වාහනවල හිමිකරුවන් 👇😄

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එක්සත් ජාතික පක්ෂෙම ඉන්නවනේ .නැති එකෙක් කියහල්ල බලන්න
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මන්දබුද්ධික i, උඹව නං යුදෙව්වා ත්‍රෙඩ් එකක් දාල ඉතිහාසගතකරානේ.

    අන්න උඹේ මන්දබුද්ධික ii සහෝදරයා උකේ ඇරගෙන තනියම ත්‍රෙඩ් එකක් දාගෙන ඉතිහාසගතවෙනවා. ගිහිං උක අතුල්ලපං.
    https://elakiri.com/threads/🔴🔴-අහක-යන-නයි-🐍-මේ-ඔබේ-අවධානය-පිණිසයි.2177013/

    🤣🤣🤣
    🥱

     
    • Haha
    Reactions: Xi Jinping

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දැන් මේ අය ඔක්කොම රනිල් ජනපති වෙනුවෙන් වැඩ කරපු අය නම් එයාල වාහන භාරදුන්න එක හරිනෙ .... කෙනෙක් retire වෙනකොට වාහනෙ පාක් එකට දාල යතුර වාහන භාර නිලධාරියාට දෙනව ....

    ඉතිං ඒක හරිනෙ
     
    • Like
    Reactions: AKI-SL and YelaWolf

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    me wage dewal justify karanna epa
    owa justify karana owa normalize wenawa
    anuraya oka kalath critize karanna oni wahallu nowi :dull:
    wadak na meke inna samahara un gana nan katha karala. moka kalath wade waradi nan kiynda puluwan wenda one. anurayath issarahta ohoma thama gaga baila ghnawa. moka kalath,krnda innawa nan ewath waradi. unge amma appa gedrin genawa salli nemene wiyadan kranne.umbala ape badu salli
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    වැඩ බැරි පනතා නියෝජිතයො පත්කරවල ඇරියහම හතර වටේට උපදේශකයො ඕන.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මාත් සෑහෙනට බත් කවන්න try කලා තේරුමක් නෑ
    ඌට අනුව රනිල් කරා නං බෝම්බ ගැහුවත් ඒක හරි.
    ඌට අනුව රනිල් කරා නං බෝම්බ ගැහුවත් ඒක හරි.

    ලංකාවේ ජනාදිපති කෙනෙක්ගේ කාර්ය මණ්ඩලේ , මාධ්‍ය ඒකකය , සම්බ්න්දික්රන නිලදාරීන් , උපදේශක වරු , අධ්‍යක්ෂක ල
    ඔක්කොම උපරිම කීයක් වෙන්න ඕනද කියලා උබලට හරි ඉලක්කමක් දෙන්න පුලුවන් ද හේතු සතිත්ව ..

    ඉලක්කමක් දීපං ඔය ඉලක්කම ට බනිනව නම් .


    ඒ වගේම අනුර්ය ඔය කියන ජාතියේ තනතුරු කීයක් දෙයි ද ඌ ජනාදිපති විදියට ??
    කෙලින් උත්තර දීපං .


    මට නම් අදහසක් නෑ කීයක් ඕනද , මොන ගානද වැඩි , ඇයි ඒ ගාන ජනාදිපති ට වැඩි වෙන්නේ වගේ දේවල් වලට ඉල්ල්ක්ම් උත්තරයක් දෙන්න .... උබලට ඒ වගේ හරි ඉලක්කමක් තියනව වගේ දන්න. අන්න ඒක කියපන් .
     
    • Like
    Reactions: AKI-SL

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඇයි බන් මුන්ට හරි විදියට බාර දීලා යන්න බැරි.
    වාහනේ යතුරත් එක්ක එතනම දාලා යනවා කියන්නේ අමු පිස්සොනේ
    Bayata ban
    un hithanne berenna puluwan kiyala
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    mu mokak da ban karanne

    ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණ විපර්යාස
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    me wage dewal justify karanna epa
    owa justify karana owa normalize wenawa
    anuraya oka kalath critize karanna oni wahallu nowi :dull:
    ලංකාවේ ජනාදිපති කෙනෙක්ගේ කාර්ය මණ්ඩලේ , මාධ්‍ය ඒකකය , සම්බ්න්දික්රන නිලදාරීන් , උපදේශක වරු , අධ්‍යක්ෂක ල
    ඔක්කොම උපරිම කීයක් වෙන්න ඕනද කියලා උබලට හරි ඉලක්කමක් දෙන්න පුලුවන් ද හේතු සතිත්ව ..
     
    • Like
    Reactions: AKI-SL

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    6. ජෝන් අමරතුංග, ජනාධිපති විශේෂ සහයක.
    ජනාධිපති විශේෂ සහායක.කියන්නෙ මොක්කුද බන්? 😹😹

    රනිලයි, සාගලයි යහන්ගත වෙන කොට පන්දම අල්ලන එකාලද? 🙈🙈


    john-A.jpg

    ජනාධිපති විශේෂ සහයක?
    මන් හිතුවේ මු මැරිලා ඇති කියලා. :baffled: