Engine case eka kamak na kiyamu eth suspension case ekak nam hoya ganna thibba bass kenek genichcha nam. Owa okkoma owner ta pennuwa kiyamu eth godak ewun lokuwata gaana adu karanne naha. Toyota nam chuttak aduwata denawa nam ona jarawak ussan yanna ona tharam set eka innwa kiyala un dannawa.
Lankawe 80% kage system eka thiyenne wahane loku leadak apu gaman seen eka wahanna mona hari boruwak karala kage hari ange gahana eka.
Mama scanner ekak aran giya, godak unge OBDII port kapala athulen, naththan gahanna denne naha.
ebay තියෙන ගොඩක් ස්කෑනර් JDM වාහන වලට වැඩ කරන්නේ නෑ..

මම නම් ලෙඩේ කියලම දුන්නේ වාහනේ.. ඌ රිසෙලර් කෙනෙක් නිසා උස්සන් ගියා.. දැන් කාට හරි අටවලා දෙයි.. මට හිතුනා අපරාදේ මේකට වියදම් කරේ.. ලෙඩේ ආපු ගමන්ම දුන්න නම් මට ලාබයි කියලා..

Autel කියලා බ්රෑන්ඩ් එකක් තියෙනවා .. ඒක බලන්න ඕනේ.. ඒක නම් $60 විතර ඉඳන් තියෙනවා..
... මමනම් කොහොමත් long term පාවිච්චි කරන්න තමයි හැදුවෙ ...
Owner ta pennuwama u kiyanawa u mukuth danne nahalu uge driver gen ahanna onalu, pora hena busy lu owa balanna welawak nalu.
.. මේ පාර හොඳ එකක් හොයාගන්න පුළුවන් වෙයි 

