වාහනේ ගත්තම Rat Guard ගහන්න ඕනද බන්?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Gdr meeyo innawa nam ehema karanna wei ithin. Ape nam puuso inna nisa bayak na
    Mage vitz aka eka dawasai gedara eliye tibbe ..ilaga dawase giya rat guard gahanna ..eken penna miyek eliyata front fender yatin .

    tawa dawasak hitiyanam kela wenawa..me sere wahane gaththa dawasata pahu wenidama giya rat guard gahanna

    gahapn mage mirror light wadath na seat belt warning wadath na meeyo kala hoya ganna ba koheda lede kiyala.
    Mage kalin wagon r eke eka sere daytime runing light weda nethuwa giya ..fog lamp maru karanna yanakota dekke miyo kala wire tika ..rat guard tibba nisa ac walata ahema gihin nee ara wire tika kala gihin:(
    ------ Post added on Mar 4, 2026 at 8:29 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,412
    75,079
    113
    මම දැක්කා ගොඩක් එවුන් ගහනවා එහෙම එව්ව.........

    maxresdefault.jpg
    පොඩි කාලේ අර වත්තේ මුරුංග ගහක් තිබිලා එකෙන් පෝසත් වෙන විදිය ගෑන මනෝ පාර ගහපු එකාඅ ගැන කියපු කතාව මතක් වෙනවා.

    ඌ අන්තිමට අර වාහනේ වත්තට ගන්න ඉඩ මදි කියලා මුරුංග ගහ කපනවා 🤭 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    අපේ තාත්තා කාර් එක ළඟ දවසක් රැට් පොයිසන් තියලා. මීයා ඒවා කාලා ac vent එක ඇතුලට රිංගලා මැරිලා ඌ කුණු වෙලා. ac එක දැම්මම ගූ ගඳයි. අප්පට සිරි මම වාහනේ නවත්තල වමනෙ කරත් එක්ක. පස්සෙ ගැරෙජ් එකකට ගිහින් මී දැලක් ගැහුවා. කාර් එක ළඟ වස තියන්න එපා. මෝඩ වැඩක්. තියනව නම් මී කතුරක්. 🤷‍♂️
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අපේ තාත්තා කාර් එක ළඟ දවසක් රැට් පොයිසන් තියලා. මීයා ඒවා කාලා ac vent එක ඇතුලට රිංගලා මැරිලා ඌ කුණු වෙලා. ac එක දැම්මම ගූ ගඳයි. අප්පට සිරි මම වාහනේ නවත්තල වමනෙ කරත් එක්ක. පස්සෙ ගැරෙජ් එකකට ගිහින් මී දැලක් ගැහුවා. කාර් එක ළඟ වස තියන්න එපා. මෝඩ වැඩක්. තියනව නම් මී කතුරක්. 🤷‍♂️
    dan tiyena rat poison walin miya marunama gada enne nane..
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    දැන් කුඩු විකුණලා හරී ගනිං වාහනනය්ක් නැත්නම් චාටර්
     
    • Love
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    dan tiyena rat poison walin miya marunama gada enne nane..
    ඕක වුණේ කාලෙකට කලින්. දැන් තියන වස මීයා dehydrate වෙලා වේලිලානේ මැරෙන්නෙ. chemical compound එකට ඌ වතුර බොන්නෙ නෑ. ඉස්සර ඔය වගේ තිබ්බෙ නෑ. ඌ ඒක කාලා වතුර බිව්වම තමයි මැරෙන්නෙ. වස ජාති දෙකක්. 🤷‍♂️
     
    • Love
    Reactions: Smartm

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    රැට් ගාඩ් හොයන්න කලින් වාහනේ ගෙනත් දාන්න තැනක් එහෙම හදලද තියෙන්නෙ දැන්? අනිව රොලඩෝ එකක් එහෙමත් දාන්න ඕනෙ, වාහනෙ අරන් මුලින්ම යන්නෙ එහෙම කොහෙද?
     
    • Love
    Reactions: Psiko

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Mama nam Lancer ekata gahuwe na. Dan 10+ years thama nam case ekak wune na but mama gedarin pita park karanawa nam Marten spray gahanawa wheel arches + engine bay ekata.

    Rat guard gahuwath engine bay eke wire harness eka kanna puluwan. Rat guard eken cabin ekata ena eka thama nawaththanne
    khda badu ganna thiyenne
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,622
    13,256
    113
    🤍
    රැට් ගාඩ් හොයන්න කලින් වාහනේ ගෙනත් දාන්න තැනක් එහෙම හදලද තියෙන්නෙ දැන්? අනිව රොලඩෝ එකක් එහෙමත් දාන්න ඕනෙ, වාහනෙ අරන් මුලින්ම යන්නෙ එහෙම කොහෙද?
    Danna thanak thiynw but pas polowa tiyenne , wahane aran yanne ehm vishesa deyk NM na , maligawata wage giyot thmai , nattn man dewala subject eke ehm nathi knk ,
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    mage kalin car eke athule miyoo awilla tibba, topiya set wenne koi welada kianna baa. awrudu ganan mukuth une na qwata. kala yanakam kauruth dan na. podi ganak dila oka gahagnna eka agata gunai
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    mage kalin car eke athule miyoo awilla tibba, topiya set wenne koi welada kianna baa. awrudu ganan mukuth une na qwata. kala yanakam kauruth dan na. podi ganak dila oka gahagnna eka agata gunai
    මී දැල් ගහන්න එපා බන් බොරු වැඩක්. මී කතුරක් ගෙනල්ලා තියන්න. නැත්තම් පූසෙක් හදන්න. 🤌
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මට වයස 13 14 කාලෙ ඉදල වාහන ගෙදර තිබුන, මටම කියල මම වාහන 3 ලංකාවෙ පවිච්චි කලා, ලගදි මෙහෙත් එකක් ගත්ත. මේ වෙනකන් ඔය රැට් ගාඩ් ගහල නෑ කිසි එකකට.
    යකෝ ඔහොම මීයො රිංගන්න තරම් උබල කොහෙද ඉන්නෙ.. :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    mage kalin car eke athule miyoo awilla tibba, topiya set wenne koi welada kianna baa. awrudu ganan mukuth une na qwata. kala yanakam kauruth dan na. podi ganak dila oka gahagnna eka agata gunai

    Athule galawunoth thama case eka. Glue dala ne fix karanne
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,061
    1
    15,859
    113
    දැන් ටොයෝටා එකෙන්ම ගහන්න අහනවා 😅 අලුත් වාහන වලට..