hri bn htta gannmGannawa nam ganin bn huththa.
hri hriiiaye genalla misak wahana thread damillak na. harida?
පොන්නයෝ, ත්‍රෙඩ් දාන එක නවත්තලා මුලින් එකක් ගනින්, පස්සෙ ත්‍රෙඩ් එකක් දාපන්.
වේස ගෑනි වගෙ දවසට වාහන් ගනෙ ත්‍රෙඩ් 10ක් විතර දානවා.![]()
![]()

gannawa gananwa idpankoජීවිතේට වාහනයක් ගන්න එකෙක් නෙමේ.
ශෙන් VeganR එක දීලා ටොයොටා අක්කු එකක් ගත්තම උඹටත් වාහනයක් ගන්න ඕනේ උනා නේ, අමු කුහක ඉරිසියාකාරයා
PS:
උඹලෑ සීයා තෙල් ගාන සීන් එකක් ලීක් වෙලා අන්න
hhhhhhaaaaaaaaaariiii komloooookkotama kalin wahane aran warenko... passe balamu kiyana ewa... kawadda aran enne?
palweni wahanene yakoඑක වාහනෙට Threads 1000ක් විතර ඇරලා ඉවරයි
අනිවා එහෙම කියනවා. ඒ හින්දා සල්ලි ටික පොතේ දාගෙන බස් එකේ පලයං
130 range thamaitoyota raize da ganne ?
සල්ලි තියෙනවා නම් අහ අහ ඉන්නවාද බන්දැන් අතේ කියක් තියෙනවද සල්ලි
my car wasn't a mustang, and i was reported for "සල්ලි අච්චු ගහනව කියල්"then you may be the motherfucjker
මුලු ගානම නැතත් ඇතිනෙ ගානක්සල්ලි තියෙනවා නම් අහ අහ ඉන්නවාද බන්![]()
එහෙනම් උබ තමmy car wasn't a mustang, and i was reported for "සල්ලි අච්චු ගහනව කියල්"
චිකන් බකට් එකක් vs දෙහි ගෙඩියයි මිරිස් කරලයි.තෝ මාව වටයක් දාගෙන ගිහින් චිකන් බකට් එකක් කන්න අරන් දෙනවනම් ශාන්තියක් කොරලා ආරක්සාවක් දාලා දෙන්නම්