75k withara giya
මම හිතුවා 65+ වත් යන්න ඇති කියලා. හැබැයි ඉතිං දැන් බඩු ෂුවර්නේ මචං. ඔය දාපු බඩු වල බිල් ඔක්කොම ෆයිල් කරලා තියන්න.
... බිල් ටිකනම් ෆයිල් කරල තියාගන්න ඕන කියල හැමදාම හිතනව මිසක් කරෙ නෑ තාම 
බාගෙට අටවගෙන දුවනවට වඩා හිතට සැටිස් හරියට හදාගත්තම .. දැන් නම් වලක දාන්නත් ලෝබයි බන්... බිල් ටිකනම් ෆයිල් කරල තියාගන්න ඕන කියල හැමදාම හිතනව මිසක් කරෙ නෑ තාම
![]()
රෙපෙයාර් රිපෝට් හරියට තියාගන්න එක වාහනේ විකුණනකොට ගොඩක් වැදගත් මචං. ඒ පිළිවෙල නිසාම වාහනේ වටිනාකම වැඩි වෙනවා. මොකද ගන්න මිනිහෙකුට බයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්නේ. අනිත් එක කලින් අයිතිකාරයා ගැන විස්වාසය ගොඩ නැගෙනවනේ මචං. විස්තර ටික පිලිවෙලට ලග තියන එක අපිටම වුනත් සෑහෙන්න ප්රයෝජනවත්. මම නම් ගොඩක් විස්තර ෆොටෝස් එක්කම තියලා තියන්නේ.දෝෂය: හයිවේ එකේ හෝ කාපට් පාරවල් වල තරමක වේගයෙන් යනවිට විශාල "හම්" සද්දයක් ඒම. ගොඩක් සමහර වෙලාවට කාර් එක ඇතුලේ කතා වෙන දේවල් ඇහෙන්නෙත් නැතිව යාම.
හේතුව: රෝද වල රේසර් ගෙවී යාම.
ammata siri ehenam mamath 75k hoyapan kooo....![]()
හැමෝටම ඌ දාපු ඔක්කොම ටික දාන්න වෙන්නෙ නෑ බං. සමරහර විට උඹට 25 න් ගොඩ යන්නත් ඉඩ තියනවා.
. මම හිතුවේ HeadLight පිච්චිලා කියල. වාහනේ හදන කොලුවට කියල check කරලා බැලුව. Bulb වල අව්ලක් තිබ්බේ නෑ. Wire ටිකත් check කළා. පස්සේ බලනකොට HeadLight switch එකේ අව්ල තියෙන්නේ. එක Repair කරන්න බෑ කිව්ව හින්ද light පොල්ලක් හොයන්න ගියා. 110 model එකේ switch එකක් හොයා ගන්න බැරි වුණා. අන්තිමට starlet එකක කෑල්ලක් Sparepart Shop අරන් දැම්ම. 4500 කියපු එක ටිකක් අඬල 3500 අරන් ආව.
Umbe anik post kiyewwa. Umba used car ekak aran engine, suspension indan patta wiyadam repair set wela neda.බාගෙට අටවගෙන දුවනවට වඩා හිතට සැටිස් හරියට හදාගත්තම .. දැන් නම් වලක දාන්නත් ලෝබයි බන්... බිල් ටිකනම් ෆයිල් කරල තියාගන්න ඕන කියල හැමදාම හිතනව මිසක් කරෙ නෑ තාම
![]()
Umbe anik post kiyewwa. Umba used car ekak aran engine, suspension indan patta wiyadam repair set wela neda.
Math yaluwek ekka me dawas tike wahana balanna giya patta chora wahana hondatama maintain karapuwata wadaa Rs 25,000 withara aduwen yanne. Aparade api wahana wiyadam karala maintain karanne kiyala hithenawa. Kochchra best condition unath wadiyen denna baha, minissu hoyanne aduwatamai. Repair thiyana ewath poddak aduwen dunna gaman ussan yanawa.
Oya wiyadam karala haduwa nam awrudu 3kata wath wikunanna epa patta padui.

lankawe wahana business ekanam thanikarama endillak thiyenne ... wahana balanna bas kenekuth set karan gihinuth thamai mama me ganin berune ... melo deyak nodena wahana ganna unta kohoma athal set wenawa edda ... wahane aran masayak dekak yaddi thamai leda tika mathu wela enne lasssanata
avurudu 5kata wath allala hitinna thamai repairs walata nam atha gehuwe ... neththam garage eken kiwweth thawa oil dada duwanna kela wenakanma kiyala .. eta passe hadamulu ...
samanyen lankawe mentality eka thamai wahane atawagena duwanawa .. duwanna beri ganata awama kage hari enge gahala danawa .. ganna eka sada anathai ithin ...