වාහනෙක ලියාපදිංචි විස්තර

hitter

Well-known member
  • Dec 4, 2016
    4,364
    6,472
    113
    විකුනන්න තියන වාහනෙක ලියාපදිංචි විස්තර ගන්න අයිතිකාරයා එක්ක යන්න ඔන ද බන්? අයිතිකාරයා ඉන්නෙ ගාල්ලෙ. කුරුණෑගල RMV එකෙන් කියනවා අයිතිකාරයාට විතරලු බලන්න පුලුවන්.

    අයිතිකාරයා මොකට ද බන් තමන්ගෙ වාහනෙ විස්තර බලන්නෙ ගිහින්??? පිස්සු ගෑනූ ඉන්නෙ මෙවගේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    monada danaganna oni
    meke Rs150 k dila info ganna puluwanne
    https://eservices.motortraffic.gov.lk/VehicleInfo/home
    1. Name of the current owner
    2. Address of the current owner
    3. Name and address of the absolute ownership/ mortgage if any
    4. Engine number
    5. Vehicle class
    6. Conditions and notes
    7. Make
    8. Model
    9. Year of manufacture
    10. Date of registration
    11. Engine capacity
    12. Fuel type
    13. Status when registered
    14. CR Type
    15. Type of Body
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,364
    6,472
    113
    monada danaganna oni
    meke Rs150 k dila info ganna puluwanne
    https://eservices.motortraffic.gov.lk/VehicleInfo/home
    1. Name of the current owner
    2. Address of the current owner
    3. Name and address of the absolute ownership/ mortgage if any
    4. Engine number
    5. Vehicle class
    6. Conditions and notes
    7. Make
    8. Model
    9. Year of manufacture
    10. Date of registration
    11. Engine capacity
    12. Fuel type
    13. Status when registered
    14. CR Type
    15. Type of Body


    සමහර ඒවගේ එන්නේ නෑ මචං.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    මචන් උබේ වැඩේ හරිගියේ නැත්තන් කියපන්. මට උබට pm දාන්න බෑ. දැනගන්න ඔනේ එවා මට pm එකක් දාපන්. හෙට බලලා දේන්නම්
     
    • Like
    Reactions: kinkon