1 million විතර අතේ තියෙනවා. ඉතුරු ගාන ලීස් කරලා 2.5 වලට වඩා අඩුවෙන් වාහනයක් බැලුවේ. අඩුම අවුරුදු 5ක් වත් පාවිච්චි කරනවා. මාසෙට 1000km විතර දුවයි. daily දුවන්නේ නැති වෙයි. මාසෙකට සැරයක් දෙසැරයක් weekend ගෙදර ගිහින් එන්න(500km up and down) වගේ තමයි.ගැරේජ් ගානේ රස්තියාදු වෙන්නත් බැ. upcountry drive කරන්නේ, සෝ 660cc engine ගැන නම් අවබෝධයක් නෑ. what are the recommendations?


