මාස ගානකට කලින් කාපු කට්ටක් තියනවා. ඉතින් තව එකෙකුට ප්රයෝජනයක් වෙයි කියල ඔන්න දැම්ම එහෙනම්.
කාර් එක ගැස්සෙනවා මාර විදියට IDLE තියෙද්දී. Gear එකේ තියනකොට (D / R Mode) Break පාගාගෙන ඉන්න වෙලාවට පට්ටම Vibration (ඒ කියන්නේ Traffic එකේ නවත්තල තියනකොට වගේ) හරියට උන හැදිලා වගේ.එක එක බාස්ල වෙනස් කතන්දර කියන්නේ.
Engine Tune Up කරන්න කිව්වා.
Timing Belt එකේ adjustment වැරදියි
Distributor එක මාරු කරන්න කිව්වා
ECU එක අවුල්.
Wiring එකේ අව්ලක්
ATF මාරු කරන්න.
Throttle Body මාරු කරන්න.
අන්තිමට ඔය එකක්වත් නෙමෙයි අවුල තිබුනේ. Gear box Mount එක කැඩිලා තිබුනා.ගොඩක් බාස්ල කරන්නේ උන් guess කරන කෑලි ටිකක් replace කරලා දාන්න කියල. කව්රුත් ප්රශ්නේ හොයාගෙන විසදුමක් දෙන්න දන්නේ නේ. මගේ අත්දැකීමෙන් කියන්නේ ලොකු ලොකු ගරාජ් කාරයෝ එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නෑ. හොඳම දේ අපිත් ටිකක් දැනුවත්වෙලා යනඑක.
දැන් ඉටිකිරිස් වගේ වැඩ.
අනික engine mount වගේ දානකොට genuine එකම දානවනම් හොඳා.
එල එල. හරියට හිතන්නේ නැති එකෙක් නම් පට්ම කට්ටක් කාලා, බාස්ලට අහුවෙලා ලොකු වියදමකින් තමයි වැඩේ ඉවර කර ගන්නේ.එල එල.... tom අයියේ අපිට තාම වාහන නැත එත් රථ ගාය ඇත...![]()

අද හෙටම හදාගන්න ඕනෙ.diagnostic එකෙන් කියන්නෙ airbag circuit break කියල. අර clockspring මගුලට කෙල වෙලා වගේ 

එල එල. හරියට හිතන්නේ නැති එකෙක් නම් පට්ම කට්ටක් කාලා, බාස්ලට අහුවෙලා ලොකු වියදමකින් තමයි වැඩේ ඉවර කර ගන්නේ.
ඇත්තම කියනවනම් මාත් මුලදී ටිකක් අහුවුණා.පස්සේ මුන් එක එක part එක දාමු කියාගෙන එනකොට මට තේරුනේ උන් පිස්සු කෙලින්නේ කියලා.

එයා බෑග් ලයිට් පත්තු වෙනව සින්හලු. ඒ මදිවට හෝන් එකත් වැඩ නැතුව ගියා කියපන්කොඅද හෙටම හදාගන්න ඕනෙ.diagnostic එකෙන් කියන්නෙ airbag circuit break කියල. අර clockspring මගුලට කෙල වෙලා වගේ
මාස ගානකට කලින් කාපු කට්ටක් තියනවා. ඉතින් තව එකෙකුට ප්රයෝජනයක් වෙයි කියල ඔන්න දැම්ම එහෙනම්.
කාර් එක ගැස්සෙනවා මාර විදියට IDLE තියෙද්දී. Gear එකේ තියනකොට (D / R Mode) Break පාගාගෙන ඉන්න වෙලාවට පට්ටම Vibration (ඒ කියන්නේ Traffic එකේ නවත්තල තියනකොට වගේ) හරියට උන හැදිලා වගේ.එක එක බාස්ල වෙනස් කතන්දර කියන්නේ.
Engine Tune Up කරන්න කිව්වා.
Timing Belt එකේ adjustment වැරදියි
Distributor එක මාරු කරන්න කිව්වා
ECU එක අවුල්.
Wiring එකේ අව්ලක්
ATF මාරු කරන්න.
Throttle Body මාරු කරන්න.
අන්තිමට ඔය එකක්වත් නෙමෙයි අවුල තිබුනේ. Gear box Mount එක කැඩිලා තිබුනා.ගොඩක් බාස්ල කරන්නේ උන් guess කරන කෑලි ටිකක් replace කරලා දාන්න කියල. කව්රුත් ප්රශ්නේ හොයාගෙන විසදුමක් දෙන්න දන්නේ නේ. මගේ අත්දැකීමෙන් කියන්නේ ලොකු ලොකු ගරාජ් කාරයෝ එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නෑ. හොඳම දේ අපිත් ටිකක් දැනුවත්වෙලා යනඑක.
දැන් ඉටිකිරිස් වගේ වැඩ.
අනික engine mount වගේ දානකොට genuine එකම දානවනම් හොඳා.

hariyata wadak danna ekak hoya ganna bari hati machan Daihatsu charade walata match wena recondition axle shaft 2 kiyak weida
![]()
machan Daihatsu charade walata match wena recondition axle shaft 2 kiyak weida
![]()
අඩේ අදනේ මේක දැක්කේ.එල වැඩක් මචන්
මෙච්චර කල්ගිහින් උඹ අදද දැක්කේ 
Nea 1991 model walath teyanawaoya switch eka enne aluth wahana wala neda? 2000 ta kalin ewage neane ???