වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    කවුරු හරි ජපානයෙන් වාහනයක් තමන්ගේ නමට ගේන්න කියලා හිතන කෙනෙක් ඉන්නවානම් කියන්න තියෙන්නේ කිසිම බයක් වෙන්න එපා. තමන්ගේ හිතට තේරෙනවානම් මෙයා හොදයි කියලා. අවබෝධයක් තියෙනවානම් බයවිය යුතු නෑ.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Asanna Price 1kth dapan methanam mchan

    තරහා වෙන්න නම් ඒපා මචං, Price නම් මෙතන දානන් අපහසුයි. මොකද ඒ අනිත් අයට අවාසියක් වෙන්න පුළුවන් මගේ මිල ගණන්.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113


    05. අදාල වාහනය සදහා වන රේගු බද්ද. මයෙ දෙයාකරයකට ගණනය කරනු ලබයි. එයින් වැඩි අගය අප විසින් ගෙවිය යුතුයි.

    [/COLOR]

    මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද


    03. Suzuki Every 2016 White
    04. Nissan Clipper 2015 Silver
    for CUSTOMER ORDER

    තෙල් කිරිල්ල කොහොමද.price එක PM එකක් දාන්න
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    තරහා වෙන්න නම් ඒපා මචං, Price නම් මෙතන දානන් අපහසුයි. මොකද ඒ අනිත් අයට අවාසියක් වෙන්න පුළුවන් මගේ මිල ගණන්.

    kata wageda? anith aya kiwe
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද


    වාහනයක රේගු බදු ගණනය කරද්දි වාහනයට අගයක් දීලා තියෙනවා Yellow Book කියලා පොතකින්. ඒකේ තියෙන වටිනාකම අනුව අරගෙන % අනුව ගණනය කිරීම සහ Engine CC අනුව ගණනය කිරීම කියන ක්‍රම දෙකට තමයි හදන්නේ. ඕකෙන් වැඩිම අගය අපි රේගු බදු විදියට ගෙවන්න ඕන.
    වැඩිම අගය මොකද්ද කියන ඒක Yen අගය මත තමයි පවතින්නේ. % (Percentage) Duty හදන්නේ Japanese Yen එකට හදලා පස්සේ එදිනට Customs Exchange Rate එකට රුපියල් කරනවා.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    kata wageda? anith aya kiwe

    තව මේකේ වාහන Business එකේ ඉන්න අය ඉන්නවනේ. කවුරුත් අතර තරගයක් නිර්මාණය කිරීම නෙවෙයි මගේ අරමුණ. හොද වාහනයක් සාධාරණ හා කියපු මිලට ආනයනය කරදීම.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    තව මේකේ වාහන Business එකේ ඉන්න අය ඉන්නවනේ. කවුරුත් අතර තරගයක් නිර්මාණය කිරීම නෙවෙයි මගේ අරමුණ. හොද වාහනයක් සාධාරණ හා කියපු මිලට ආනයනය කරදීම.

    :) elakiri
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    හොද දෙයක් හොද විදියට සහ ලාබදායි අකාරයට කරලා දෙන එකනේ අපි කරන්න ඕනේ. වාහනයක් ජපානයෙන් ගන්නේ මෙහෙ වාහන වල මිල වැඩි එහෙමත් නැත්නම් බඩු ෂවර් නැති නිසානේ.

    ඒ කාරණා වලට මූලිකත්වය වගේම වාහනය ගන්න පෙළඹෙන අය ගැනත් හිතන්න ඕනේ. ඒ අයව සූරාගෙන කන්නේ නැතුව.
     
    Last edited:

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    තව දෙයක් තියෙනවා, වාහනයක් ගන්න එන කෙනොගෙන් ඔයාගේ Budget එක කොහොමද වාහනේට කියලා ඇහුවම කියන්න මැලි වෙනවා. අපි ලොකු ගානක් ගනී කියලා. මම ගන්නේ කීයද කියන එක මම කියනවා.

    Budget එක කොහොමද කියලා අහන්නේ සම්පූර්ණ Calculation එක කරලා Japan Auction එකෙන් වාහනේ කීයට ගන්නද බලන්න. නැතුව වෙන දේකට නෙවෙයි.

    අපි කියමු කවුරු හරි කියනවා නම් මගේ Budget එක ලක්ෂ 50 කියලා, මම හැම වෙලේම උත්සාහ කරන්නේ ලක්ෂ 48 හරි 49 දි හරි Complete වෙන විධියට Deal එක කරන්න. මොකද අපි විනිමය අනුපාත එක්ක ගනුදෙනු කරද්දි ඒ මිල ගණන් වෙනස්වීඹ් වලට ඉඩ තියා ගන්න ඕන.

    එහෙම නැතුව කරන්න ගියෝත් අන්තිමේදි වාහනේ ගෙන කෙනා හිර වෙනවා. මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ වාහනය ආවට පස්සේ Customs Duty ගෙවලා ගත්තත් එකයි නැතත් එකයි කියන පදනමේ මට වැඩ කරන්න බෑ. ඒක නිසා ගණු දෙනු විනිවිදව තියෙන්න ඕන.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    හොදම දේ තමයි තමන්ට Idea එකක් ගන්න කීප දෙනෙක්ගෙන් මිල ගණන් හා අනෙකුත් දේවල් විමසලා බලන එක. හැබැයි ගොඩාක් අයගෙන් ඔය දේවල් අහන්න ගියොත් වාහනයක් මේ ආත්මේනම් ගන්නම වෙන්නේ නැ. මොනා කරන්නද කියලා හිතා ගන්නවත් බෑ.
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    අපි හිතමු වාහනෙ වටිනාකම රැ. 2600000... මෙහාට ඒද්දි අපිට ඔක්කොම වියදම කියක් විතර යාවිද??????:nerd::nerd::nerd:
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අපි හිතමු වාහනෙ වටිනාකම රැ. 2600000... මෙහාට ඒද්දි අපිට ඔක්කොම වියදම කියක් විතර යාවිද??????:nerd::nerd::nerd:

    ඒක වාහනේ වවටිනාකමින් කියන්න බෑ. මොකද්ද වාහනේ කියන එක තමයි දැන ගන්න ඕන.

    උදාහරණයක් විදියට Aqua 2015 කාර් එකක් අපිට ජපන් යෙන් ලක්ෂ 13 න් ගන්න පුළුවන්. 2014 එක්ක ලක්ෂ 10 කට වගේ ගන්න පුළුවන්. 2016 එකක් ලක්ෂ 15 කට අඩුවෙන් ගන්න පුළුවන්.

    නමුත් ඔය කීයට ගත්තත් අපි ගෙවන්නේ එකම Duty එක. Duty එක වාහනෙන් වාහනේට වෙනස් වෙනවා.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Thanx මචං, Land Cruiser නම් Advertising. අනිත් ඒවා නම් ගොඩක්ම මම ගෙනාව ඒවා. Specia එක 2017 අප්‍රේල් 07 ලංකාවට එනවා.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම ඔයාට ජාපානයේ වාහනයේ වටිනාකම දෙනව.... ඊට අමතරව ශිප් එකට, ඉන්සුරන්ස් අනෙකුත් ගාස්තුත් දෙනවා.... ඔයා මට කියනවා උදා. විදියට මගේ අතට වාහනේ දෙනකොට මුලු වියදම රු. ලක්ශ 10ක් යනවා කියල... ඔක්කොම ගෙවල ඉවර වෙලා.... ඉතින් මම ඔයාට ඒ සල්ලි දෙනවා....

    තමන් ගෙ නමට ගෙන්නන කොට තමන්ටම ගිහින් ඕවා අහලා බලන්න පුළුවන් මචන්
    කොගොමත් උඹ ගෙන්නන කොට තිබ්බ ටැක්ස් එකට වඩා රජයෙන් ටැක්ස් කලොත් උබට ඒ අමතර ගාන ගෙවන්න වෙනවා
    සමහර වෙලාවට ලංකාවෙ තියෙන price
    එකට වඩා වැඩියෙන් යනවා ජපානෙන් ගෙන්නන කොට :baffled:
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    තමන් ගෙ නමට ගෙන්නන කොට තමන්ටම ගිහින් ඕවා අහලා බලන්න පුළුවන් මචන්
    කොගොමත් උඹ ගෙන්නන කොට තිබ්බ ටැක්ස් එකට වඩා රජයෙන් ටැක්ස් කලොත් උබට ඒ අමතර ගාන ගෙවන්න වෙනවා
    සමහර වෙලාවට ලංකාවෙ තියෙන price
    එකට වඩා වැඩියෙන් යනවා ජපානෙන් ගෙන්නන කොට :baffled:

    එහෙම කියන්න අමාරුයි. මෙහෙන් ගන්නවටා වඩා මිලක් නම් යන්නේ නෑ ජපන් වලින් වාහනයක් ගෙන කොට. එහෙම දේවල් වෙන්නේ අයවැයකට පස්සෙත් මේ ආණ්ඩු එක තීරණයක් අනුව වැඩ කරන්න දෙන්නේ නැති නිසයි. නමුත් දැනට නම් ඒ වගේ සිදුවීම් හරි අඩුයි.
    එහෙම වාහනය එන අතර බදු මුදල් වැඩිවීමක් උනොත් ඒ සදහා වන සහනයන් මේ දක්වා ලබාදුන්නා. හැමෝම වගේ තමන්ගේ වාහන පරණ බදු මුදල් යටතේ නිදහස් කරගත්තා.