වාහනේක පාරේ යන්න බැරි වෙන ත්තවයක් වගේ එන්නේ.

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පව් බං කොච්චර අමාරුවෙන්ද මනුස්සයෙක් වාහනයක් ගන්නේ.
    කහකයො වෙන වෙන ඇරියස් අරගලේ පිටින් දාල කවර් කරනව වගේ.
    මටත් හෙට ගාල්ලේ යන්න තියෙනවා වයිෆ්ගේ හොඳම යාලුවෙක්ගේ වෙඩින්ග් එකකට. නොයාත් බෑ. ගිහින් මගදි වාහනෙත් කුඩු කරන් ගුටිත් කාලා එන්න වෙයිද මන්දා.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මටත් හෙට ගාල්ලේ යන්න තියෙනවා වයිෆ්ගේ හොඳම යාලුවෙක්ගේ වෙඩින්ග් එකකට. නොයාත් බෑ. ගිහින් මගදි වාහනෙත් කුඩු කරන් ගුටිත් කාලා එන්න වෙයිද මන්දා.
    google map වලින් traffic බලාගෙන යන්න
     
    • Like
    Reactions: SK29 and hariuda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Heated exchange වලට නොයා හිටියම හරි :-)
    ඔව් හැබැයි.. සමහර වාහන කාරයෝ දන්නැද්ද ඇරගන්න යනවා ගැන්සි එක්ක.. ශේපට මල්ලි මචන් කියලා හිනාවක් දාල talk කරානම් ගොඩක් උන් okay වෙනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔව් හැබැයි.. සමහර වාහන කාරයෝ දන්නැද්ද ඇරගන්න යනවා ගැන්සි එක්ක.. ශේපට මල්ලි මචන් කියලා හිනාවක් දාල talk කරානම් ගොඩක් උන් okay වෙනවා.
    ඔව් සල්ලි ඌශ්නෙ පොශ් සීන් දාන්න ගියොත් නැවකට කාලා එන්න වෙන්නෙ🤭🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔව් හැබැයි.. සමහර වාහන කාරයෝ දන්නැද්ද ඇරගන්න යනවා ගැන්සි එක්ක.. ශේපට මල්ලි මචන් කියලා හිනාවක් දාල talk කරානම් ගොඩක් උන් okay වෙනවා.

    එහෙම එකක් ඕනත් නෑ අඩු කුලේ උන් දැක්කත් දවසම මූසලයි කියල හැරිල වෙන පාරක එන්න ඕන :lol: