වාහනවල දෝශ සෙවීමේ සටහන්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ රටේ බහුතරයක් දෙනාට මුහුණදෙන්න සිද්ද වෙන්නේ නැති ලෙඩක් ගැන ලියන්න යන්නේ. මේකට හේතුව අපේ රටේ වාහන වලට තෙල් ෆුල් ටෑන්ක් ගහන්න අයිතිකාරයින්ට ගෙදර ඉඩමෙන් පර්චස් දෙකක් විකුනන්න වෙන තරමට තෙල් මිල අදික වීම..

    රෝග ලක්ෂණ..

    තෙල් ගහනකොට ෂෙඩ් එකේ තෙල් ගහන කෙනා ක්‍රියාත්මක කරන පොම්පය ටැංකිය පිරෙන්නට පෙර අක්‍රීය වීම. ටැංකියට තෙල් පොම්ප කරන්නට අපහසු වීම...

    ඒ කිව්වේ මෙන්න මේක ගැස්සිලා නවතින එක..

    images

    මේකට හේතුව තමයි charcoal canister එක බ්ලොක් වීම.

    මොකක්ද මේ charcoal canister එක කියන්නේ..

    වාහන වල ටැංකියට තෙල් ගහනකොට පිරෙන තෙල් ප්‍රමාණයට ටැංකියේ තියන වාතය ඉවතට යන්න ක්‍රමවේදයක් තිබිය යුතුයි. තෙල් ටැංකියට පොම්ප කරන නලයෙන්ම ටැංකියේ තියන අතිරික්ත වාතය එලියට ආවොත් වේගයෙන් තෙල් පොම්ප කරන්න නොහැකිවෙනවා අතරම ගිනිගන්න සුළු ඉන්දන වාෂ්ප අවට පරිසරයට එකතුවීමෙන් අනතුරු සිද්ද වෙන්න තියන ඉඩ වැඩි නිසා නිෂ්පාදකයින් මේ අහිතකර අතුරුපල සියල්ලෙන්ම මිදෙන්න හඳුන්වල දීපු උපකරණය තමයි charcoal canister එක. මේක බොහෝ දුරට කාර් වලනම් තියෙන්නේ පිටිපස්සේ බෆර් එක අස්සේ තෙල් ගහන කට තියන පැත්තට වෙන්න.

    මේකෙන් කරන ප්‍රධානම කාර්ය නම් ඉන්දන ටැංකියෙන් එලියට එන අන්දන වාෂ්ප සාමාන්‍ය පරිසරයට එකතු වෙන්න නොදී ඉන්දන කොටස් අවශෝෂණය කරගෙන සාමාන්‍ය වාතය විතරක් පරිසරයට මුසු කිරීම. මේ එකතුකරගන්න ඉන්දන කොටස් වාෂ්ප වෙනම නළයකින් වාහනේ ඉන්දන දහනයට පෝෂකයක් විදිහට සැපයෙනවා.

    මේ උපකරනක අක්‍රීය වන්නට තිබෙන ප්‍රධානම හේතුව..

    මේකට හේතුව තමයි නොදන්නාකමට වාහනය හොලව හොලවා ටැංකියේ කට පිරෙන තුරු තෙල් පිරවීම. එහෙම තෙල් පිරෙව්වාම filler neck එකට සම්භන්ධ වෙලා තියන charcoal canister එක හා සම්භන්ධ නාලයෙන් charcoal canister එක වෙතට තෙල් ගමන් කරනවා. එහෙම උනාම charcoal canister එක ඇතුලේ තියන ගල් අඟුරු කොටස් ඝන භාවට පත්වෙලා ගල් අඟුරු අතරින් වාතය ගමන් කරන්නට බැරි වෙන විදිහට ගල් වෙනව. එහෙම ගල් උන ගමන් තෙල් ටැංකියේ තියන අතිරික්ත වාතය ඉවතට ගලා යන්න බැරි වීමත් සමග ඒ වාතය ටැංකියට තෙල් පුරවන නලය දිගේ එලියට එන්න උත්සහ කරනවා. ඒ සිද්දියත් එක්කම ටැංකිය ඇතුලට පොම්ප කරන තෙල් නැවත පසුපසට තල්ලු වීමත් සමගම තෙල් පුරවන පුම්පය අක්‍රීය වෙන්ව.

    මේ තත්වය ඇති නොවෙන්නටනම් තෙල් ටැංකියේ කට ලඟට පිරෙනකම් තෙල් ගහන එක හොඳ දෙයක් නෙවෙයි කියල වටහා ගත යුතුයි. වරදවා වටහා ගන්න එපා මේ කියන්නේ ෆුල් ටෑන්ක් ගහන්න එපා කියන එක කියල. මේ කියන්නේ තෙල් ගහද්දි ටැංකිය පිරුන ගමන් පොම්පය off උනාම නැවතත් වාහනය හොලවා තවත් තෙල් පුරවන්නට උත්සහ කරන්න එකෙන් වලකින්න කියන එකයි..

    මේක තමයි charcoal canister එකේ ක්‍රියාකාරිත්වය..

    CharcoalCanister.jpg

    මේ තියෙන්නේ පිට පෙනුම

    charcoal-canister-large.jpg

    බ්ලොක් උනාම සාර්ථකම විසඳුම තමයි පාවිච්චි කරපු එකක් ගෙනල්ල හයි කරන එක..
     
    • Like
    Reactions: Eranga.B

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මාත් එකක් දාන්නම්...
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

    මේක මැස්ඩ බොංගො එකක්. සිංහලෙන් කියන්නෙ මැස්ඩ බොංගො සිංහ මූන කියල.. මේකෙ ආව ලෙඩක් හිටපු ගමන් රේස් වෙන් නැතුව යනව. ලෙඩේ අවම කරන්න තියන එකම දේ ඩෙතුන් පාරක් යතුර ඔන් ඕෆ් කරල ස්ටාර්ට්කරන එක මේ ලෙඩේට (උදේ හවස කියල නෑ. රත් උනාම කූල් උනාම කියල නෑ. 1St එකේ ටොප් එකේ කියල නෑ. කන්දක තැන්නෙ කියල නෑ. ලෙඩේ එන වෙලාව කියන්න බෑ) සමහර වෙලාවට ඕෆ් වෙන්නෙත් නෑ යතුර ඕෆ් කරාට. එවෙලෙට ඉතින් ගියර් එකේ තමා නවත්තන්නෙ..

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

    හඳුනගත්ත රෝගය තමයි මෙකෙ පොම්පෙ තියනව ඕෆ් වෙන්න Diesel Shutoff Solenoid Valve එකක්.. ඔන්න ඕකට කෙලවෙලා
    mazda-bongo-diesel-pump-shut-off-solenoid.jpg

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    ඔය සොලනොයිඩ් එක ගලවන්න බෑ සීල් ටයිප් එන්නෙ. ගැලෙව්වොත් ඩීසල් ලීක් වෙල එක කෙලියක් වෙනව.. ඒක නිසා අකමැත්තෙන්ම අලුතින් දාන්න උනා.. රුපියල් හයදාස් ගානක් මේක. ගලවන්න පුලුවන් උනානම් ඕව හදන්න පුලුවන්

    ela
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ෆුල් ටෑන්ක් ගහන්න කිව්වහමත් ඕක වෙනවනේ... හැබැයි එතකොට ශෙඩ් එකේ එකා කරන්නෙ පොම්පෙ උස්සලා තෙල් ගහන එක... හැබැයි කට ලඟටම ගහනවා... මෙකෙත් එහෙනම් ඒකට කෙල වෙලාද දන්නේ නෑ...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මෙන්න තව එකක්
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    මේක ආවේ මරුටියක. වෙලාවකට ස්ටාට් වෙනවා වෙලාවකට ස්ටාට් වෙන්නෙ නෑ. මාරවැඩේ කියන්නේ මම ස්ටාට් කරහම ගොඩක් වෙලාවට ස්ටාට් වෙනවා. ඒත් වෙනකව්රුහරි ස්ටාට් කරහම මේක ලේසියෙන් ස්ටාට් වෙන්නෙ නෑ. :rofl: දැන් උඹලා හිතන්න එපා මරුටියේ ෆිංග ප්‍රින්ට් රීඩිං සිස්ටම් එකක් තිබුන කියලා.

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    දෝශය තමයි යතුර දාන ස්විච් එකේ (ignition switch) ඇතුලේ කොටසක් ගෙවිලා තිබීම. ඒ කියන්නේ ස්විච් එක කැරකෙනකොට ඇතුලේ පොඩි තහඩු පෙත්තක් කැරකෙනවා. ඔන්න ඕක ගෙවිලා කට්ටයක් වගේ ඇතුලට හෑරිලා. මගේ අතින් බර වැටෙන හින්දා මේක ස්ටාට් වෙලා තියන්නේ.
    auto-ignition-replacement.png

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    අර හෑරිලා වගේ ගෙවිල තිබුන කොටස උඩට පිත්තල වෑල්ඩින් ඩොට් එකක් තිබ්බා. එච්චරයි කරන්න ඕනෙ වුනේ.

    මේක හදාගන්න ඉස්සල්ලම ගෙනිච්ච තැන බාස් කිව්වේ කම්පියුටර් සිස්ටම් එකේ අව්ලක් කියලා.:rofl: මට තමයි නිකමට හිතුනේ යතුරෙ සීන් එකක් තමයි ඇත්තෙ කියල. ඒත් මම ඕක ගලවලා හදාගන්න විදිහක් දන්නෙ නැති නිසා වාහනවල ඉලෙක්ට්‍රික් වැඩ කරන කෙනෙක් ගාවට ගෙනිහින් තමයි ගොඩදාගත්තේ. කිලෝමීටර් 50,000 ක් විරත දුවපු මරුටියක, ඇල්ටො එකක මෙහෙම ලෙඩක් ආවොත් පුදුම වෙන්න එපා.

    bump
     
    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    මගේ වාහනේ brake කරද්දී පිටිපස්සෙන් dug dug ගාලා සද්දයක් එනවා.service කරද්දී කිව්වා brake shoes ගෙවිලා කියලා.තාම හැදුවේ නැහැ.
    මන් හිතන්නේ වැඩිම උනොත් 5000Rs විතර යයි 2ම දාන්න.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අපේ රටේ බහුතරයක් දෙනාට මුහුණදෙන්න සිද්ද වෙන්නේ නැති ලෙඩක් ගැන ලියන්න යන්නේ. මේකට හේතුව අපේ රටේ වාහන වලට තෙල් ෆුල් ටෑන්ක් ගහන්න අයිතිකාරයින්ට ගෙදර ඉඩමෙන් පර්චස් දෙකක් විකුනන්න වෙන තරමට තෙල් මිල අදික වීම..

    රෝග ලක්ෂණ..

    තෙල් ගහනකොට ෂෙඩ් එකේ තෙල් ගහන කෙනා ක්‍රියාත්මක කරන පොම්පය ටැංකිය පිරෙන්නට පෙර අක්‍රීය වීම. ටැංකියට තෙල් පොම්ප කරන්නට අපහසු වීම...

    ඒ කිව්වේ මෙන්න මේක ගැස්සිලා නවතින එක..

    images

    මේකට හේතුව තමයි charcoal canister එක බ්ලොක් වීම.

    මොකක්ද මේ charcoal canister එක කියන්නේ..

    වාහන වල ටැංකියට තෙල් ගහනකොට පිරෙන තෙල් ප්‍රමාණයට ටැංකියේ තියන වාතය ඉවතට යන්න ක්‍රමවේදයක් තිබිය යුතුයි. තෙල් ටැංකියට පොම්ප කරන නලයෙන්ම ටැංකියේ තියන අතිරික්ත වාතය එලියට ආවොත් වේගයෙන් තෙල් පොම්ප කරන්න නොහැකිවෙනවා අතරම ගිනිගන්න සුළු ඉන්දන වාෂ්ප අවට පරිසරයට එකතුවීමෙන් අනතුරු සිද්ද වෙන්න තියන ඉඩ වැඩි නිසා නිෂ්පාදකයින් මේ අහිතකර අතුරුපල සියල්ලෙන්ම මිදෙන්න හඳුන්වල දීපු උපකරණය තමයි charcoal canister එක. මේක බොහෝ දුරට කාර් වලනම් තියෙන්නේ පිටිපස්සේ බෆර් එක අස්සේ තෙල් ගහන කට තියන පැත්තට වෙන්න.

    මේකෙන් කරන ප්‍රධානම කාර්ය නම් ඉන්දන ටැංකියෙන් එලියට එන අන්දන වාෂ්ප සාමාන්‍ය පරිසරයට එකතු වෙන්න නොදී ඉන්දන කොටස් අවශෝෂණය කරගෙන සාමාන්‍ය වාතය විතරක් පරිසරයට මුසු කිරීම. මේ එකතුකරගන්න ඉන්දන කොටස් වාෂ්ප වෙනම නළයකින් වාහනේ ඉන්දන දහනයට පෝෂකයක් විදිහට සැපයෙනවා.

    මේ උපකරනක අක්‍රීය වන්නට තිබෙන ප්‍රධානම හේතුව..

    මේකට හේතුව තමයි නොදන්නාකමට වාහනය හොලව හොලවා ටැංකියේ කට පිරෙන තුරු තෙල් පිරවීම. එහෙම තෙල් පිරෙව්වාම filler neck එකට සම්භන්ධ වෙලා තියන charcoal canister එක හා සම්භන්ධ නාලයෙන් charcoal canister එක වෙතට තෙල් ගමන් කරනවා. එහෙම උනාම charcoal canister එක ඇතුලේ තියන ගල් අඟුරු කොටස් ඝන භාවට පත්වෙලා ගල් අඟුරු අතරින් වාතය ගමන් කරන්නට බැරි වෙන විදිහට ගල් වෙනව. එහෙම ගල් උන ගමන් තෙල් ටැංකියේ තියන අතිරික්ත වාතය ඉවතට ගලා යන්න බැරි වීමත් සමග ඒ වාතය ටැංකියට තෙල් පුරවන නලය දිගේ එලියට එන්න උත්සහ කරනවා. ඒ සිද්දියත් එක්කම ටැංකිය ඇතුලට පොම්ප කරන තෙල් නැවත පසුපසට තල්ලු වීමත් සමගම තෙල් පුරවන පුම්පය අක්‍රීය වෙන්ව.

    මේ තත්වය ඇති නොවෙන්නටනම් තෙල් ටැංකියේ කට ලඟට පිරෙනකම් තෙල් ගහන එක හොඳ දෙයක් නෙවෙයි කියල වටහා ගත යුතුයි. වරදවා වටහා ගන්න එපා මේ කියන්නේ ෆුල් ටෑන්ක් ගහන්න එපා කියන එක කියල. මේ කියන්නේ තෙල් ගහද්දි ටැංකිය පිරුන ගමන් පොම්පය off උනාම නැවතත් වාහනය හොලවා තවත් තෙල් පුරවන්නට උත්සහ කරන්න එකෙන් වලකින්න කියන එකයි..

    මේක තමයි charcoal canister එකේ ක්‍රියාකාරිත්වය..

    CharcoalCanister.jpg

    මේ තියෙන්නේ පිට පෙනුම

    charcoal-canister-large.jpg

    බ්ලොක් උනාම සාර්ථකම විසඳුම තමයි පාවිච්චි කරපු එකක් ගෙනල්ල හයි කරන එක..

    මේක මම අද තමයි දැනගත්තේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේක අදයි දැනගත්තේ මචං. සෑහෙන්න වැදගත්. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17942037 said:
    patta

    me paththe ennath na ban wada nisa
    rawlawath kapuwe na pahugiya tike
    allah deyyo wage dan muuna

    :shocked: රැව්ල වැව්වට කමක් නෑ හැබැයි උඩ රැව්ල ගාලා යට රැව්ල තියන ස්ටයිල් එක නම් කරන්න එපා මචෝ. උඹ පාරේ යනකොට අස්සලාම්මලෙක්කුම් කියයි :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක අදයි දැනගත්තේ මචං. සෑහෙන්න වැදගත්. :)

    දැන් දන්නවනේ ඉතින්. තෙල් ගහන එවුන්ට වාහනේ පද්දල හොලවල තෙල් ගහන්න හැදුවොත් හොම්බට ඇනපන්.. අපි එන්නම් උඹව බලන්න ඉස්පිරිතාලෙ ..:lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් දන්නවනේ ඉතින්. තෙල් ගහන එවුන්ට වාහනේ පද්දල හොලවල තෙල් ගහන්න හැදුවොත් හොම්බට ඇනපන්.. අපි එන්නම් උඹව බලන්න ඉස්පිරිතාලෙ ..:lol::lol::lol::lol:

    :lol: ෂෙඩ් එකේ ඉන්න උන්ටික වට වෙලා මට නෙලුවම මාව ඉදිමිලා තියෙයි. අයියෝ කල්ලත් බෑ. බොල්ලත් බෑ. :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් දන්නවනේ ඉතින්. තෙල් ගහන එවුන්ට වාහනේ පද්දල හොලවල තෙල් ගහන්න හැදුවොත් හොම්බට ඇනපන්.. අපි එන්නම් උඹව බලන්න ඉස්පිරිතාලෙ ..:lol::lol::lol::lol:

    :lol: ෂෙඩ් එකේ ඉන්න උන්ටික වට වෙලා මට නෙලුවම මාව ඉදිමිලා තියෙයි. අයියෝ කල්ලත් බෑ. බොල්ලත් බෑ. :lol::lol:

    :lol::lol::lol:

    මම නම් මීට පස්සේ කියනවා උන්ට පොම්පේ නැවතුන ගමන් තෙල් ගහන එක නවත්තන්න කියලා... උන් රවුම් ගානක් එන්නත් තෙල් ගහනවනේ... මම මාරු සල්ලි ටිකක් අරන් යනවා... රුපියල් 10ක් 20ක් නම් ඒක ගහපු එකාටම තියාගන්න කියනවා...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol:

    මම නම් මීට පස්සේ කියනවා උන්ට පොම්පේ නැවතුන ගමන් තෙල් ගහන එක නවත්තන්න කියලා... උන් රවුම් ගානක් එන්නත් තෙල් ගහනවනේ... මම මාරු සල්ලි ටිකක් අරන් යනවා... රුපියල් 10ක් 20ක් නම් ඒක ගහපු එකාටම තියාගන්න කියනවා...

    :lol: උඹ බස් එකේ ටිකට් ගන්න යනව වගේද මීටපස්සේ තෙල් ගහන්න යන්නේ ෂෙඩ් එකේ එව්න් ෆුල් හොල්මං වෙයි බං :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: උඹ බස් එකේ ටිකට් ගන්න යනව වගේද මීටපස්සේ තෙල් ගහන්න යන්නේ ෂෙඩ් එකේ එව්න් ෆුල් හොල්මං වෙයි බං :lol:

    :lol::lol:

    දැන් එහෙම තමයි යන්න වෙන්නෙ....:P මම ගොඩක් වෙලාවට ෆුල් ටෑන්ක් ගහන එක බං කරන්නෙ.. සල්ලි තියෙනවටම නෙමෙයි.. එතකොට ලේසියි... 10 පාරකට පෙට්‍රල් ගැහුවත් ගාන අඩුවෙන්නේ නැහැනෙ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol:

    දැන් එහෙම තමයි යන්න වෙන්නෙ....:P මම ගොඩක් වෙලාවට ෆුල් ටෑන්ක් ගහන එක බං කරන්නෙ.. සල්ලි තියෙනවටම නෙමෙයි.. එතකොට ලේසියි... 10 පාරකට පෙට්‍රල් ගැහුවත් ගාන අඩුවෙන්නේ නැහැනෙ...

    ඔව් බං මාත් ෆුල්ටෑංක් තමයි ගහන්නේ. සල්ලි වැඩි කමට නෙවෙයි. දාහෙ කෑලි 4 ක් ගහන්න ෂෙඩ් එකට යනවට වඩා එක පාර 4000 ක විතර ගහ ගන්න එක ලේසි නිසා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං මාත් ෆුල්ටෑංක් තමයි ගහන්නේ. සල්ලි වැඩි කමට නෙවෙයි. දාහෙ කෑලි 4 ක් ගහන්න ෂෙඩ් එකට යනවට වඩා එක පාර 4000 ක විතර ගහ ගන්න එක ලේසි නිසා.

    :yes:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ela machan..mamath mata set una awlak kiyannam..power steering pompen power steering oli udata wekkerenawa.wahane newettuwahama tama oil udata enne.passe mama hada ganna porak lagata aran giya.passe tama dakke power strring pompe valve ekak pulurala etanin hulan adinawa..ekata awuthin valve ekak dammahama hari giya.meka wediya wistara kale ne.ona nam taawa wistara kiyannam.
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ela machan..mamath mata set una awlak kiyannam..power steering pompen power steering oli udata widda.wahane newettuwahama tama oil udata enne.passe mama hada ganna porak lagata aran giya.passe tama dakke power strring pompe valve ekak pulurala.ekata awuthin valve ekak dammahama hari giya.meka wediya wistara kale ne.ona nam taawa wistara kiyannam.

    පුලුවන්නම් පොඩ්ඩක් විස්තර ඇතුව දාපන්.. අපිටත් වැඩිපුර දෙයක් ඉගෙනගන්න පුලුවන් එතකොට... :yes: