මටත් හෙට ගාල්ලේ යන්න තියෙනවා වයිෆ්ගේ හොඳම යාලුවෙක්ගේ වෙඩින්ග් එකකට. නොයාත් බෑ. ගිහින් මගදි වාහනෙත් කුඩු කරන් ගුටිත් කාලා එන්න වෙයිද මන්දා.පව් බං කොච්චර අමාරුවෙන්ද මනුස්සයෙක් වාහනයක් ගන්නේ.
කහකයො වෙන වෙන ඇරියස් අරගලේ පිටින් දාල කවර් කරනව වගේ.
google map වලින් traffic බලාගෙන යන්නමටත් හෙට ගාල්ලේ යන්න තියෙනවා වයිෆ්ගේ හොඳම යාලුවෙක්ගේ වෙඩින්ග් එකකට. නොයාත් බෑ. ගිහින් මගදි වාහනෙත් කුඩු කරන් ගුටිත් කාලා එන්න වෙයිද මන්දා.
ඔව් හැබැයි.. සමහර වාහන කාරයෝ දන්නැද්ද ඇරගන්න යනවා ගැන්සි එක්ක.. ශේපට මල්ලි මචන් කියලා හිනාවක් දාල talk කරානම් ගොඩක් උන් okay වෙනවා.Heated exchange වලට නොයා හිටියම හරි![]()
ඔව් සල්ලි ඌශ්නෙ පොශ් සීන් දාන්න ගියොත් නැවකට කාලා එන්න වෙන්නෙඔව් හැබැයි.. සමහර වාහන කාරයෝ දන්නැද්ද ඇරගන්න යනවා ගැන්සි එක්ක.. ශේපට මල්ලි මචන් කියලා හිනාවක් දාල talk කරානම් ගොඩක් උන් okay වෙනවා.
ඔව් හැබැයි.. සමහර වාහන කාරයෝ දන්නැද්ද ඇරගන්න යනවා ගැන්සි එක්ක.. ශේපට මල්ලි මචන් කියලා හිනාවක් දාල talk කරානම් ගොඩක් උන් okay වෙනවා.
