වාහනවල දෝශ සෙවීමේ සටහන්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    bump

    navarasmall3.gif
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    එල එල.... tom අයියේ අපිට තාම වාහන නැත එත් රථ ගාය ඇත... :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාස ගානකට කලින් කාපු කට්ටක් තියනවා. ඉතින් තව එකෙකුට ප්‍රයෝජනයක් වෙයි කියල ඔන්න දැම්ම එහෙනම්.

    කාර් එක ගැස්සෙනවා මාර විදියට IDLE තියෙද්දී. Gear එකේ තියනකොට (D / R Mode) Break පාගාගෙන ඉන්න වෙලාවට පට්ටම Vibration (ඒ කියන්නේ Traffic එකේ නවත්තල තියනකොට වගේ) හරියට උන හැදිලා වගේ. :growl: එක එක බාස්ල වෙනස් කතන්දර කියන්නේ.

    Engine Tune Up කරන්න කිව්වා.
    Timing Belt එකේ adjustment වැරදියි
    Distributor එක මාරු කරන්න කිව්වා
    ECU එක අවුල්.
    Wiring එකේ අව්ලක්
    ATF මාරු කරන්න.
    Throttle Body මාරු කරන්න. :shocked:

    අන්තිමට ඔය එකක්වත් නෙමෙයි අවුල තිබුනේ. Gear box Mount එක කැඩිලා තිබුනා. :P ගොඩක් බාස්ල කරන්නේ උන් guess කරන කෑලි ටිකක් replace කරලා දාන්න කියල. කව්රුත් ප්‍රශ්නේ හොයාගෙන විසදුමක් දෙන්න දන්නේ නේ. මගේ අත්දැකීමෙන් කියන්නේ ලොකු ලොකු ගරාජ් කාරයෝ එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නෑ. හොඳම දේ අපිත් ටිකක් දැනුවත්වෙලා යනඑක.

    දැන් ඉටිකිරිස් වගේ වැඩ. :)

    අනික engine mount වගේ දානකොට genuine එකම දානවනම් හොඳා.

    :) එල එල. හරියට හිතන්නේ නැති එකෙක් නම් පට්ම කට්ටක් කාලා, බාස්ලට අහුවෙලා ලොකු වියදමකින් තමයි වැඩේ ඉවර කර ගන්නේ.
     
    • Like
    Reactions: Dadabbaraya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    එයා බෑග් ලයිට් පත්තු වෙනව සින්හලු. ඒ මදිවට හෝන් එකත් වැඩ නැතුව ගියා කියපන්කො :growl::growl: අද හෙටම හදාගන්න ඕනෙ.diagnostic එකෙන් කියන්නෙ airbag circuit break කියල. අර clockspring මගුලට කෙල වෙලා වගේ :(:baffled:
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0

    :) එල එල. හරියට හිතන්නේ නැති එකෙක් නම් පට්ම කට්ටක් කාලා, බාස්ලට අහුවෙලා ලොකු වියදමකින් තමයි වැඩේ ඉවර කර ගන්නේ.

    ඇත්තම කියනවනම් මාත් මුලදී ටිකක් අහුවුණා.පස්සේ මුන් එක එක part එක දාමු කියාගෙන එනකොට මට තේරුනේ උන් පිස්සු කෙලින්නේ කියලා.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තම කියනවනම් මාත් මුලදී ටිකක් අහුවුණා.පස්සේ මුන් එක එක part එක දාමු කියාගෙන එනකොට මට තේරුනේ උන් පිස්සු කෙලින්නේ කියලා.

    :)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    එයා බෑග් ලයිට් පත්තු වෙනව සින්හලු. ඒ මදිවට හෝන් එකත් වැඩ නැතුව ගියා කියපන්කො :growl::growl: අද හෙටම හදාගන්න ඕනෙ.diagnostic එකෙන් කියන්නෙ airbag circuit break කියල. අර clockspring මගුලට කෙල වෙලා වගේ :(:baffled:

    horn eka weda neththan driver side air bag or seat belt eke case ekak. Steering wheel ribbon cable eka wennath puluwan.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මාස ගානකට කලින් කාපු කට්ටක් තියනවා. ඉතින් තව එකෙකුට ප්‍රයෝජනයක් වෙයි කියල ඔන්න දැම්ම එහෙනම්.

    කාර් එක ගැස්සෙනවා මාර විදියට IDLE තියෙද්දී. Gear එකේ තියනකොට (D / R Mode) Break පාගාගෙන ඉන්න වෙලාවට පට්ටම Vibration (ඒ කියන්නේ Traffic එකේ නවත්තල තියනකොට වගේ) හරියට උන හැදිලා වගේ. :growl: එක එක බාස්ල වෙනස් කතන්දර කියන්නේ.

    Engine Tune Up කරන්න කිව්වා.
    Timing Belt එකේ adjustment වැරදියි
    Distributor එක මාරු කරන්න කිව්වා
    ECU එක අවුල්.
    Wiring එකේ අව්ලක්
    ATF මාරු කරන්න.
    Throttle Body මාරු කරන්න. :shocked:

    අන්තිමට ඔය එකක්වත් නෙමෙයි අවුල තිබුනේ. Gear box Mount එක කැඩිලා තිබුනා. :P ගොඩක් බාස්ල කරන්නේ උන් guess කරන කෑලි ටිකක් replace කරලා දාන්න කියල. කව්රුත් ප්‍රශ්නේ හොයාගෙන විසදුමක් දෙන්න දන්නේ නේ. මගේ අත්දැකීමෙන් කියන්නේ ලොකු ලොකු ගරාජ් කාරයෝ එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නෑ. හොඳම දේ අපිත් ටිකක් දැනුවත්වෙලා යනඑක.

    දැන් ඉටිකිරිස් වගේ වැඩ. :)

    අනික engine mount වගේ දානකොට genuine එකම දානවනම් හොඳා.

    yakoo balapankoo eka ekaa eka eka magul thamai kiyala tiyenne:baffled:
    shik :growl:hariyata wadak danna ekak hoya ganna bari hati
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan Daihatsu charade walata match wena recondition axle shaft 2 kiyak weida
    axle-shafts.png

    ගනං නං දන්නෙ නෑ මචෝ.
    අනිත් එක අපේ රටේ රීකන් ඩිෂන් පාට්ස් මිල කඩෙන් කඩේට වෙනස් වෙනවනේ.