වාහනය_හැප්පුනාද

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මචන් මේ වගේ අවස්ථාවක අපි කොහොමද පොලිසියට කතා කරන්නේ 119 වලටද ?

    අනෙක අපි පොලිසියට කියපු ගමන් පොලිසිය එන්නේ නෑනේ , පොලිසිය එනකන් අපි මොකද කරන්නේ ?

    වීඩියෝ කරගෙන අපි වාහන දෙක අයින් කරනවද ?

    මොකද මෙතන පටු පාරක් කියල තියෙනවනේ , එතකොට අපි වාහන දෙක අයින් කරගත්තේ නැත්නම් පාර බ්ලොක් වෙනවනේ ,

    කරුණාකරලා අත්දැකීම් ඇති අය උපදෙසක් දෙන්න මේ අහපු ප්‍රශ්න ටිකට , නොදන්නා ගොඩක් යට වැදගත් වේවි

    119 cll krpan awulk nha.. lgma police ekn env. Town area namm loweth 15min athultha env bn. Video prkuth dla whna dekem roda thyn wdht pare roda wlata depaththen iri adpan mkenne nthi wenna..(siyalu roda walta kollo).. ita pse ain krpan.
    Towmka accident ekk unth police kryo krnnth oka.. as dektm 2prak dkla thynv:rolleyes: police krya gal kallak aran anda rodawla pihitum.. carpet eke siruwa wge e pra hitinv bn.
    Pse whna deka ainen nwththla block ek finish krpu ek tma un ektm kre.:)
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචන් මේ වගේ අවස්ථාවක අපි කොහොමද පොලිසියට කතා කරන්නේ 119 වලටද ?

    අනෙක අපි පොලිසියට කියපු ගමන් පොලිසිය එන්නේ නෑනේ , පොලිසිය එනකන් අපි මොකද කරන්නේ ?

    වීඩියෝ කරගෙන අපි වාහන දෙක අයින් කරනවද ?

    මොකද මෙතන පටු පාරක් කියල තියෙනවනේ , එතකොට අපි වාහන දෙක අයින් කරගත්තේ නැත්නම් පාර බ්ලොක් වෙනවනේ ,

    කරුණාකරලා අත්දැකීම් ඇති අය උපදෙසක් දෙන්න මේ අහපු ප්‍රශ්න ටිකට , නොදන්නා ගොඩක් යට වැදගත් වේවි

    119 Call karala kiyapan, lagama polisiyata 119 eken inform karanawa.
    podi parak nam tire salakunu karala paren ain karaganin. Hodama de weduna widiya wahane damages vedio karaganna puluwannam.
    insurance ekata call karapan.
    wahan 2 ain karagena inna thama thiyenne ita passé..:yes:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඉන්ෂුවරන්ස් එකට කතා කලේ නෑ බං, ඉන්ෂුවරන්ස් එක දැම්ම එකාටයි කතා කලේ. ඉන්ෂුවරන්ස් එකට කතා කරද්දි එවුන් රෙකොඩ් වෙන හින්දා බොරු බෑ, ඒ හින්දා කතා කරන්න ගියේ නෑ තවම.
    දැන් වුනත් පරක්කු නෑ කරන්න පුලුවන්. ඕන නම් ගෙදර තාප්පේ ගෑවුන විදියට.
    Recorduth කරනවද බන්:shocked:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ලන්කාව හරි අමුතු රටක්. 90% ඉන්නේ දස කෑරියො, හරිම කලාතුරකින් ඉන්නේ වදගත් විදියට තමන්ගේ වරද පිලිගෙන නීත්යානුලූකව හරි ගොඩින් හරි උබට සාදාරනයක් කරන්න කෑමති උන්.ඒ නිසා කිසිම දවසක ඈක්සිඩන්ට් එකක් වුන ගමන් මනුස්සකම් අතෑරපන් කෙලින්ම ගෙමටම කතා කරපන්, ෆොටෝ ගහපන්, හොදින් වෑඩේ වෙන්නේ නෑත්තන් පොලිසියට කතා කරපන්, හප්පපු එකෙකුටවත් යන්න නම් දෙන්න එපා. පොඩි ඩෑමේජ් එක උනත් ලොකුවට පෙන්නලා ගේම ඉල්ලපන්.

    ත්‍රීවීල් කාරයන්ට නම් උබේ වරද උනත් ගේම්ම ඉල්ලපන්, සත පහකට ගනන් ගන්න එපා අට පාස් නෑති අඩු කුලේ කෑරියො.. අදත් උදේ එකෙක්ට උගේ අම්මා තාත්තා ගෑනි ඔක්කොටම සන්සර්ගයෙ යෙදෙන හෑටි කියලා ආවේ උගේ ගෑනියි ලමයයිත් ඉදිද්දි. පාරේ වමට යන්න තියෙන ලේන් එක බ්ලොක් කරලා නවත්තගෙන ඉන්නවා ට්‍රෑෆික් ලයිට් එකේ, ඉතින් උගේ ලයිට් එක ඔන් වෙනකන් යන්න පුලුවන් ලේන් එකේ උන්ටවත් යන්න විදියක් නෑ.

    අනික මොකෙඛරි ගේම ඉල්ලනවනම් වීදුරුව පාත් කරලා දුරින් ඉදන් පොන්න ටෝක් දෙන්නේ නෑතිව වාහනේ හරස් කරලා නවත්තලා බෑහෑලා ගිහින් උගෑ සෑප දුක අහාලා වරෙන්, ඕනනම් මූනත් පොඩ්ඩක් අතහ්ගාලා

    උබ ලාමක ටින් ටින් වගේ හරි සියලු සත්වයන්ට කරුනා කරන පොන්න සින්හලයෙක් හරි වගේ හෑසිරුනොත් අබ සරනයි...

    සෑර වෑඩි ඈති ඒත් මේක ලන්කාවනේ... ජපනේ වත් ඕස්ට්‍රේලියාවවත් නෙමෙයි.

    සිරා 3වීල් කාරයො නම් අන්තිමයි

    ඔය යක්කු ලේන් මාරැ කරන්නෙ හොයන්නෙ බලන්නෙ නැතිව. පරයො. ඔය වගේ වැඩක් කරන්න ගිහිල්ලා තව ටිකෙන් හැප්පෙනවා.brake ගහපු පාරට අරෑ බයවුනා උෟ හිටපු ලේන් එකේම ඉස්සරහට ගියා අස්සෙන් දාගෙනම.එ් පාටම 3wheel ගොඩක් තිබ්බා. හොයාගන්න බැරිවුනා. අහුවුනානම් දනී කරන දේ:growl:. එ් මදිවට අම්මා කෑගහනවා බනින්න කරන්න යන්න එපා කියලා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Recorduth කරනවද බන්:shocked:

    ඔව්, බං.. ඇයි ඒ කතාව උඹ දන්නේ නැද්ද. රෙකොඩ් කරන්නේ අපේ අය එක කතාවක් කිව්වාට පස්සේ ආයෙත් කතාව මාරු කරනවා නේ. ඒ හින්දායි.
    කතා කරන්න කලින් රෙකොඩින් එකක් යනවා. මේ කතාව රෙකොඩ් වෙනවා කියලා.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    full insurance nam, ceylinco nam , air bag wada nam happapan kudu wenna
    aluth wahanayak ganin eeta passe.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අරූ ගැන වැඩි විස්තරයක් නොදන්න හින්දා මම එතන චාටර් වෙන්න වෙයි ද කියලාත් මට සැකයක් තියෙනවා. ඒකයි පොලිස් රිපොට් එක ගන්න ටිකක් අදිමදි කරන්නේ.
    අරුගේ ෆොන් නම්බර් එකයි අරු හප්පපු වාහනයේ නම්බර් එකත් තියෙනවා පින්තුර අරන්. ඒත් ඒ වාහනය ඌගෙත් නෙවෙයි ලු. ගැරෙජ් එකට ආපු වාහනයක්.

    aulak naha police report ekak hadaganna puluwan traffic kenek allagena eke hebeyi kaakko wage un innawa bn danne nathi un giyama gasa kanna balagena ehema ekekta ahuwenna epaa . shape eke weda karaganna eddi santhoseta ganak deela enna thamayi wenne hebeyi ithin :(:(

    mage yaluwekta una ohoma wedak pora hadagaththe ohoma thamayi dan thathwe wenas da danne na. :) rasthiyadu wena eka thama ithin tikak epawenne :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ, මචන් අරූව අල්ලලා දෙන්න තිබ්බේ පොලිසියට ඒත් පොඩි එකෙක් හිටිය හින්දා මොකුත් කරන්න ගියේ නෑ, අනික මිනිහා බීලා හිටිය හින්දා අනිවාර්යෙන් ම ඌව ඇතුලට දායි. ඒත් ගොඩින් බේර ගන්න කියලා මම ඌට කිව්වා සහනදායි විදියට කරපන් කියලා. ඊට පස්සේ අරූගේ ගැරජ් එකක ඉන්න එකේ හදලා දෙන්නම් කිව්වා.
    ඌගේ නම්බර් එක දුන්නා, ඒ වේලාවේම කතා කරද්දි අරූගේ ගෑණි ගත්තේ. ඊට පස්සේ විස්තර කලා. මූ ෆොන් එක ගෙදර තියලා ඇවිත්.

    කියන්න තියෙන්නේ උඹට නම් පිස්සු කියලා මචං. එක එක ගරේජ් වල දාලා වාහනේ කාලා දාවිද කියලා කිසි වගතුවක් නැතිව ඔහොම පොරොන්දු ගන්න එක. ඒ වෙලේ කෝල් කරන්න තිබ්බේ බං. ඔවා වලදී මානුශීය වෙන්න එපා. ඔය මිනිහා ආයේ දවසක බීලා වාහනේ එලවද්දි අහිංසක මිනිහෙක්ව යටකරන් ගියොත් එදාටත් ඌට අනුකම්පා කරනවද? :angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කියන්න තියෙන්නේ උඹට නම් පිස්සු කියලා මචං. එක එක ගරේජ් වල දාලා වාහනේ කාලා දාවිද කියලා කිසි වගතුවක් නැතිව ඔහොම පොරොන්දු ගන්න එක. ඒ වෙලේ කෝල් කරන්න තිබ්බේ බං. ඔවා වලදී මානුශීය වෙන්න එපා. ඔය මිනිහා ආයේ දවසක බීලා වාහනේ එලවද්දි අහිංසක මිනිහෙක්ව යටකරන් ගියොත් එදාටත් ඌට අනුකම්පා කරනවද? :angry:

    ඒ ගැන කතා කරලා වැඩක් නෑ බං, මේක මට හොද පාඩමක්. අනුකම්පා කරලාත් මූ මට ගේම දෙන්න හදන එකේ හෙට හොද ප්ලෑන් එකක් තියාගෙන මූට ගේම දෙනවා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඌ කතා කලේ නෑ මචන්, මම හෙට ඌට හොද ගේමක් උගන්වන්නයි ප්ලැන් එකක් දීලා තියෙන්නේ.
    සල්ලි නෙමෙයි මචන් රෙපෙයාර් එකට යන ගාන වගේ 10 ගුනයක් ගියත් කමක් නැ අත අරින්න එපා ඔය වගේ කැ@ වැඩ කරන උන්ව. මොකද උන් හිතන්නේ උන් දිනුවා කියලා. ආයේ දවසක ඔකම කරනව අත ඇරියොත්. දීපන් අම්මගේ කිරි මතක් වෙන්න.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සල්ලි නෙමෙයි මචන් රෙපෙයාර් එකට යන ගාන වගේ 10 ගුනයක් ගියත් කමක් නැ අත අරින්න එපා ඔය වගේ කැ@ වැඩ කරන උන්ව. මොකද උන් හිතන්නේ උන් දිනුවා කියලා. ආයේ දවසක ඔකම කරනව අත ඇරියොත්. දීපන් අම්මගේ කිරි මතක් වෙන්න.

    ඔව්, අනිවාර්යෙන් ම. අද වාහනය ගැරේජ් එකට දාලා හදන්න දුන්නා.
    කීයක් වෙයි ද කියලා හවස් වෙද්දි දැන ගන්න ලැබෙයි.
    කොහොමත් ඌට මට අනිත් දවසේම ඌ කරපු වැඩේට හොද පාඩමක් උගන්වන්න තිබ්බා. ඒත් රස්සාවත් එක්ක ඒකට වේලාවක් නෑ, හෙට ගෙදර ඉන්න දවස හින්දා. බයික් එකේ ගිහිල්ලා ඌට හොද ගේමක් දෙන්නයි හිතාගෙන ඉන්නේ.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    හොරට වන්දි ගන්න විදිය ගැන රිසර්ච් එකක් වගේ ... උබ ඉන්ෂුවරන්ස් කම්පැනි එකක නේද යාළුවා.. හැබැයි එහෙම නැත්තම් සිරා කථාවක්නම්... උබට කරන්න තියෙන හොදම දේ අළුත් කථාවක් නිර්මාණය කරන එක... මොකද අරෑ ලොවෙත් ආයෙ සෙට් වෙන්නෙ නැහැ සමහර විට උගෙම වාහනේ වෙන්නත් ඇති උබේ ලුක් එක බලලා ඌගේ වැරද්ද නිසා බොරුවක් දාලා ශේප් වෙන්න ඇති .. සමහරු ඉන්නවා ගෙදර ගෑනි හරි උගසට තියලා බේරිලා යන... ඒ නිසා ඔප්ෂන් 2 එකට යමන් .. හානියට සාපේක්ෂ නාඩගමක් ඉන්ෂුවරන්ස් එකට පෙන්නලා වන්දි ගනින් මගේ උගත් මිත්‍රයා...
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඌ කතා කලේ නෑ මචන්, මම හෙට ඌට හොද ගේමක් උගන්වන්නයි ප්ලැන් එකක් දීලා තියෙන්නේ.

    මෙන්න මේක තමයි උබ ඊළගට කරන්න යන මෝඩ වැඩේ... ඌ ඇරිස්ටෝටල් නියායේ එකෙක් වගේ ඔහොම වුන් මට්ටු කරන්න ගියොත් 1000 හේ වැඩේට 10.000 ක් ගියා කියලා හිතාගනින්
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Things shoud have done on the spot.

    1. Take pictures of the accident.it will only take 2 min.
    2. call the insurance.
    3. goto a police and file a case with or without that person.


    you forget all three steps. now don't do anything stupid.