වාහනවල දෝශ සෙවීමේ සටහන්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :sorry:

    75k withara giya

    මම හිතුවා 65+ වත් යන්න ඇති කියලා. හැබැයි ඉතිං දැන් බඩු ෂුවර්නේ මචං. ඔය දාපු බඩු වල බිල් ඔක්කොම ෆයිල් කරලා තියන්න.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම හිතුවා 65+ වත් යන්න ඇති කියලා. හැබැයි ඉතිං දැන් බඩු ෂුවර්නේ මචං. ඔය දාපු බඩු වල බිල් ඔක්කොම ෆයිල් කරලා තියන්න.

    බාගෙට අටවගෙන දුවනවට වඩා හිතට සැටිස් හරියට හදාගත්තම .. දැන් නම් වලක දාන්නත් ලෝබයි බන් :P ... බිල් ටිකනම් ෆයිල් කරල තියාගන්න ඕන කියල හැමදාම හිතනව මිසක් කරෙ නෑ තාම :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බාගෙට අටවගෙන දුවනවට වඩා හිතට සැටිස් හරියට හදාගත්තම .. දැන් නම් වලක දාන්නත් ලෝබයි බන් :P ... බිල් ටිකනම් ෆයිල් කරල තියාගන්න ඕන කියල හැමදාම හිතනව මිසක් කරෙ නෑ තාම :baffled:

    ඔව් මචං අනිවාර්යෙන්ම :) රෙපෙයාර් රිපෝට් හරියට තියාගන්න එක වාහනේ විකුණනකොට ගොඩක් වැදගත් මචං. ඒ පිළිවෙල නිසාම වාහනේ වටිනාකම වැඩි වෙනවා. මොකද ගන්න මිනිහෙකුට බයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්නේ. අනිත් එක කලින් අයිතිකාරයා ගැන විස්වාසය ගොඩ නැගෙනවනේ මචං. විස්තර ටික පිලිවෙලට ලග තියන එක අපිටම වුනත් සෑහෙන්න ප්‍රයෝජනවත්. මම නම් ගොඩක් විස්තර ෆොටෝස් එක්කම තියලා තියන්නේ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    දෝෂය: හයිවේ එකේ හෝ කාපට් පාරවල් වල තරමක වේගයෙන් යනවිට විශාල "හම්" සද්දයක් ඒම. ගොඩක් සමහර වෙලාවට කාර් එක ඇතුලේ කතා වෙන දේවල් ඇහෙන්නෙත් නැතිව යාම.

    හේතුව: රෝද වල රේසර් ගෙවී යාම.
     
    • Like
    Reactions: Eranga.B and Mr.Tom

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    දෝෂය: හයිවේ එකේ හෝ කාපට් පාරවල් වල තරමක වේගයෙන් යනවිට විශාල "හම්" සද්දයක් ඒම. ගොඩක් සමහර වෙලාවට කාර් එක ඇතුලේ කතා වෙන දේවල් ඇහෙන්නෙත් නැතිව යාම.

    හේතුව: රෝද වල රේසර් ගෙවී යාම.

    mageth oka una.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ammata siri ehenam mamath 75k hoyapan kooo....:shocked:

    :P හැමෝටම ඌ දාපු ඔක්කොම ටික දාන්න වෙන්නෙ නෑ බං. සමරහර විට උඹට 25 න් ගොඩ යන්නත් ඉඩ තියනවා.
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    හැමදාම දෝෂ බැලුව විතරනේ. ඔන්න ඉතින් මගේ වාහනේ ආපු ලෙඩක් දාන්නයි යන්නේ. මම ඉතින් වාහන ගැන දන්න ලොකු වැඩකාරයෙක් එහෙම නෙමෙයි. මේකේ ආපු ලෙඩ හින්දම තමා වාහන ගෙන දැනගත්තේ.

    මේක Toyota Corolla 110 එකක්.
    1997 තමයි නිෂ්පාදිත වර්ෂය.

    ලෙඩේ තමයි, Head lights on කරනකොට lights වදින්නෙම නැතුව යනවා:(. මම හිතුවේ HeadLight පිච්චිලා කියල. වාහනේ හදන කොලුවට කියල check කරලා බැලුව. Bulb වල අව්ලක් තිබ්බේ නෑ. Wire ටිකත් check කළා. පස්සේ බලනකොට HeadLight switch එකේ අව්ල තියෙන්නේ. එක Repair කරන්න බෑ කිව්ව හින්ද light පොල්ලක් හොයන්න ගියා. 110 model එකේ switch එකක් හොයා ගන්න බැරි වුණා. අන්තිමට starlet එකක කෑල්ලක් Sparepart Shop අරන් දැම්ම. 4500 කියපු එක ටිකක් අඬල 3500 අරන් ආව.

    attachment.php

    ඔන්න ඔය වගේ එකක් තමා හයිකලේ. ඊට පස්සේ නම් අව්ලක් නෑ.:)
     
    Attachments

    • download.jpg
      download.jpg
      3.3 KB · Views: 170

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    බාගෙට අටවගෙන දුවනවට වඩා හිතට සැටිස් හරියට හදාගත්තම .. දැන් නම් වලක දාන්නත් ලෝබයි බන් :P ... බිල් ටිකනම් ෆයිල් කරල තියාගන්න ඕන කියල හැමදාම හිතනව මිසක් කරෙ නෑ තාම :baffled:
    Umbe anik post kiyewwa. Umba used car ekak aran engine, suspension indan patta wiyadam repair set wela neda.
    Math yaluwek ekka me dawas tike wahana balanna giya patta chora wahana hondatama maintain karapuwata wadaa Rs 25,000 withara aduwen yanne. Aparade api wahana wiyadam karala maintain karanne kiyala hithenawa. Kochchra best condition unath wadiyen denna baha, minissu hoyanne aduwatamai. Repair thiyana ewath poddak aduwen dunna gaman ussan yanawa.

    Oya wiyadam karala haduwa nam awrudu 3kata wath wikunanna epa patta padui.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Umbe anik post kiyewwa. Umba used car ekak aran engine, suspension indan patta wiyadam repair set wela neda.
    Math yaluwek ekka me dawas tike wahana balanna giya patta chora wahana hondatama maintain karapuwata wadaa Rs 25,000 withara aduwen yanne. Aparade api wahana wiyadam karala maintain karanne kiyala hithenawa. Kochchra best condition unath wadiyen denna baha, minissu hoyanne aduwatamai. Repair thiyana ewath poddak aduwen dunna gaman ussan yanawa.

    Oya wiyadam karala haduwa nam awrudu 3kata wath wikunanna epa patta padui.

    lankawe wahana business ekanam thanikarama endillak thiyenne ... wahana balanna bas kenekuth set karan gihinuth thamai mama me ganin berune ... melo deyak nodena wahana ganna unta kohoma athal set wenawa edda ... wahane aran masayak dekak yaddi thamai leda tika mathu wela enne lasssanata :rofl:

    avurudu 5kata wath allala hitinna thamai repairs walata nam atha gehuwe ... neththam garage eken kiwweth thawa oil dada duwanna kela wenakanma kiyala .. eta passe hadamulu ...

    samanyen lankawe mentality eka thamai wahane atawagena duwanawa .. duwanna beri ganata awama kage hari enge gahala danawa .. ganna eka sada anathai ithin ...
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මමත් FB15 එකක් අරන් ඇඩිලා ඉන්නේ. හදාගත්තම විස්තරේ දන්නම්කෝ. :sorry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    lankawe wahana business ekanam thanikarama endillak thiyenne ... wahana balanna bas kenekuth set karan gihinuth thamai mama me ganin berune ... melo deyak nodena wahana ganna unta kohoma athal set wenawa edda ... wahane aran masayak dekak yaddi thamai leda tika mathu wela enne lasssanata :rofl:

    avurudu 5kata wath allala hitinna thamai repairs walata nam atha gehuwe ... neththam garage eken kiwweth thawa oil dada duwanna kela wenakanma kiyala .. eta passe hadamulu ...

    samanyen lankawe mentality eka thamai wahane atawagena duwanawa .. duwanna beri ganata awama kage hari enge gahala danawa .. ganna eka sada anathai ithin ...

    Engine case eka kamak na kiyamu eth suspension case ekak nam hoya ganna thibba bass kenek genichcha nam. Owa okkoma owner ta pennuwa kiyamu eth godak ewun lokuwata gaana adu karanne naha. Toyota nam chuttak aduwata denawa nam ona jarawak ussan yanna ona tharam set eka innwa kiyala un dannawa.

    Lankawe 80% kage system eka thiyenne wahane loku leadak apu gaman seen eka wahanna mona hari boruwak karala kage hari ange gahana eka.
    Mama scanner ekak aran giya, godak unge OBDII port kapala athulen, naththan gahanna denne naha.