වාහනයක් නොහොත් වන්ඩියක්

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    රට මැලේශියන් උනාට ටොයෝට සබ් කම්පැනි . එන්ජින් පාර්ට්ස් ඔක්කොම ටොයෝට යන්නෙ . පෙරඩුවා එලයිට් එකත් ලක්ශ 12ටනෙ ඉස්සෙල්ලම ආවෙ . තාමත් ලක්ශ 22,21 යන්නෙ වාහනේ . මන් නම් හිතන්නෙ නෑ රීසෙල් මාකට් එක පෙරඩුවා වල අඩු වෙයි කියල

    ela machan. godak isthuthi
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    GP5 නම් ගන්න එපා බන්.. Hybrid 2nd ගන්න එක අවුල් බන්..

    Traveling වලට ground clearance අවුලක් නැත්නම් කමක් නැ මචන්.. Vitz එක හොදයි බන්.. තෙලුත් හොදට කරනව.. brand new ගත්තනම් අවුරුදු 5 ක් 6 ක් යනකන් කිසිම අවුලක් එන එකක් නැහැ.. Vitz , Allion , premio සේරගේම engine ලෙඩ ඇත්තෙම නැහැ.. :nerd:

    ela ela... vitz eka hodai wage thama.
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    math bezza and vitz deka gana hita hita idala, passe 2016 vitz ekak gatta. mona unath jap toyota nisa. bezza test drive ekkuth damma unimo eke, poddak odd looking and cheap interior.
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Perodua Bezza ගනින් මම ගත්තේ Bezza GXTRA:P . තෙල් හොදට කරනවා:P

    Reverse Sensors, ABS brake තව හුගක් දේවල් තියෙනවා:P maintenance වියදමත් අඩුයි.
    Daihatsu , Toyota company


     
    Last edited: