වාහනයක් විකුණන ආකාරය

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මගේ bike එක ගත්තේ brand new 2020 june වල. ගෙදරින් අවුල් bike පදිනවට වාහනයක් ගන්නලු.
    ඒ නිසා මන් බැලුවේ bike එක විකුනන්න.
    Bike එක මගේ නමට තියෙන්නේ, මන් මීට කලින් වාහන විකුණලා නැ.
    දන්න කෙනෙක් ඉන්නව නම් මට වාහනයක් ගැනුම්කරුට විකුණන ආකාරය මුල සිට කියලා දෙන්න පුලුවන්ද?

    කරන්න ඕනේ පිළිවෙල. ලොකු උදව්වක්. ❤️

    මන් elakiri එකට අලුත්.... 😊
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ganna ekata transfer papers sign karala date, uge details dala diyan. ube ID copy ekakui no objection letter ekakuth ona one day transfer danawa nam.
     
    • Love
    Reactions: KRLDS96

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඉස්සෙල්ලම බයික් එකේ ඈඩ් එකක් දාන්න ඔය ෆේස් බුක් පේජ් එහෙම තියෙනවා. තව රිය සෙවන ඉක්මන් වගේ සයිට් තියෙනවා

    ඊලගට කෝල් එයි. කතා කරලා බලන්න එයි. පරිස්සමෙන් පෙන්නන්න වෙනවා මොකද හොරු ඉන්නවා

    පොතේ කොපි එකක් තියා ගන්න එන අයට බලන්න දෙන්න

    එකෙක් සෙට් වුනොත් ඈඩ්වාන්ස් එකක් අරන් ලියුමක් ලියලා දෙන්න. මෙන්න මේ ගානට ගන්න පොරොන්දු වෙලා මෙච්චර ඈඩ්වාන්ස් එකක් දුන්නා. මෙන්න මේ දිනයට පෙර මුලු මුදල පියවලා බයික් එක ගෙනියනවා කියලා

    ගන්න දවසට ඔයාගේ අයි ඩී කොපි එකයි ට්‍රන්ස්ෆෙර් පේපර් සෙට් එක පුරවලා අත්සන් කරලා පොතයි ලයිසන් එකයි දෙන්න.

    ඔයත් ගන්න එකාගේ අයි ඩී කොපි එකයි, පුරවලා අත්සන ගත්ත ට්‍රාන්ස්ෆර් පේපර් එකයි අර ගන්න. තව ඕන්නම් බයික් එක බාර ගත්තා අදින් පසු සියලුම වගකීම් මා සතුයි කියලා උගෙන් ලියුමකුත් ගන්න අත්සන් කරලා
     
    Thankz bro ❤️ transfer ppr සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ....
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉස්සෙල්ලම බයික් එකේ ඈඩ් එකක් දාන්න ඔය ෆේස් බුක් පේජ් එහෙම තියෙනවා. තව රිය සෙවන ඉක්මන් වගේ සයිට් තියෙනවා

    ඊලගට කෝල් එයි. කතා කරලා බලන්න එයි. පරිස්සමෙන් පෙන්නන්න වෙනවා මොකද හොරු ඉන්නවා

    පොතේ කොපි එකක් තියා ගන්න එන අයට බලන්න දෙන්න

    එකෙක් සෙට් වුනොත් ඈඩ්වාන්ස් එකක් අරන් ලියුමක් ලියලා දෙන්න. මෙන්න මේ ගානට ගන්න පොරොන්දු වෙලා මෙච්චර ඈඩ්වාන්ස් එකක් දුන්නා. මෙන්න මේ දිනයට පෙර මුලු මුදල පියවලා බයික් එක ගෙනියනවා කියලා

    ගන්න දවසට ඔයාගේ අයි ඩී කොපි එකයි ට්‍රන්ස්ෆෙර් පේපර් සෙට් එක පුරවලා අත්සන් කරලා පොතයි ලයිසන් එකයි දෙන්න.

    ඔයත් ගන්න එකාගේ අයි ඩී කොපි එකයි, පුරවලා අත්සන ගත්ත ට්‍රාන්ස්ෆර් පේපර් එකයි අර ගන්න. තව ඕන්නම් බයික් එක බාර ගත්තා අදින් පසු සියලුම වගකීම් මා සතුයි කියලා උගෙන් ලියුමකුත් ගන්න අත්සන් කරලා

    okata thawa ekak add wenna one one objection letter ekekuth ilanwaa samhara aya.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    MTA 6 and MTA 8 forms methanin download kara ganna

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=127&Itemid=155&lang=en

    කිව්වා වගේ සමහරු නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එකක් ඉල්ලනවා. එයාලා ඒක ලියලා දෙයි පෑවරීමට විරුද්ධත්වයක් නෑ කියලා. අත්සන් කරලා දෙන්න තියෙන්නේ. ෆොර්ම් ටික පිරෙව්වා. එක සෙට් එකක් තමන් ලග තියා ගත්තා. සෙට් දෙකක් එයාලට දුන්නා. හොදම දේ විකුණපු දිනේ ඉදන් දාලා පුරවලා අත්සන් අරන් තියා ගන්න එක
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඉස්සෙල්ලම බයික් එකේ ඈඩ් එකක් දාන්න ඔය ෆේස් බුක් පේජ් එහෙම තියෙනවා. තව රිය සෙවන ඉක්මන් වගේ සයිට් තියෙනවා

    ඊලගට කෝල් එයි. කතා කරලා බලන්න එයි. පරිස්සමෙන් පෙන්නන්න වෙනවා මොකද හොරු ඉන්නවා

    පොතේ කොපි එකක් තියා ගන්න එන අයට බලන්න දෙන්න

    එකෙක් සෙට් වුනොත් ඈඩ්වාන්ස් එකක් අරන් ලියුමක් ලියලා දෙන්න. මෙන්න මේ ගානට ගන්න පොරොන්දු වෙලා මෙච්චර ඈඩ්වාන්ස් එකක් දුන්නා. මෙන්න මේ දිනයට පෙර මුලු මුදල පියවලා බයික් එක ගෙනියනවා කියලා

    ගන්න දවසට ඔයාගේ අයි ඩී කොපි එකයි ට්‍රන්ස්ෆෙර් පේපර් සෙට් එක පුරවලා අත්සන් කරලා පොතයි ලයිසන් එකයි දෙන්න.

    ඔයත් ගන්න එකාගේ අයි ඩී කොපි එකයි, පුරවලා අත්සන ගත්ත ට්‍රාන්ස්ෆර් පේපර් එකයි අර ගන්න. තව ඕන්නම් බයික් එක බාර ගත්තා අදින් පසු සියලුම වගකීම් මා සතුයි කියලා උගෙන් ලියුමකුත් ගන්න අත්සන් කරලා
    (y) (y)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125

    Transfer paper kola set ekak thiyenawa.eken kola 2k uba kada gena thiya ganin,ugen sing karala aragena.mata mathaka widhata A,A1 kola deka.eken ekak uba RMV yawanna oni arugen sing aragena,ubath sing karala ganna ekage details purawala.aniwa kole kada ganin.nathinam case.wikunanna kalin transfer paper book ekak aran.eka kiyawala balala theruma aran idapan.ethakota wede lesi. :)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    උබව ගොනා කරල බයික් එක කුනුකොල්ලෙට ගන්න ඉල්ලන pm on the way 😂😂😂 good luck!
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    Curfew දැම්මා..... 😭😭😭 විකුණන එක පස්සට දාන්න වෙනවා