කවුරු හරි ජපානයෙන් වාහනයක් තමන්ගේ නමට ගේන්න කියලා හිතන කෙනෙක් ඉන්නවානම් කියන්න තියෙන්නේ කිසිම බයක් වෙන්න එපා. තමන්ගේ හිතට තේරෙනවානම් මෙයා හොදයි කියලා. අවබෝධයක් තියෙනවානම් බයවිය යුතු නෑ.
03. Suzuki Every 2016 White
04. Nissan Clipper 2015 Silver
mewa dan kiyakwage wenawada gennagannawanam..
Asanna Price 1kth dapan methanam mchan
05. අදාල වාහනය සදහා වන රේගු බද්ද. මයෙ දෙයාකරයකට ගණනය කරනු ලබයි. එයින් වැඩි අගය අප විසින් ගෙවිය යුතුයි.
[/COLOR]
03. Suzuki Every 2016 White
04. Nissan Clipper 2015 Silver
for CUSTOMER ORDER
තරහා වෙන්න නම් ඒපා මචං, Price නම් මෙතන දානන් අපහසුයි. මොකද ඒ අනිත් අයට අවාසියක් වෙන්න පුළුවන් මගේ මිල ගණන්.
මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද
kata wageda? anith aya kiwe
තව මේකේ වාහන Business එකේ ඉන්න අය ඉන්නවනේ. කවුරුත් අතර තරගයක් නිර්මාණය කිරීම නෙවෙයි මගේ අරමුණ. හොද වාහනයක් සාධාරණ හා කියපු මිලට ආනයනය කරදීම.
elakiriඅපි හිතමු වාහනෙ වටිනාකම රැ. 2600000... මෙහාට ඒද්දි අපිට ඔක්කොම වියදම කියක් විතර යාවිද??????![]()
මම ඔයාට ජාපානයේ වාහනයේ වටිනාකම දෙනව.... ඊට අමතරව ශිප් එකට, ඉන්සුරන්ස් අනෙකුත් ගාස්තුත් දෙනවා.... ඔයා මට කියනවා උදා. විදියට මගේ අතට වාහනේ දෙනකොට මුලු වියදම රු. ලක්ශ 10ක් යනවා කියල... ඔක්කොම ගෙවල ඉවර වෙලා.... ඉතින් මම ඔයාට ඒ සල්ලි දෙනවා....

තමන් ගෙ නමට ගෙන්නන කොට තමන්ටම ගිහින් ඕවා අහලා බලන්න පුළුවන් මචන්
කොගොමත් උඹ ගෙන්නන කොට තිබ්බ ටැක්ස් එකට වඩා රජයෙන් ටැක්ස් කලොත් උබට ඒ අමතර ගාන ගෙවන්න වෙනවා
සමහර වෙලාවට ලංකාවෙ තියෙන price එකට වඩා වැඩියෙන් යනවා ජපානෙන් ගෙන්නන කොට![]()