වාහනේට සින්දු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Podi Silva - පොඩි සිල්වා;22366316 said:
    තෝ හුට්ටා බස් එකේ Sunflowers Live Show අහගෙන යන ගමන් මේකේ දෙන ලයින් බලපන්කෝ :lol::rofl:

    යකෝ ලිඳක් උනත් ගානකට හාරපං මනුස්සයෙක් වැටුනාම ගොඩ එන්න පුලුවන් විදිහට..
    :rofl::lol:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Podi Silva - පොඩි සිල්වා;22366316 said:
    තෝ හුට්ටා බස් එකේ Sunflowers Live Show අහගෙන යන ගමන් මේකේ දෙන ලයින් බලපන්කෝ :lol::rofl:

    lol oi :rofl::rofl::rofl:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Podi Silva - පොඩි සිල්වා;22366316 said:
    තෝ හුට්ටා බස් එකේ Sunflowers Live Show අහගෙන යන ගමන් මේකේ දෙන ලයින් බලපන්කෝ :lol::rofl:

    :rofl::rofl::rofl:

    සිංදු ටිකක් දාන්න ආවේ. අදහස වෙනස් කරගත්තා. :lol:
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ajitjjj.jpg



    :lol: :lol: :lol:
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ස්වදේශීය සේවය දාලා සාරභූමි වැඩසටහන අහපන්. ප්‍රයෝජනවත් වෙයි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. Ed Sheeran - Perfect
    2. Ed Sheeran - Thinking Out Loud
    3. Anne Marie - Ciao adios
    4. Anne Marie - Rockabye
    5. Anne Marie - Alarm
    6. Miley Cyrus - Malibu
    7. Miley Cyrus - Younger Now
    8. Dua Lipa - New Rules
    9. Charlie Puth - Attention
    10. Ed Sheeran - Photography
    11. Coldplay - Sky full of stars
    12 Coldplay - Something just like this

    Tawa mathak unoth daannam.

    13. Shawn Mendes - Theres nothing hold me back
    14 Shawn Mendes - Treat you better
    15 Coldplay - Hymn for the weekend
    16 Lusi Fonsi ft. DY - Despecito
    17. Ed Sheeran - Shape of you


    Yamin emin gaman tawa ahena ewwa daannam.

    Mama nam kiyanne Sun.fm daganin car eke. Eke godak oya uda kiwwa selected set eka yanawa. Mama oya tika memory chip ekata dala player eke dala thiyenne. Sun fm and oya tika maruwen maruwata ahanawa. Tawa tiyenawa aheddi mathak unama daannam.