වාහනයක් මිලදී ගැනීමට උදවුවක්
මචන්ල මම ගාව ලක්ශ 12 විතර තියෙනව.මට වාහන ගන වඩිය දැනීමක් නැහැ ඒ නිසා Indian brand new වාහනයක් ගන්න එකද,used japan වාහනයක් ගන්න එකද වඩාත් හොද, කියල ඔයාල සිතන්නෙ? මට හරියට වාහනයක් Inspect කරන්න තේරෙන්නෙ නති නිසා Mechanic කෙනෙක් ගත්තොත් එයාට කීයක් විතර දෙන්න වෙවිද? මචන්ලා ඔයලගෙ අඩහස් මෙතන දාන්නා....
ස්තුතියි...