වාහනයක දුම් සහතිකේ (Eco Test) බලන්නේ කොහොමද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වාහනයක දුම් සහතිකේ (Eco Test) බලන්නේ කොහොමද? මේකේ මේ HC, CO ඇතුළු අනෙක් දේවල් වලින් කියවෙන්නේ මොනාද මචෝ?


    Capithan.jpg
     
    • Like
    Reactions: chandij86

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කියත්පටි කෑල්ල තියල පොඩ්ඩක් හෙලෙව්වම වාහනේ පාස් වෙනවා බන් ,එකටත් එන්නේ ඔය රිසල්ට් එකටම තමා

    ලංකාවේ එකෝ ටෙස්ට් වලින් වාහනේ කන්ඩිෂන් බලන එක නම් අමු මෝඩකමක් ,

    පාස් නම් පාස්
    ෆේල්+500 = පාස්
     
    • Like
    Reactions: fallend

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කියත්පටි කෑල්ල තියල පොඩ්ඩක් හෙලෙව්වම වාහනේ පාස් වෙනවා බන් ,එකටත් එන්නේ ඔය රිසල්ට් එකටම තමා

    ලංකාවේ එකෝ ටෙස්ට් වලින් වාහනේ කන්ඩිෂන් බලන එක නම් අමු මෝඩකමක් ,

    පාස් නම් පාස්
    ෆේල්+500 = පාස්

    500 nathuwa 2 parak fail nan - malli talk + 1000 = system history delete + PASS + new certificate
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Hc- හයිඩ්‍රොකෙබන්, පෙට්‍රල් දහනය අඩුවුණාම hc අගය වැඩියි.
    එයා ෆිල්ටර්, ස්පාක් ප්ලග් සුද්ද කරන්න.

    Co- කාබන් මොනොක්සයිඩ්
    ෆුවෙල් එයා මික්ස්චරේ අවුල් වුණාම co අගය වැඩියි.
    අයිඩල් එයා ෆ්ලෝ ස්කෘ එකෙන් එජස් කරල හදන්න පුලුවන් වෙයි.


    https://www.google.com/url?sa=t&sou...FjALegQIFhAC&usg=AOvVaw0BG2NfhzqJFeiX6mN7ro_g
     
    Last edited: