වාහනයක ලියාපදිංචිය පැවරිමේදි. පරණ හිමිකර

Ashenchaminda

Member
Sep 10, 2016
18
0
0
වාහනයක ලියාපදිංචිය පැවරිමේදි. පරණ හිමිකර

වාහනයක ලියාපදිංචිය පැවරිමේදි. පරණ හිමිකරැගෙ Id copy එක අවශ්‍යයද?:oo: :baffled:
 
Nov 3, 2011
37
2
0
මේ වැඩේ හරියටම කරනහැටි ගැන ත්‍රෙඩ් එකක් හරි විස්තරයක් හරි දන්නා පුලුවන්ද ?
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Motor_Registration.jpg
     
    Nov 3, 2011
    37
    2
    0

    බොහොම ස්තුති සහෝ විස්තර ටිකට.
    මේකේ තියන විදිහට අපි නාරාහේන්පිට යන්න ඕනේ නැද්ද ? අදාල පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අව්ලක් නැතුව කරගන්න පුළුවන් නේ ?
    කලින් අයිතිකාරයා ෆෝරම් ටික යවල කොචර කාලයක් ඇතුලත අපි ට්‍රාන්ස්ෆෙර් එක කරගන්න ඕනෙද ?