වාහනයක් Import කරන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මගේ සුන්දර සින්හලයො,
    මේ යන විදියට වාහනයක් ආනයනය කරලා අරගන්න තව කොච්චර වගේ කාලයක් යයිද? වාහනයක් ගන්න හදනකොටම වාහන ආනයනය නැවැත්තුවා නේ මහතීර් තුමා. දැන් අවුරුදු 2ක් තිස්සේ බලාගෙන ඉන්නේ ආනයන සීමා ඉවත් කරනකන්. හැමදාම ලබන මාසෙ ලබන අවුරුද්දේ කිය කියා ඉන්නවා විතරයි. වාහන ගෙන්නන්න දෙන පාටක් නෑ තාම. ලන්කාවෙ පාවිච්චි කරපු ඒවාත් ගිනි ගනන්. ඇක්සියෝ එකේ ගානට දැන් ගන්න පුලුවන් වැගන් ආර් එකක්.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921

    Used එකක් ගනින් නැත්නම් එකත් නැති wei, mage මොලේ ta වැටහෙන widiyata 5yrs වත් යයි Japanese ඒවා ගෙන්න
     
    • Wow
    Reactions: KrishanL89

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක එකා කියන ඒවා අහන්න ගියාම බන් ඔහොම තමා. අද ගෙනාවා හෙට ගෙනාවා කියනවා විතරයි. ඊයේ රුපියල පා කරා නේ, ඔය වගේ ඉතින් තව ටික දවසක් බලපං IMF ගියොත් හරි
     
    • Sad
    Reactions: KrishanL89

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    WhatsApp Image 2022-03-05 at 7.40.21 PM.jpeg
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මොන උනත් රනිල පුංචි 🚗 හීනෙ හැබෑ කරල දුන්න කිව්ව වගෙ, අපෙ සිහලුන්ට ඒක මදි උනා 🤣 රනිල ගෙ කාලෙ ඔය බටු 🚗s ඔක්කොම ලක්ෂ 20 න් පහළ තිබ්බ ,
     
    • Like
    Reactions: 222ranga

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    එක එකා කියන ඒවා අහන්න ගියාම බන් ඔහොම තමා. අද ගෙනාවා හෙට ගෙනාවා කියනවා විතරයි. ඊයේ රුපියල පා කරා නේ, ඔය වගේ ඉතින් තව ටික දවසක් බලපං IMF ගියොත් හරි
    Sirawata. me awurudda athule aniwa oya market eka watenwa. mokada oya bubble eka hemdama tiyenne ne. habai kalin giyapu price ekatanm adu wenne nethi wei but den thiyena prices walata wada nm adu wenwa sure.
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඩක්කුවක් හරි ගනින් ගනන් නම් අඩු වෙන්නේ නෑ දැම්ම🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Sirawata. me awurudda athule aniwa oya market eka watenwa. mokada oya bubble eka hemdama tiyenne ne. habai kalin giyapu price ekatanm adu wenne nethi wei but den thiyena prices walata wada nm adu wenwa sure.
    ටැක්ස් වැඩි නොවුනොත් මචන් වැගන් R අලුත් එක 45ක් වගෙ වෙයි. එහෙම උනොත් තමා පරන ඒවා අඩු වෙන්නෙ. එහෙම නැත්නම් ටැක්ස් වැඩි උනොත් නම් අඩු වීමක් නෑ. දැන් මිනිස්සු වාහන හොයන්නෙ නෑ තෙල් ප්‍රශ්න එක්ක ගොඩක් විකිනෙන්නෙ නෑ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    ඩක්කුවක් හරි ගනින් ගනන් නම් අඩු වෙන්නේ නෑ දැම්ම🤣
    ha hari sir

    ටැක්ස් වැඩි නොවුනොත් මචන් වැගන් R අලුත් එක 45ක් වගෙ වෙයි. එහෙම උනොත් තමා පරන ඒවා අඩු වෙන්නෙ. එහෙම නැත්නම් ටැක්ස් වැඩි උනොත් නම් අඩු වීමක් නෑ. දැන් මිනිස්සු වාහන හොයන්නෙ නෑ තෙල් ප්‍රශ්න එක්ක ගොඩක් විකිනෙන්නෙ නෑ
    tax wadi unath mchn ewwa brand new vehicle neh. 55k - 60k unath brand new, e kiyanne 2021 - 2022 vehicle. ethakota kohomat 2018 kalin wagon R prices decrease wenwa den tiyena ganata wada. den 2018 wagon r ekath 60+ neh.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    2024