Panda/MX7 wage ekak hari ganna thiyenne oka deelamechcharai fren thiyenne .ekakakta maru venna onna menna hitiye ,koheda kari gota keliyane
4mil wage puluwan nam mekak gathahaki
https://riyasewana.com/buy/micro-emgrand-sale-piliyandala-4435797
Panda/MX7 wage ekak hari ganna thiyenne oka deelamechcharai fren thiyenne .ekakakta maru venna onna menna hitiye ,koheda kari gota keliyane
අඩෝඅඩෝ එහෙම කියන්න එපා.කෙල්ලො 5කට වැඩිය මේ කාර් එකේ ගිහින් තියනවා
ෆිට් එකට කීවෙ අප්සට් යන්න එපාපුරුද්ද බන්ai bn minissunta ohoma katha kiyanne? uge salli nam uge asawa nam apita mokada?

Oka okkoma kaali tika hikaranna mathakweida ban? Nathan tawa car ekak fit karanna kaali ituru weida?ලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.
මගේ එකත් හදන ගමන්
View attachment 173083
View attachment 173084
View attachment 173085
ලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.
මගේ එකත් හදන ගමන්
View attachment 173083
View attachment 173084
View attachment 173085
tinker paint okkotama thama laksha 3.oka 170 n ivaravenna thibbe,galewwama thama dirum dakke,ekai,nathnam melahata vahane genallaLaksha 3n ba ban paint Gahanna nadda. Aduma 5k wath yai ban hadana ungen ahuwe nadda
Oya ganata karaganna puluwan nam loku deyak karala final photos dapan.tinker paint okkotama thama laksha 3.oka 170 n ivaravenna thibbe,galewwama thama dirum dakke,ekai,nathnam melahata vahane genalla
echchara salli na kolloPanda/MX7 wage ekak hari ganna thiyenne oka deela
4mil wage puluwan nam mekak gathahaki
https://riyasewana.com/buy/micro-emgrand-sale-piliyandala-4435797
elaOya ganata karaganna puluwan nam loku deyak karala final photos dapan.
eunata2017 Picanto ekaka koheda bn rust.
Sand + air stream ekak high speed gahanawa chassis ekata.Sand blasting kiyanne paint karanawa wage scene ekakda ban?
Uba MX7 wikunananawada ? Hamotama Suggest Kara Kara yannePanda/MX7 wage ekak hari ganna thiyenne oka deela
4mil wage puluwan nam mekak gathahaki
https://riyasewana.com/buy/micro-emgrand-sale-piliyandala-4435797
Hamotama suggest karanne Emgrand, me dawaswala ganna puluwan most car for the money spent eka nisaUba MX7 wikunananawada ? Hamotama Suggest Kara Kara yanne![]()
Rust thiyenawa nam ithin garawakeunata
ekko accident wechcha ekaklampuwen hadanawa kiwe banලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.
මගේ එකත් හදන ගමන්
View attachment 173083
View attachment 173084
View attachment 173085
ube pupata gahanda oniSand + air stream ekak high speed gahanawa chassis ekata.
Parana paint , rust Okkoma sudda wenawa ganata.
Uba MX7 wikunananawada ? Hamotama Suggest Kara Kara yanne![]()

Sand blasting kiyanne paint karanawa wage scene ekakda ban?
sand/media blasting කියන්නේ සිනිඳු වැලි, වීදුරු කුඩු වගේ media එකක් compressed air වලින් ගන් එකක් හරහා උඹට ක්ලීන් කරගන්න ඕනා surface එකට විදින එක. ඒකෙන් උඩ තියන පරණ rust, paint ලේයර් එක ගැලවිලා ගිහින් bare metal එක මතුවෙනවා.oya Sand Blasting kiyala scene ekak thiyenava neda? e mokakda guyz? FB eke porak eyaa karapu weda wala photos daanava. Chassis walatada koheda karanne.
Sand + air stream ekak high speed gahanawa chassis ekata.
Parana paint , rust Okkoma sudda wenawa ganata.
sand/media blasting කියන්නේ සිනිඳු වැලි, වීදුරු කුඩු වගේ media එකක් compressed air වලින් ගන් එකක් හරහා උඹට ක්ලීන් කරගන්න ඕනා surface එකට විදින එක. ඒකෙන් උඩ තියන පරණ rust, paint ලේයර් එක ගැලවිලා ගිහින් bare metal එක මතුවෙනවා.
වැලි කඩදාසියකින් කරන වැඩේම තමා. ඊට වඩා ලේසි, ඉක්මන්, ස්මූත්. වැලි කඩදාසිය රිංගවන්න බැරි අහුමුලු ඔක්කොම මේකෙන් සුද්දකරගන්න පුලුවන්.
මේක metal විතරක් නෙමෙයි wood, plastic, rubber වලටත් යූස් කරනවා.
Restoration videos බලපන්. ගොඩක් අය යූස් කරනවා.
මේක ලේසර්
wessa dawasata witharak wahana eliyata ganna, bike wala yana apita mona safetyda kukulo. athe thiyena ganata thenakta yanna puluwan wahanayak gannawa misaka.MX7 / Panda dekath safe oya tinkering karana era eke ewata wada
------ Post added on May 31, 2022 at 11:41 AM
මචන් ලංකාවෙ දැන් තත්ත්වෙත් එක්ක පොඩ්ඩක් අමාරු වෙයිමට ආසාවක් තියෙනවා car එක කැල්ලෙන් කැල්ල ගලවලා මලකඩ යවලා.. සුද්ද කරලා ආයේ ෆිට් කරන්න
එහෙම කරන තැන් තියේද... ඕකට කියන නමක් තියේද