වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Athulen wathura (pini )
    Ain kara ganne kohomada bn

    ලයිට් එක ගලවලා ප්ලාස්ටික් කවර් එක ඩ්‍රිල් කරන්න. එතනින් ඇතුලට හුලං විදලා වේලන්න. නැත්තං හිල් කරපු පැත්ත යටට හිටින්න අව්වේ තියලා තියන්න. ඕකොම ජල වාෂ්ප ටික යයි. ඊට පස්සේ හිල් කරපු තැනයි, තව වටේ ෆ්‍රේම් එකේ ගම් ගැලවිලා තියන තැන් ටිකටයි සිලිකන් ගම් දාන් පුතී. එච්චරයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan math karala baluwa. eth harigiye ne ne ban. light eka atulen wage ban kaha gahila tiyenne

    ඇතුලෙන් නම් එහෙම ලේසියෙන් කහ වෙන්නෙ නෑ. ලයිට් එකේ ප්ලාස්ටික් වර්ගයේ අව්ලක්ද දන්නෙ නෑ. සමහර වෙලාවට මිනිස්සු ලයිට් කැඩුනම ඩුප්ලිකේට් එවා දානවා. ඉති ප්ලාස්ටික් එක ඇතුල පිට දෙකම කහ ගැහෙනවා.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    ලයිට් එක ගලවලා ප්ලාස්ටික් කවර් එක ඩ්‍රිල් කරන්න. එතනින් ඇතුලට හුලං විදලා වේලන්න. නැත්තං හිල් කරපු පැත්ත යටට හිටින්න අව්වේ තියලා තියන්න. ඕකොම ජල වාෂ්ප ටික යයි. ඊට පස්සේ හිල් කරපු තැනයි, තව වටේ ෆ්‍රේම් එකේ ගම් ගැලවිලා තියන තැන් ටිකටයි සිලිකන් ගම් දාන් පුතී. එච්චරයි

    Ela mcn thanks try ekak dala balanmko
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ela mcn thanks try ekak dala balanmko

    එල විදින්න ඕනෙත් නැතිවෙයි බොහෝවිට. ඕක වෙන්නේ වටේ තියන ගම් එක ඇතුලෙන් වතුර ගියාම. ගලවලා බලපංකෝ. විදිනව නම් පොඩිම ඩ්‍රිල් කට්ටක් දාලා විදින්න.