වාහනේ ගත්තම ගමේ එවුන් කුඩු සල්ලි කියයිද බන්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,992
    13,896
    113
    🤍
    Gannawa nam ganin bn huththa.
    hri bn htta gannm
    aye genalla misak wahana thread damillak na. harida?
    hri hriii
    පොන්නයෝ, ත්‍රෙඩ් දාන එක නවත්තලා මුලින් එකක් ගනින්, පස්සෙ ත්‍රෙඩ් එකක් දාපන්.

    වේස ගෑනි වගෙ දවසට වාහන් ගනෙ ත්‍රෙඩ් 10ක් විතර දානවා. 😏 😏
    :P
    ජීවිතේට වාහනයක් ගන්න එකෙක් නෙමේ.
    gannawa gananwa idpanko
    ශෙන් VeganR එක දීලා ටොයොටා අක්කු එකක් ගත්තම උඹටත් වාහනයක් ගන්න ඕනේ උනා නේ, අමු කුහක ඉරිසියාකාරයා


    PS:
    උඹලෑ සීයා තෙල් ගාන සීන් එකක් ලීක් වෙලා අන්න
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    matath wahene gattama " araliya landata "song ek dala video dnn one
    okkotama kalin wahane aran warenko... passe balamu kiyana ewa... kawadda aran enne?
    hhhhhhaaaaaaaaaariiii komloooo
    එක වාහනෙට Threads 1000ක් විතර ඇරලා ඉවරයි
    palweni wahanene yako
    අනිවා එහෙම කියනවා. ඒ හින්දා සල්ලි ටික පොතේ දාගෙන බස් එකේ පලයං
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    toyota raize da ganne ?
    130 range thamai
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    thamange adayama pennanna puluwannam nithi wirodi deyak karanne nathnam matanam minissunge katha adalama naha.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    තෝ මාව වටයක් දාගෙන ගිහින් චිකන් බකට් එකක් කන්න අරන් දෙනවනම් ශාන්තියක් කොරලා ආරක්සාවක් දාලා දෙන්නම්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    තෝ මාව වටයක් දාගෙන ගිහින් චිකන් බකට් එකක් කන්න අරන් දෙනවනම් ශාන්තියක් කොරලා ආරක්සාවක් දාලා දෙන්නම්
    චිකන් බකට් එකක් vs දෙහි ගෙඩියයි මිරිස් කරලයි.
    අරූට පාඩුයි
     
    • Haha
    Reactions: wissnshaftler