වාහනයක් විකිනිම

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචං මන් වහනෙ sell කරන්නවා.10lak බැංකුවෙන් දේන්නෙ..මන් supply. ඉතින් උන් මට supply agreement කියලා letter එකක් bank එකන්න් දුන්නා...chuque එක දෙන්නෙ 3day වලින් ..ඉතින් latter එකට අරුට වහනෙ දෙන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: lasankandy

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,883
    8,650
    113
    In Your Heart
    Puluwan. Delivery Order eka bank eken dunna nam.customer gen balance eka aran wahane denna. Moko documents bank eka aran ne thiyenne.

    Wahana wikunala thiyena un meke na wage.reply dakkahama aiyo salli
    ------ Post added on Mar 5, 2021 at 9:53 PM