වාහනය_ගිනිගනී

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ? වහ කන්න තමයි නේද වෙන්නේ

    මිලදී ගෙන ගෙදර අරගෙන ගිය වාහනය මහපාරේ ගිනිගනී

    හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව ප‍්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා.

    එ් හැටන් සිට මොරටුව දක්වා ගමන් කරමින් තිබියදීයි.

    මෙම වාහනය මිලදී ගෙන හැටන් සිට මොරටුව බලා රැගෙන එන අතරතුරදී මෙලෙස හදිසියේ ගිනිගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ.

    ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

    ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මේ හේතුවෙන් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා.


    rte.jpg


    tytubv.jpg


    yuib.jpg


    Neth
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අප්පා..පරණ වන්ඩියක් වගේ...වාහන වල වයරින් එක නම් කීයක් වියදම් උනත් හරියට හදලා තියා ගන්න ඕනේ..:(:(
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    ඉන්දියන් වෙන්න ඇති ෂුවර් එකට.
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    ජන්තු අයියා;19392184 said:
    අප්පා..පරණ වන්ඩියක් වගේ...වෑන වල වයරින් එක නම් කීයක් වියදම් උනත් හරියට හදලා තියා ගන්න ඕනේ..:(:(

    වයරින් නම් එලටම තිබුනේ නැත්නම් බඩුම තමයි. බයිසිකලෙත් ගනන් ගිහින් තියෙන මේ කාලේ හැටියට වාහනයක් සල්ලි දීලා ඇරන් ගෙදර යනකොට ගිනි ගත්තා කියන්නේ ආයේ ඉතින් ඕනෙම නෑ. ඒ ගින්නටම පැනලා මැරෙනවා බන්
    :baffled:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    වයරින් නම් එලටම තිබුනේ නැත්නම් බඩුම තමයි. බයිසිකලෙත් ගනන් ගිහින් තියෙන මේ කාලේ හැටියට වාහනයක් සල්ලි දීලා ඇරන් ගෙදර යනකොට ගිනි ගත්තා කියන්නේ ආයේ ඉතින් ඕනෙම නෑ. ඒ ගින්නටම පැනලා මැරෙනවා බන්
    :baffled:
    සල්ලි වගේද බන් ජිවිතේ.. ගිය එකා බේරුන එක ලොකු දෙයක්. මන්නයක් අරගෙන වික්ක එකා හොයගෙන යන්න තමා තියෙන්නේ..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    normally full insurance eka ain karanne naha aluthin gaththa kena parissamin gihin aya eya aluthin insure karana kan insurance condition kohoma wei da danne naha mun balannema nodenna neh