වාහනවල දෝශ සෙවීමේ සටහන්

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    දැන් තමයි කියෙව්වේ... :)

    ගොඩක් අයට වැදගත් වෙන විදිහෙ හොඳ ත්‍රෙඩ් එකක්...:yes:

    ත්‍රෙඩ් එකේ වටිනාකම වැඩි වෙන්නේ, අනිත් අය මූන දීපු ලෙඩ ගොඩවලුත් ඉඩක් ලැබුන වෙලාවට කම්මැලි නැතුව මේතන ටයිප් කලානම් තමයි...;)

    වහනේ කොච්චර අලුත් උනත් ප්‍රශ්න ඇත්තෙම නැති වෙන්නෙ නෑනේ..
    :dull:
    ++4
    හොද උපදෙස් තියෙන ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Hoda wadak maka
    Mamath ekak keyannam(Font copy kara atha Sorry)

    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    Central Lock Door 4ma Lock wanawa 1y Open wanna.

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    Open ekata yana wayer eka maden kadila

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    Aluten wayer ekak damma
    98hsb7.jpg
     
    • Like
    Reactions: Mr.Tom

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    මේක වෙලා ටික කාලයක් වෙනවා. හරියටම මතකත් නෑ. මතක් වෙන විදියට දාන්නම්.

    ඔන්න දවසක හතර වටේ රවුමක් ගහල ගෙදර ඇවිත් garage එකට දාන්න reverse එකට දැම්ම. දැම්ම දැම්මම තමයි අයෙත් වෙන Gear එකකට දාන්න බෑ. Gear පොල්ල (Gear Stick එක) එහාට මෙහාට යනවා.
    නමුත් Gear select වෙන්නේ නෑ.:angry: ඉතින් වාහනේ එතනම දාල ගිහින් බාසෙක් එක්කගෙන අවා. ඌ bonnet එක ඇරලා අත දාල මොකද්ද කරලා යන්තන් D එකට දාගෙන බාස්ගේ garage එකට අරගෙන ගියා.

    Gear stick එක වටේ තියන ප්ලස්තික් panel ටික ගැලෙව්වා. Gear stick එකයි transmission එකට සම්බන්ද වෙන පොඩි gadget එකක් තිබුන.
    මට මතක විදියට මේ වගේ එකක්.

    attachment.php

    මේක කැඩිලා තිබූන හින්ද අලුතෙන් එකක් දැම්මම හරි ගියා. පොඩි case එකක්.:lol:
     
    Attachments

    • 1.jpg
      1.jpg
      7.4 KB · Views: 189
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hoda wadak maka
    Mamath ekak keyannam(Font copy kara atha Sorry)

    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    Central Lock Door 4ma Lock wanawa 1y Open wanna.

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    Open ekata yana wayer eka maden kadila

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    Aluten wayer ekak damma
    Thanks bro ප්‍රයෝජනවත්
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    macho help ekak ona.mage diahatsu charade g10 ake 3rd gear ake witarak yaddi saddayak anawa.a ai ban.? razor walada?awa dammoth haryaida
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Onna ada man car eke Cabin Filter eka maru karala demma.Car eka aragena 4years withara wenawa,man ada nikamata car eka cabin filter eka galawanna try ekak dunna.galawa balinnam ganna deyak na.passe Aluthin ekak aran demma.2850/= wuna.
    Samanyen oya cabin filter eka,ehema nattan A/C filter eka kiyana oya filter kella 15000Km withara serayak maru karanna oni lu,man nam oka oya maru karamai.

    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Onna ada man car eke Cabin Filter eka maru karala demma.Car eka aragena 4years withara wenawa,man ada nikamata car eka cabin filter eka galawanna try ekak dunna.galawa balinnam ganna deyak na.passe Aluthin ekak aran demma.2850/= wuna.
    Samanyen oya cabin filter eka,ehema nattan A/C filter eka kiyana oya filter kella 15000Km withara serayak maru karanna oni lu,man nam oka oya maru karamai.

    එල එල මචං :D
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    fbakilaruwan2

    Member
    Mar 28, 2015
    18
    2
    3
    මගේ තියෙන්නේ toyota AE100 1991 sprinter petrol manual එකක්. එකට කෙලවෙලා ස්ටාර්ට් කරාම එන්ජිම නතර වෙලා එන්ජින් මැනේජ්මන්ට් අයිකන් එක ෂෝර්ට් වේවි පත්තු වෙනවා වගේ ගැස්සී ගැස්සී තියෙනවා. ස්ටාට මොටරේ බැටරිය මුකුත් අවුලක් නෑ. අර්ත් ටික ඔක්කොම චෙක් කළා, අවුලක් නෑ. ගැරේජ් බුවා කියනවා එන්ජිමේ වයර් හාන්ස් එකේ වයර් එකක් කැඩිලා ඇති ලු, වයර් හාන්ස් එක හොයාගෙන එන්නලු මාරු කරන්න... මොකෝ කරන්න ඕනි බන්ස් ?
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ තියෙන්නේ toyota AE100 1991 sprinter petrol manual එකක්. එකට කෙලවෙලා ස්ටාර්ට් කරාම එන්ජිම නතර වෙලා එන්ජින් මැනේජ්මන්ට් අයිකන් එක ෂෝර්ට් වේවි පත්තු වෙනවා වගේ ගැස්සී ගැස්සී තියෙනවා. ස්ටාට මොටරේ බැටරිය මුකුත් අවුලක් නෑ. අර්ත් ටික ඔක්කොම චෙක් කළා, අවුලක් නෑ. ගැරේජ් බුවා කියනවා එන්ජිමේ වයර් හාන්ස් එකේ වයර් එකක් කැඩිලා ඇති ලු, වයර් හාන්ස් එක හොයාගෙන එන්නලු මාරු කරන්න... මොකෝ කරන්න ඕනි බන්ස් ?

    උඹේ ඔය කියන ගරාජ් බුවා වෙනුවට වෙනත් ගරාජ් බුවෙකු සොයාගන්න. දෝෂය සෙවීමට ප්‍රථම අමතර කොටස් ගෙන්න කියන්න පුළුවන් අසනීපයක් නෙවෙයි උඹේ කාර් එකට හැදිලා තියෙන්නේ. ඒ නිසා වෙනත් කාර්මිකයෙකුට පෙන්වන්න.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland

    මෙහෙම කියන එක නම් පට්ට චාටර් unprofessional . මමත් හදල විකුනල තියනව. ඒත් කවදාවත් හැදුවෙ කොහෙද කියල හොයන්න බැරි වෙන්න හදල තියෙන්නෙ. ආය ඒ මිනිහට අපිව මතක් නොවෙන්න තියෙන්න ඕනෙ. නැත්තන් කවදාවත් හරියන්නෙ නෑ :)

    • Like
    Reactions: ijay

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙම කියන එක නම් පට්ට චාටර් unprofessional . මමත් හදල විකුනල තියනව. ඒත් කවදාවත් හැදුවෙ කොහෙද කියල හොයන්න බැරි වෙන්න හදල තියෙන්නෙ. ආය ඒ මිනිහට අපිව මතක් නොවෙන්න තියෙන්න ඕනෙ. නැත්තන් කවදාවත් හරියන්නෙ නෑ :)

    මට පේන්නේ මේ කියලා තියෙන්නෙ වෙන වාහනයක් ගැන... :rofl: