මගේ bike එක ගත්තේ brand new 2020 june වල. ගෙදරින් අවුල් bike පදිනවට වාහනයක් ගන්නලු.
ඒ නිසා මන් බැලුවේ bike එක විකුනන්න.
Bike එක මගේ නමට තියෙන්නේ, මන් මීට කලින් වාහන විකුණලා නැ.
දන්න කෙනෙක් ඉන්නව නම් මට වාහනයක් ගැනුම්කරුට විකුණන ආකාරය මුල සිට කියලා දෙන්න පුලුවන්ද?
කරන්න ඕනේ පිළිවෙල. ලොකු උදව්වක්.
මන් elakiri එකට අලුත්....