වාහනවල හිමිකරුවන් 👇😄

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක

    ඔය තියෙන්නෙ බන් ජනාධිපති උපදේශක කියලනේ.

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ ජනාධිපති විශේෂ සහයක කියන්නෙ මොක්කුද කියලා. (ඉංග්‍රීසියෙන් කිව්වොත් president special assistant 😹😹)

    තව මරු තනතුරු තියෙනවා ඒ ලිස්ට් එකේ බලපන්කො. 😹

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණ විපර්යාස
    උඩරට සම්බන්ධිකරණ කටයුතු.
    අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති මන්දිර, කොළඹින් බැහැර,

    And many more 🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643

    Same shit ban political appointments by the president 🥲 Imagine the amount of money wasted on these parasites

    This list doesn't include political appointments by ministers btw
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    Quite disappointed with your feeble attempts to justify such a massive misappropriation of tax money to be honest
    මොන මගුලක් ද ?
    උබත් නිකන් බස් එකේ යන ගමන් වාහන ටිකක් දැක්කම ඉරිසියා හිතෙන එකෙක් වගේ නේ කතා කරන්නේ
    ඔය උන්ට නිත්‍යානුකුලව තනතුරට අදාලව ලැබුන වාහන නේ .
    එහෙම ඒවා උන්ට දෙන්න ඕන නැත්නම්, ඒවා කරන්න ඕනේ නීති ගෙනල්ල මිසක් මේ ගෝල්ෆේස් එකේ වාහන ටික පෝලිමට ගහල බොරු මීඩියා ෂෝ තියල මිනිස්සුන්ගේ ඉරිසියාව අවුස්සලා නෙවෙයි .
    ඔතැන වාහන කීයක් තියනවද හොරෙන් අරන් ගිය තනතුරකට ලැබුනේ නැති ?
     
    • Like
    Reactions: AKI-SL and dxx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    Same shit ban political appointments by the president 🥲 Imagine the amount of money wasted on these parasites

    This list doesn't include political appointments by ministers btw

    කොහොම කෑමක්ද කාලා තියෙන්නෙ.
    බලපන්කෙි අර ලිස්ට් එක ඇඬෙනවා. තනතුරු ටිකේ හැටියට දැන් ලංකාව ඇමරිකාවටයි, චීනෙටයි ණය දෙන්න ඕන රටක් 😹
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මොන මගුලක් ද ?
    උබත් නිකන් බස් එකේ යන ගමන් වාහන ටිකක් දැක්කම ඉරිසියා හිතෙන එකෙක් වගේ නේ කතා කරන්නේ
    ඔය උන්ට නිත්‍යානුකුලව තනතුරට අදාලව ලැබුන වාහන නේ

    So you don't have any qualms about RW appointing 92 presidential counsels?

    I think those Assistants has another set of assistants to assist them.
    All paid for by the taxpayers
    ------ Post added on Sep 26, 2024 at 5:57 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,708
    113
    So you don't have any qualms about RW appointing 92 presidential counsels?

    All paid for by the taxpayers
    ------ Post added on Sep 26, 2024 at 5:57 PM
    Kalisama andanna inna counselor off dawasaka thama ara kalisama bima watune. Ubala kamathida ape president ohoma nondi wenawata? Kuhaka nowi welawata tax tika gewala paduwe hitapan. 👋
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    So you don't have any qualms about RW appointing 92 presidential counsels?

    All paid for by the taxpayers
    ------ Post added on Sep 26, 2024 at 5:57 PM
    නිකන් සංඛ්‍යාව දිහා බලලා විරුද්ධ උනාද උබ නැත්නම් ඒ එක එක දිහා හරියට බලලා ඒවා ට විරුද්ධ උනාද ?

    මොනවද එතනින් උබ හිතන් විදියට අවශ්‍ය නැති ඒවා ? හේතු එකක් කියපන් බලන්න .

    ජනාදිපති කෙනෙක් ට ඔහොම තමයි .
    අනුරය උනත් දැන් චදනේ වෙනකන් බොරු රංගනයක් කරාට ඌ ත් GE එකෙන් පස්සේ ඔහොම තමයි . ඔයිට අන්ත වෙයි ගොඩක් වෙලාවට .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    And the original question remains, why did RW need 92 counselors?

    වැරදියි නේ.
    මේ තියෙන්නේ දැනට ඔතන වාහන දාලා ගිය 92 විතරයි 😄

    සේරම උපදේශක, සහයක, ලේකම් කීයක් රට බේරගන්න හිටියද කියලා දෙයියෝ තමයි දන්නෙ 😄
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉවත් වෙච්ච ලේකම්වරුන්ගේ ඒවා නෙවෙයිද 🥱 වටපඩයන්ගේ අවධානයට8-)
    මන්දබුද්ධික i, උඹව නං යුදෙව්වා ත්‍රෙඩ් එකක් දාල ඉතිහාසගතකරානේ.

    අන්න උඹේ මන්දබුද්ධික ii සහෝදරයා උකේ ඇරගෙන තනියම ත්‍රෙඩ් එකක් දාගෙන ඉතිහාසගතවෙනවා. ගිහිං උක අතුල්ලපං.
    https://elakiri.com/threads/🔴🔴-අහක-යන-නයි-🐍-මේ-ඔබේ-අවධානය-පිණිසයි.2177013/

    🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ජනාදිපති කෙනෙක් ට ඔහොම තමයි .
    අනුරය උනත් දැන් චදනේ වෙනකන් බොරු රංගනයක් කරාට ඌ ත් GE එකෙන් පස්සේ ඔහොම තමයි . ඔයිට අන්ත වෙයි ගොඩක් වෙලාවට .

    Charlie Day Ok GIF
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    නිකන් සංඛ්‍යාව දිහා බලලා විරුද්ධ උනාද උබ නැත්නම් ඒ එක එක දිහා හරියට බලලා ඒවා ට විරුද්ධ උනාද ?

    මොනවද එතනින් උබ හිතන් විදියට අවශ්‍ය නැති ඒවා ? හේතු එකක් කියපන් බලන්න .

    ජනාදිපති කෙනෙක් ට ඔහොම තමයි .
    අනුරය උනත් දැන් චදනේ වෙනකන් බොරු රංගනයක් කරාට ඌ ත් GE එකෙන් පස්සේ ඔහොම තමයි . ඔයිට අන්ත වෙයි ගොඩක් වෙලාවට .

    me wage dewal justify karanna epa
    owa justify karana owa normalize wenawa
    anuraya oka kalath critize karanna oni wahallu nowi :dull: