මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ? වහ කන්න තමයි නේද වෙන්නේ
මිලදී ගෙන ගෙදර අරගෙන ගිය වාහනය මහපාරේ ගිනිගනී
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව ප‍්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා.
එ් හැටන් සිට මොරටුව දක්වා ගමන් කරමින් තිබියදීයි.
මෙම වාහනය මිලදී ගෙන හැටන් සිට මොරටුව බලා රැගෙන එන අතරතුරදී මෙලෙස හදිසියේ ගිනිගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ.
ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවටයි විශ්වාස කෙරෙන්නේ.
ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මේ හේතුවෙන් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා.
Neth

Last edited: