වාහනේට_උදව් !!

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
මචන්ලා මම මගේ පළවෙනි Brand New වාහනේ ගන්න හදන්නේ. :yes::rolleyes:

මම බැලුවේ Suzuki Wagon R FZ 2017 එක හරි, :confused:

Perodua Axia 2017 එක හරි ගන්න. :confused:

maxresdefault.jpg

gearupv2.jpg

මේ වාහන දෙක ගැන හොඳට දන්න අය කියනවද මොකද්ද හොඳ කියල. :cool::cool:

දන්න අයගේ විස්තර දැනගන්න BUMP පාරක් දීගෙනම යන්න.
 
Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Axia eke parana vitz eke engine eka tynne?? Eka wtrai axia eke plus point ekkta thynne.... Hama athinma wagonr hodai... Budjet eken below 800cc adu wena kathawa importers la danne nebmcn... Offical source ekakwath dakketh ne
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Axia eke parana vitz eke engine eka tynne?? Eka wtrai axia eke plus point ekkta thynne.... Hama athinma wagonr hodai... Budjet eken below 800cc adu wena kathawa importers la danne nebmcn... Offical source ekakwath dakketh ne

    අඩුවෙන හින්දද දන්නෑ කට වහන් ඉන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    Budget eken <=800CC vehicles price adu wenawalu neh... so wagonR ekak gannawa nam budget eken passe ganna eka laaba wei

    Axia eka powerful WagonR ekata wada.