වාහනය මස් කර අලුත් කිරීම

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අඩෝ එහෙම කියන්න එපා.කෙල්ලො 5කට වැඩිය මේ කාර් එකේ ගිහින් තියනවා
    අඩෝ:( ෆිට් එකට කීවෙ අප්සට් යන්න එපා
    පේන්ට් එක හොදට ගහලා ඩෑශ් බොර්ඩ් එක දාපන් අර දුබුරුපාට ලී වලින් හැදුවා වගේ තියෙන එක. එතකොට සුපිරි
    ai bn minissunta ohoma katha kiyanne? uge salli nam uge asawa nam apita mokada?
    පුරුද්ද බන් :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    • Haha
    Reactions: cheecha007

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Uba MX7 wikunananawada ? Hamotama Suggest Kara Kara yanne 🌝
    Hamotama suggest karanne Emgrand, me dawaswala ganna puluwan most car for the money spent eka nisa

    MX7 / Panda dekath safe oya tinkering karana era eke ewata wada

    Rust thiyenawa nam ithin garawak :rolleyes: ekko accident wechcha ekak
    ------ Post added on May 31, 2022 at 11:41 AM
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.

    මගේ එකත් හදන ගමන්
    View attachment 173083

    View attachment 173084

    View attachment 173085
    lampuwen hadanawa kiwe ban

    Sand + air stream ekak high speed gahanawa chassis ekata.

    Parana paint , rust Okkoma sudda wenawa ganata.

    Uba MX7 wikunananawada ? Hamotama Suggest Kara Kara yanne 🌝
    ube pupata gahanda oni :lol:
    ------ Post added on May 31, 2022 at 11:59 AM
     
    • Haha
    Reactions: Solo Rider

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    Sand blasting kiyanne paint karanawa wage scene ekakda ban?
    oya Sand Blasting kiyala scene ekak thiyenava neda? e mokakda guyz? FB eke porak eyaa karapu weda wala photos daanava. Chassis walatada koheda karanne.
    sand/media blasting කියන්නේ සිනිඳු වැලි, වීදුරු කුඩු වගේ media එකක් compressed air වලින් ගන් එකක් හරහා උඹට ක්ලීන් කරගන්න ඕනා surface එකට විදින එක. ඒකෙන් උඩ තියන පරණ rust, paint ලේයර් එක ගැලවිලා ගිහින් bare metal එක මතුවෙනවා.

    වැලි කඩදාසියකින් කරන වැඩේම තමා. ඊට වඩා ලේසි, ඉක්මන්, ස්මූත්. වැලි කඩදාසිය රිංගවන්න බැරි අහුමුලු ඔක්කොම මේකෙන් සුද්දකරගන්න පුලුවන්.

    මේක metal විතරක් නෙමෙයි wood, plastic, rubber වලටත් යූස් කරනවා.

    Restoration videos බලපන්. ගොඩක් අය යූස් කරනවා.

    මේක ලේසර්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Sand + air stream ekak high speed gahanawa chassis ekata.

    Parana paint , rust Okkoma sudda wenawa ganata.

    sand/media blasting කියන්නේ සිනිඳු වැලි, වීදුරු කුඩු වගේ media එකක් compressed air වලින් ගන් එකක් හරහා උඹට ක්ලීන් කරගන්න ඕනා surface එකට විදින එක. ඒකෙන් උඩ තියන පරණ rust, paint ලේයර් එක ගැලවිලා ගිහින් bare metal එක මතුවෙනවා.

    වැලි කඩදාසියකින් කරන වැඩේම තමා. ඊට වඩා ලේසි, ඉක්මන්, ස්මූත්. වැලි කඩදාසිය රිංගවන්න බැරි අහුමුලු ඔක්කොම මේකෙන් සුද්දකරගන්න පුලුවන්.

    මේක metal විතරක් නෙමෙයි wood, plastic, rubber වලටත් යූස් කරනවා.

    Restoration videos බලපන්. ගොඩක් අය යූස් කරනවා.

    මේක ලේසර්

    :love2: :love2:
    Thanx Guyz...
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    මට ආසාවක් තියෙනවා car එක කැල්ලෙන් කැල්ල ගලවලා මලකඩ යවලා.. සුද්ද කරලා ආයේ ෆිට් කරන්න

    එහෙම කරන තැන් තියේද... ඕකට කියන නමක් තියේද
    මචන් ලංකාවෙ දැන් තත්ත්වෙත් එක්ක පොඩ්ඩක් අමාරු වෙයි

    හරියට කරනවනම් ෂෙල් එක විතරක් අරගෙන, දිරපුව කපල අයින් කරල, පැච් ප්ලේට්ස් වෙල්ඩ් කරල, සර්ෆේස් රස්ට් යවල, ෆ්‍රේම් එකේ ඇද හදල, කෙමිකල් බාත් එකක් කරල, ප්‍රයිමර් කරල, පේන්ට් කරල ගන්න වෙනව. ලන්කාවෙදි තේරුමක් නැහැ

    ෂෙල් එක අවුල් වෙන ගානට ඇවිල්ල නම්, බොහෝදුරට වයරින් ලූම් එකත් කෙල වෙන ගානට ඇවිත් ඇති. ඒ නිසා ඒකත් කරන්න වෙයි