වාහනයක් ලක්‍ෂ 100-150 අතරේ

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    Mitsubishi Montero 2015 පරණ එකක් අර ගන්න එකද වඩා හොද?එහෙම නැත්නම් වෙන Brand New වාහනයක් අර ගන්න එකද වඩා හොද ?

    ඔයාලගේ අදහස් Vehicle Type, Model Year, Brand NEw/Secondhand Price ටිකත් එක්ක comment කරන්න.
     

    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    me dawas wala oya range eke wahana ganna epa
    normal wahana me dawas wala laksha 4kin 5kin wedi weddi oya range eke wahana laksha 10kin 20kin wedi wela tiyenne :)


    කෝටිපතියන්ට සල්ලි වලින් ප්‍රශ්නයක් නෑ බ්‍රෝ :lol:
    ජෝක් නෙමෙයි.
    තව බලාගෙන හිටියොත් තව ගාණ වැඩිවෙනවා. මටත් ගන්නවද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. Importersල ළගත් දැන් වාහන නැහැ. ලබන අවුරුද්දේ වාහන import කරන්න දුන්නත් ගාණ අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. ඒ වෙනකොට වාහන ගොඩක් එකවර impoert කරන එක නවත්තන්න රජයෙන් බදු ගහයි.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    ජෝක් නෙමෙයි.
    තව බලාගෙන හිටියොත් තව ගාණ වැඩිවෙනවා. මටත් ගන්නවද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ
    ආයේ වැඩි වෙන්නේ නෑ බන් .. හිටපන් ඕක ජනවාරි මුල වෙනකොට අඩු වෙනවා..
    ආනයන සෙට් එක බලන් ඉන්නේ රජය බය කරලා ගන්න පුලුවන් කියලා, :lol:
     
    • Like
    Reactions: CE2018

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    36750456_634247253608477_8115059638837182464_n.jpg
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ආයේ වැඩි වෙන්නේ නෑ බන් .. හිටපන් ඕක ජනවාරි මුල වෙනකොට අඩු වෙනවා..
    ආනයන සෙට් එක බලන් ඉන්නේ රජය බය කරලා ගන්න පුලුවන් කියලා, :lol:
    Imports Dunna gaman Dollar Rate eka wedi wenawa hitu gaala. Ethakota may be Vehicle price ekath auto wedi wenna puluwan
     
    • Like
    Reactions: charitha2011