වාහනයක ජායි සහතිකය??

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    වාහනයක ජායි සහතිකය??

    වාහනයක් ගන්න මචන්ලා ඉන්නේ ලගදිම. මට මේකේ දන්න කෙනෙක් ඉන්නවන්ම් කියනව වාහනේ ජායි සහතිකය බලලා වාහනේ කන්ඩිශන් එක ගැන තීරනය කරන්නේ කොහොමද කියලා. වාහනයක් අලුතින්ම ගන්නවන්ම් තව බලන්න ඕනා documents මොනවාද? තව හොයලා බලන්න ඕනා කාරනා මොනවාද?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Jaai certificate eka nam mama ahala thiyana hetiyata maha boruma scene ekak, heppila kedila hadapu wahana, meter karakawapu wHana oni ekakta jaai certificate eka awulak nethuwa ganna puluwan kiyalay mama nam ahala thiyenne,
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    අලුතින්ම ගන්නව කියන ගූ ඇල්ටෝ ගූ පැන්ඩෝ එහෙම ගන්නව නෙමේ :frown:

    නැහැ මචන්.. හොන්ඩා ෆිට් එකක් මචන්.
    2ag2cjq.jpg
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    honda greece ekak gamu ;)

    ආසයි මචන්. ඒත් හම්බු කරපු හැම සතේම දාලා තව ලක්ශ පහක ලීස් එකකුත් දාලා තමයි ගන්නේ..
    ග්‍රේස් එකකට යන්න තවම වත්කම නෑ. වාහන වල ටැක්ස් වැඩි උනේ නැත්නම් යන්න තිබ්බා..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ආසයි මචන්. ඒත් හම්බු කරපු හැම සතේම දාලා තව ලක්ශ පහක ලීස් එකකුත් දාලා තමයි ගන්නේ..
    ග්‍රේස් එකකට යන්න තවම වත්කම නෑ. වාහන වල ටැක්ස් වැඩි උනේ නැත්නම් යන්න තිබ්බා..

    :shocked:
    එහෙනම් තව පාරක් හිතුවොත් නරකද ;);)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ආසයි මචන්. ඒත් හම්බු කරපු හැම සතේම දාලා තව ලක්ශ පහක ලීස් එකකුත් දාලා තමයි ගන්නේ..
    ග්‍රේස් එකකට යන්න තවම වත්කම නෑ. වාහන වල ටැක්ස් වැඩි උනේ නැත්නම් යන්න තිබ්බා..

    lease eka wadi kara gamu, athe cash thiyan lease eka wadi kara ganna
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Me welawe tikak parana used wahanayak aran ai chandayak enakota tax adu kalama unregistered ekak ganna. Dan wadi ganan walata aran thawa awrudak 2-3k yanakota godak padu pita denna wenne.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ජායි සහතිකය නෙවෙයි auction sheet එක බලන්න පුලුවන්නම් හොඳයි. jaai එක වෙනස් කරනවා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇයි මචන් ෆිට් එක අවුල්ද?

    අතේ තියෙන අන්තිම සතේ වෙනකන් වාහනේට යට කරන්න එපා බන්, ටිකක් අඩු ගානකට පරන එකක් අරන් පස්සෙ ගමු බ්‍රෑන්ඩ් නිව් එකක්.