වාහනවල දෝශ සෙවීමේ සටහන්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Engine case eka kamak na kiyamu eth suspension case ekak nam hoya ganna thibba bass kenek genichcha nam. Owa okkoma owner ta pennuwa kiyamu eth godak ewun lokuwata gaana adu karanne naha. Toyota nam chuttak aduwata denawa nam ona jarawak ussan yanna ona tharam set eka innwa kiyala un dannawa.

    Lankawe 80% kage system eka thiyenne wahane loku leadak apu gaman seen eka wahanna mona hari boruwak karala kage hari ange gahana eka.
    Mama scanner ekak aran giya, godak unge OBDII port kapala athulen, naththan gahanna denne naha.

    ebay තියෙන ගොඩක් ස්කෑනර් JDM වාහන වලට වැඩ කරන්නේ නෑ.. :no:

    මම නම් ලෙඩේ කියලම දුන්නේ වාහනේ.. ඌ රිසෙලර් කෙනෙක් නිසා උස්සන් ගියා.. දැන් කාට හරි අටවලා දෙයි.. මට හිතුනා අපරාදේ මේකට වියදම් කරේ.. ලෙඩේ ආපු ගමන්ම දුන්න නම් මට ලාබයි කියලා..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    JDM wada karana ewa thiyanawa ELM327 ewa godak wada karanne naha. Tachyon kiyala Bluetooth ekak thiyanawa. ELM327 ewath samahara JDM walata wada karanawa.
    Ow lankawe kochchra leda tibbath toyota nam tikak aduwena dunna gaman ona tharam innawa ganna minissu.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    JDM wada karana ewa thiyanawa ELM327 ewa godak wada karanne naha. Tachyon kiyala Bluetooth ekak thiyanawa. ELM327 ewath samahara JDM walata wada karanawa.
    Ow lankawe kochchra leda tibbath toyota nam tikak aduwena dunna gaman ona tharam innawa ganna minissu.

    මම ගෙන්නුවේ ELM327 එකක්.. ඒක වැඩ කරේ නෑ.. ලින්ක් එකක් දීපංකෝ මචං වැඩ කරන එකක.. :)

    ටොයෝටා නිසාන් ඔක්කොම එකයි... බහුතරයක් කරන්නේ වාහනේ අටවලා දුවනවා.. එහෙම නැත්නම් තියෙන බාලම පාර්ට්ස් දාලා හදනවා.. මමත් ගත්තට පස්සෙ ඔක්කොම ජෙනුයින් පාට්ස් දැම්මේ.. ඒත් ඉතිං අපරාදේ අපි එහෙම කරන එක.. එහෙම කරා කියලා වැඩි ගානකට වාහනේ දෙන්න නෑ. මිනිස්සු රුපියල් පන්දාහක් හරි අඩුවෙන් තියෙන වාහනේ ගන්නවා..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම ගෙන්නුවේ ELM327 එකක්.. ඒක වැඩ කරේ නෑ.. ලින්ක් එකක් දීපංකෝ මචං වැඩ කරන එකක.. :)

    ටොයෝටා නිසාන් ඔක්කොම එකයි... බහුතරයක් කරන්නේ වාහනේ අටවලා දුවනවා.. එහෙම නැත්නම් තියෙන බාලම පාර්ට්ස් දාලා හදනවා.. මමත් ගත්තට පස්සෙ ඔක්කොම ජෙනුයින් පාට්ස් දැම්මේ.. ඒත් ඉතිං අපරාදේ අපි එහෙම කරන එක.. එහෙම කරා කියලා වැඩි ගානකට වාහනේ දෙන්න නෑ. මිනිස්සු රුපියල් පන්දාහක් හරි අඩුවෙන් තියෙන වාහනේ ගන්නවා..
    Mama ebay nemei genawe. Enisa link ekak nam naha. Anik eka fake ewa athi.
    JDM support kiyala thiyana tikak high level scanner nam thiyanawa habai $300 wath wei.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mama ebay nemei genawe. Enisa link ekak nam naha. Anik eka fake ewa athi.
    JDM support kiyala thiyana tikak high level scanner nam thiyanawa habai $300 wath wei.

    අපෝ 300ක් වැඩියි.. :baffled: Autel කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා .. ඒක බලන්න ඕනේ.. ඒක නම් $60 විතර ඉඳන් තියෙනවා.. :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    අපෝ 300ක් වැඩියි.. :baffled: Autel කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා .. ඒක බලන්න ඕනේ.. ඒක නම් $60 විතර ඉඳන් තියෙනවා.. :)

    machan uba ekak genawoth meke wisthara dapan hode,math ekak ganna oni ban,machan apitama awulak nathuwa error code read kara ganna puluwan ne,oka car ekata plug kara kiyala system awul yanne na neda,nodanna magul koranna gihin kelawumoth ehema kapothi :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Engine case eka kamak na kiyamu eth suspension case ekak nam hoya ganna thibba bass kenek genichcha nam. Owa okkoma owner ta pennuwa kiyamu eth godak ewun lokuwata gaana adu karanne naha. Toyota nam chuttak aduwata denawa nam ona jarawak ussan yanna ona tharam set eka innwa kiyala un dannawa.

    Lankawe 80% kage system eka thiyenne wahane loku leadak apu gaman seen eka wahanna mona hari boruwak karala kage hari ange gahana eka.
    Mama scanner ekak aran giya, godak unge OBDII port kapala athulen, naththan gahanna denne naha.

    wede kiyanne 4000+km withara duwanakan oya kisima ledak thibbe nethi ekane ... wahane aran 500km withara duwala service kara ... deweni service ekath karala duwaddi thamai leda tika mathu wenna gaththe

    ekama wasiya thamai wahana market eka nattatama behala thiyena kale thamai gaththe ... e nisa wiyadam karapu ganata hari yanna wahana mila wedi wela me weddi

    scanner ekak thibbe nethi nisa mama kiwwa scan karana thenakata genihin scan karawanna mama pay karannam kiyala .. mun mata hena marisiyak demma wedata yana athare owa karanna bae, aye enne rae wela, owata yawanna kawruth nae kiyala
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machan uba ekak genawoth meke wisthara dapan hode,math ekak ganna oni ban,machan apitama awulak nathuwa error code read kara ganna puluwan ne,oka car ekata plug kara kiyala system awul yanne na neda,nodanna magul koranna gihin kelawumoth ehema kapothi :baffled:

    ලඟදි නම් ගෙන්නන අදහසක් නෑ බං.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    wede kiyanne 4000+km withara duwanakan oya kisima ledak thibbe nethi ekane ... wahane aran 500km withara duwala service kara ... deweni service ekath karala duwaddi thamai leda tika mathu wenna gaththe

    ekama wasiya thamai wahana market eka nattatama behala thiyena kale thamai gaththe ... e nisa wiyadam karapu ganata hari yanna wahana mila wedi wela me weddi

    scanner ekak thibbe nethi nisa mama kiwwa scan karana thenakata genihin scan karawanna mama pay karannam kiyala .. mun mata hena marisiyak demma wedata yana athare owa karanna bae, aye enne rae wela, owata yawanna kawruth nae kiyala

    උඹත් නියම මරාලෙකටනේ කර ගහලා තියෙන්නෙ.. මගේ එකත් තියන් හිටියනම් මටත් ඔය සෙතේම තමයි වෙන්නෙ... පාඩුවට හරි දීලා දාපු එක හොඳයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹත් නියම මරාලෙකටනේ කර ගහලා තියෙන්නෙ.. මගේ එකත් තියන් හිටියනම් මටත් ඔය සෙතේම තමයි වෙන්නෙ... පාඩුවට හරි දීලා දාපු එක හොඳයි

    ඔව් බන් ... අපි ඉතින් ගහකට නැග්ගොත් දෙබලක්නෙ :P ... මමනම් කොහොමත් long term පාවිච්චි කරන්න තමයි හැදුවෙ ...

    දන්න කියන පරණ වාහන ගත්ත උන්ගෙන් 2008න් උඩ වාහන තියන උන් ඇරෙන්න අනිත් උන්ට නම් මොකක් හරි මරාලයක් සෙට් වෙනවමයි ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් ... අපි ඉතින් ගහකට නැග්ගොත් දෙබලක්නෙ :P ... මමනම් කොහොමත් long term පාවිච්චි කරන්න තමයි හැදුවෙ ...

    දන්න කියන පරණ වාහන ගත්ත උන්ගෙන් 2008න් උඩ වාහන තියන උන් ඇරෙන්න අනිත් උන්ට නම් මොකක් හරි මරාලයක් සෙට් වෙනවමයි ...

    ඔව් බං.. මට නම් අන්තිමේදි වාහනේ තිත්ත වෙලා තිබුනේ.. හිතේ නිදහසකුත් නෑ..
    මමත් දන්න හැම එකාම වගේ පරන ඒවා අරන් ගැරේජ් ගානේ ලැග්ග එක තමයි කරේ.. දැන් නම් හොයන්නෙ අඩුමගානේ 2007 වත් වාහනයක් තමයි...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    wede kiyanne 4000+km withara duwanakan oya kisima ledak thibbe nethi ekane ... wahane aran 500km withara duwala service kara ... deweni service ekath karala duwaddi thamai leda tika mathu wenna gaththe

    ekama wasiya thamai wahana market eka nattatama behala thiyena kale thamai gaththe ... e nisa wiyadam karapu ganata hari yanna wahana mila wedi wela me weddi

    scanner ekak thibbe nethi nisa mama kiwwa scan karana thenakata genihin scan karawanna mama pay karannam kiyala .. mun mata hena marisiyak demma wedata yana athare owa karanna bae, aye enne rae wela, owata yawanna kawruth nae kiyala

    Un seen eka danagena thama wikunanna aththe. Godak leda walata lesiyen ahu nowenna karana temporary fix thiyanawa ehema ekak karala thama denna aththe. Ekai 4000 withara duwanna aththe. Scanner eka gahanna akamathi ungen prawesam wenna.

    Langadi danna kenek godak watina wahanayak ganna gihin owner ekata ape scanner eka gahanna denna baha kiwwa, eeta passe toyota lanka genichchama eketh scan wenne naha port eka response naha. Toyota eke unta ethakota puluwan pitin normal balanna witharai.
    Dan gannawada nadda kiyala hitha hitha innakota wiper switch eke thibba service tag eka dakka, last service eka 138,000 di habai dan meter eke thiyenne 73,000 :rofl: Owner ta pennuwama u kiyanawa u mukuth danne nahalu uge driver gen ahanna onalu, pora hena busy lu owa balanna welawak nalu. :rofl:
    Onna ohomai lankawe kotiyata eha wahana walath kathawa. Wahana 5k withara gedara thiyana koti pathiyoth patta horu. Enisa parissamen.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    car eka wegen accelerate karaddi samahara welawata kata-kata wage saddayak awilla nethi wela yanawa. smooth acceleration karaddi awlak ne.

    MAF sensor eka galawada clean kala. dan awlak ne. meka Vitz SCP 90 ekak. 2SZ-FE engima.

    Yaris_3jpg.jpg

    234324.jpg
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේක උනේ මගෙ බොන්ගො මරාලෙට ගිය සතියෙ රෑ වැස්සෙ මම ගමනක් ගිහින් එද්දි charging + Sediment ලයිට් දෙකම පත්තුවෙනව දැනෙන්න වෙනසක් නෑ දවස් 5ක් විතර පැද්ද පෙරේද රෑ එද්දි ලයිට් අඩුගතියක් දැනුන ට්‍රැපික් එකේ එද්දි 1කියල 3 ට ගියර් එක දාල නැවතුනේ නැතෑ පාර මැද දඩබඩ ගාල මෝටරේ ගැහුව කෙලිය බැට්රිය 0 යි පිටිපස්සෙ ප*යිල හෝන් ගහනව වෙලාවට කඩයක් ලග හිටපු කොල්ලො සෙට්එකක් තල්ලුවක් දුන්න උදේ ඉලෙක්ට්‍රීසියන්ට දැම්ම ඕල්ටර් නේටරේ ඔයිල් සීල් ගිහිල්ල ඇතුලට ඔයිල් ගිහින් ඩයෝඩ් 2ක් පිච්චිලා ඔයිල් සීල් රේසර් බ්‍රස් දාල හැදුව රු.3500/- බේරුනා
     
    • Like
    Reactions: Eranga.B

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බං.. මට නම් අන්තිමේදි වාහනේ තිත්ත වෙලා තිබුනේ.. හිතේ නිදහසකුත් නෑ..
    මමත් දන්න හැම එකාම වගේ පරන ඒවා අරන් ගැරේජ් ගානේ ලැග්ග එක තමයි කරේ.. දැන් නම් හොයන්නෙ අඩුමගානේ 2007 වත් වාහනයක් තමයි...

    :yes: .. මේ පාර හොඳ එකක් හොයාගන්න පුළුවන් වෙයි

    Un seen eka danagena thama wikunanna aththe. Godak leda walata lesiyen ahu nowenna karana temporary fix thiyanawa ehema ekak karala thama denna aththe. Ekai 4000 withara duwanna aththe. Scanner eka gahanna akamathi ungen prawesam wenna.

    Langadi danna kenek godak watina wahanayak ganna gihin owner ekata ape scanner eka gahanna denna baha kiwwa, eeta passe toyota lanka genichchama eketh scan wenne naha port eka response naha. Toyota eke unta ethakota puluwan pitin normal balanna witharai.
    Dan gannawada nadda kiyala hitha hitha innakota wiper switch eke thibba service tag eka dakka, last service eka 138,000 di habai dan meter eke thiyenne 73,000 :rofl: Owner ta pennuwama u kiyanawa u mukuth danne nahalu uge driver gen ahanna onalu, pora hena busy lu owa balanna welawak nalu. :rofl:
    Onna ohomai lankawe kotiyata eha wahana walath kathawa. Wahana 5k withara gedara thiyana koti pathiyoth patta horu. Enisa parissamen.

    ඉතින් හරිනෙ බන් ... වාහන 7 - 8 බලල මේකටම කර ගහන්න හේතු උන අනෙකුත් හේතුන්

    - අයිතිකරු විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීම
    - අගනුවර තට්ටු දෙකේ ගෙදරක් තිබීම
    - ගෙදර වාහන 3ක් තිබීම (උන් මට මාකටින් පාර දැම්මෙ ගෙදර වැඩිපුර නිකන් තියෙන වාහනෙ මේක දෙන්නත් ලෝබයි කියල :P)
    - අයිතිකරුගෙ නෝන ගුරුවරියක් වීම

    මුන්ට වාහනයක් නඩත්තු කරන්න තරම් අහේනියක් තියෙන්න විදියක් නෑ නෙ කියල තමයි ඉතින් ගත්තෙ ... හොඳ පාඩමක් ඉගෙන ගත්ත
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    :yes: .. මේ පාර හොඳ එකක් හොයාගන්න පුළුවන් වෙයි

    ඉතින් හරිනෙ බන් ... වාහන 7 - 8 බලල මේකටම කර ගහන්න හේතු උන අනෙකුත් හේතුන්

    - අයිතිකරු විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීම
    - අගනුවර තට්ටු දෙකේ ගෙදරක් තිබීම
    - ගෙදර වාහන 3ක් තිබීම (උන් මට මාකටින් පාර දැම්මෙ ගෙදර වැඩිපුර නිකන් තියෙන වාහනෙ මේක දෙන්නත් ලෝබයි කියල :P)
    - අයිතිකරුගෙ නෝන ගුරුවරියක් වීම

    මුන්ට වාහනයක් නඩත්තු කරන්න තරම් අහේනියක් තියෙන්න විදියක් නෑ නෙ කියල තමයි ඉතින් ගත්තෙ ... හොඳ පාඩමක් ඉගෙන ගත්ත

    math ohoma hithala Doctor kenek gen Lancer ekak gaththa. denna puluwan hama ledakma dunna eka. anthimata engimath overhaul kala.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාම දෝෂ බැලුව විතරනේ. ඔන්න ඉතින් මගේ වාහනේ ආපු ලෙඩක් දාන්නයි යන්නේ. මම ඉතින් වාහන ගැන දන්න ලොකු වැඩකාරයෙක් එහෙම නෙමෙයි. මේකේ ආපු ලෙඩ හින්දම තමා වාහන ගෙන දැනගත්තේ.
    .
    .
    .
    .
    අන්තිමට starlet එකක කෑල්ලක් Sparepart Shop අරන් දැම්ම. 4500 කියපු එක ටිකක් අඬල 3500 අරන් ආව.

    ඔන්න ඔය වගේ එකක් තමා හයිකලේ. ඊට පස්සේ නම් අව්ලක් නෑ.:)

    මචං ස්ටාලට් එකේ ස්විච් එක ඕකට හරියටම මැච් වුනාද :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: .. මේ පාර හොඳ එකක් හොයාගන්න පුළුවන් වෙයි

    ඉතින් හරිනෙ බන් ... වාහන 7 - 8 බලල මේකටම කර ගහන්න හේතු උන අනෙකුත් හේතුන්

    - අයිතිකරු විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීම
    - අගනුවර තට්ටු දෙකේ ගෙදරක් තිබීම
    - ගෙදර වාහන 3ක් තිබීම (උන් මට මාකටින් පාර දැම්මෙ ගෙදර වැඩිපුර නිකන් තියෙන වාහනෙ මේක දෙන්නත් ලෝබයි කියල :P)
    - අයිතිකරුගෙ නෝන ගුරුවරියක් වීම

    මුන්ට වාහනයක් නඩත්තු කරන්න තරම් අහේනියක් තියෙන්න විදියක් නෑ නෙ කියල තමයි ඉතින් ගත්තෙ ... හොඳ පාඩමක් ඉගෙන ගත්ත

    උං උඹට මානසික අල්ලසක් දිලා මචං :dull:
    මේ විස්තරේනම් උඹටම අදාල නොවෙන්න පුලුවන්. ඒත් මචං වාහන ගානකට විකුණ ගන්න මිනිස්සු ඔය වගේ වැඩ කරනවා. මේතියන්නේ ඒ වගේ සීන්
    1) පව්ලේ නෑදෑවෙන ඩොකෙක්, ගුරුවරයෙක් හෝ තරමක් පිලිගත් රස්සාවක් කරන කෙනෙක් ගාව තියලා වාහනේ මානසික අල්ලසක් එක්ක විකුණන එක. එහෙමත් නැත්තං ගෑනු කෙනෙක්ගේ නමට හරවලා විකුණන එක.
    2) සමහර ඒ වගේ රස්සා කරන මිනිස්සු වාහන බිස්නස් එකත් සයිඩ් එකෙන් කරනවා. එහෙම කරන සමහරු දැන දැනම ලෙඩගොඩවග් තව කාගෙ හරි ඇගේ ගහනවා.
    3) කුණු ගොඩක් කුණු කොල්ලයට විකිනීම තව එකක් මචං. මොකද ගාන අඩුවෙන් කියපු ගමන් එතනිනුත් මානසික අල්ලසක් ලැබිලා ඉවරයි.
     
    :cool::cool: