විකුනන්න තියන වාහනෙක ලියාපදිංචි විස්තර ගන්න අයිතිකාරයා එක්ක යන්න ඔන ද බන්? අයිතිකාරයා ඉන්නෙ ගාල්ලෙ. කුරුණෑගල RMV එකෙන් කියනවා අයිතිකාරයාට විතරලු බලන්න පුලුවන්.
අයිතිකාරයා මොකට ද බන් තමන්ගෙ වාහනෙ විස්තර බලන්නෙ ගිහින්??? පිස්සු ගෑනූ ඉන්නෙ මෙවගේ
අයිතිකාරයා මොකට ද බන් තමන්ගෙ වාහනෙ විස්තර බලන්නෙ ගිහින්??? පිස්සු ගෑනූ ඉන්නෙ මෙවගේ