion or Premio
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,847
    4,223
    113
    1.අතේ ඇති මුදල - 2Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - daily 20KM වගෙ එහෙ මෙහෙ යන්නයි මසෙකට 2 පාරක් දුර ගමනක් යන්නයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    1.අතේ ඇති මුදල - 2Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - daily 20KM වගෙ එහෙ මෙහෙ යන්නයි මසෙකට 2 පාරක් දුර ගමනක් යන්නයි.

    Perodua Viva Elite 2011+
     
    • Like
    Reactions: Gunther

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    මුදල - මිලියනයක් - 1.5ක් අතර
    මාසික නඩත්තවට - 3000-5000 පමණ
    භාවිතා කරන්න අදහස් කරන අයුර - සතියේ දිනකට කි.මී.25-30 පමණ .... සති අන්තයේ කි.මී.100ක් පමණ....මසකට වරක් කි.මී. 250ක ජර්නියක්...

    Alto K10 2010+