මචන් මේ වගේ අවස්ථාවක අපි කොහොමද පොලිසියට කතා කරන්නේ 119 වලටද ?
අනෙක අපි පොලිසියට කියපු ගමන් පොලිසිය එන්නේ නෑනේ , පොලිසිය එනකන් අපි මොකද කරන්නේ ?
වීඩියෝ කරගෙන අපි වාහන දෙක අයින් කරනවද ?
මොකද මෙතන පටු පාරක් කියල තියෙනවනේ , එතකොට අපි වාහන දෙක අයින් කරගත්තේ නැත්නම් පාර බ්ලොක් වෙනවනේ ,
කරුණාකරලා අත්දැකීම් ඇති අය උපදෙසක් දෙන්න මේ අහපු ප්රශ්න ටිකට , නොදන්නා ගොඩක් යට වැදගත් වේවි
119 cll krpan awulk nha.. lgma police ekn env. Town area namm loweth 15min athultha env bn. Video prkuth dla whna dekem roda thyn wdht pare roda wlata depaththen iri adpan mkenne nthi wenna..(siyalu roda walta kollo).. ita pse ain krpan.
Towmka accident ekk unth police kryo krnnth oka.. as dektm 2prak dkla thynv
police krya gal kallak aran anda rodawla pihitum.. carpet eke siruwa wge e pra hitinv bn.Pse whna deka ainen nwththla block ek finish krpu ek tma un ektm kre.



. එ් මදිවට අම්මා කෑගහනවා බනින්න කරන්න යන්න එපා කියලා
