වාහනේ ගත්තම Rat Guard ගහන්න ඕනද බන්?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,624
    13,259
    113
    🤍
    මම දැක්කා ගොඩක් එවුන් ගහනවා එහෙම එව්ව.........

    maxresdefault.jpg
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,624
    13,259
    113
    🤍
    නුවර මහා ගෙදර මියෝ ඉන්නවා හැබැයි වාහන වලට කිසිම හානියක් කරලා නැ.
    oya park krnne garj ekak athule da , nattan nikan eliyeda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Mama nam Lancer ekata gahuwe na. Dan 10+ years thama nam case ekak wune na but mama gedarin pita park karanawa nam Marten spray gahanawa wheel arches + engine bay ekata.

    Rat guard gahuwath engine bay eke wire harness eka kanna puluwan. Rat guard eken cabin ekata ena eka thama nawaththanne
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,071
    13,712
    113
    35
    Spain
    ඔවු ගහපන්, නැත්නම් මී කරුමේ නිසා ලොකු අලාබයක් වෙයි.
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,624
    13,259
    113
    🤍
    Mama nam Lancer ekata gahuwe na. Dan 10+ years thama nam case ekak wune na but mama gedarin pita park karanawa nam Marten spray gahanawa wheel arches + engine bay ekata.

    Rat guard gahuwath engine bay eke wire harness eka kanna puluwan. Rat guard eken cabin ekata ena eka thama nawaththanne
    ammata hudu ehmda , kari miyo

    ehnm gdr park krddi garje eka seal wen hduwnm hri neda
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    oya park krnne garj ekak athule da , nattan nikan eliyeda

    ගරාජ් එකේ වාහන 10 විතර තියනවා සමහර වෙලාවට කිසිම එකකට අවුලක් වෙලා නැ .
     
    • Love
    Reactions: Psiko

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,238
    2,826
    113
    gahapn mage mirror light wadath na seat belt warning wadath na meeyo kala hoya ganna ba koheda lede kiyala.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,425
    20,875
    113
    Panadura
    කැට් ගාර්ඩ් එකක් දාලා තියෙන්නේ අපේ නම්
    අපේ ගෙදර ඇති කරන උන් නෙමේ පිට ගෙවල් වල උන් ස්වේච්චාවෙන් තමා සේවය කරන්නේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,624
    13,259
    113
    🤍
    කැට් ගාර්ඩ් එකක් දාලා තියෙන්නේ අපේ නම්
    අපේ ගෙදර ඇති කරන උන් නෙමේ පිට ගෙවල් වල උන් ස්වේච්චාවෙන් තමා සේවය කරන්නේ
    bike eke nm case ekk na , cat budiyanne eka uda ude blnkota foot mark tynw