වාහනේ ටයර් ගෙවීම අඩු කරගන්න එන්න.........:P

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ♥-Aurora-♥;15798777 said:
    Thanks for sharing! :cool:
    6+ ~♥~

    thnx bro....rep back..:D

    :D

    Thanks. ඒත් මගෙ එකෙ පස්සෙ ටයර් 2 සෑහෙන්න ගෙවිලා.

    අව්ලක් නැ....Rear Wheel Driven නම් පස්සේ ටයර් ගෙවෙනවා වැඩි....උබ දැන් ටයර් මාරු කරන්න ගියොත් වංගු ගද්දි එහෙම control අඩු වෙයි ....ස්ලෝව් Driver කෙනෙක් නම් මාරු කරලා බලන්න....:yes:
    ela bro..gud post

    ;)

    service karahama vehicle 1ka egoolo Tyre maru karanawada.

    සර්විස් වල ටයර් ගලවනවානම් දැකල තිනවා....සේර්විස් කරන කෙනාට කිවූවනම් මාරු කරලා දෙයි...ඒගොල්ලෝ දන්නවා ඇති සිද්දිය....;)


    :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    පුස් බයිසිකල් වලට මොකද කරන්නේ
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    68626_367484366715241_1160099313_n.jpg





    ඉහත රූපයේ ආකාරයට ටයර මාරු කිරීමෙන් ඕගොල්ලන්ගේ ටයර වල උපරිම ආයු කාලය අත්විඳින්න පුළුවන්....
    සැම 9700KM - 12000KM තුලදී ටයර් මාරු කරන්න...පළමු මාරු කිරීම ඉතා වැදගත්.....



    ඔයාලට මේකෙන් හොදක් උනානම් සළකන් ගියාට අව්ලක් නෑ.......ජය වේවා!!!:P:P

    UPDATE

    තේරුම් ගැනීමේ පහසුව උදෙසා....පලවෙනි රූපේ පැහැදිලි කරන්නම්...

    ඉස්සරහ ටයර් දෙක ගලවල පස්සට හයි කරන්න...

    පස්සේ ටයර් :- දකුණු පැත්තේ පස්සේ ටයර් එක ඉස්සරහ වම් පැත්තටත්.... වම් පැත්තේ පස්සේ ටයර් එක ඉස්සරහ දකුණු පැත්තටත් හයි කරන්න....so simple...:yes::yes:


    good info...

    Rep5+ Whizzkid :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: buwa68

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    machan bicycle wala? :(

    :rofl::rofl::rofl: ane uba nm.....



    මේක පිස්සුවක් නේ බන්..... පොඩ්ඩක් පහෑදිලි කරපන් scientifically මෙක වෙන විඩිය....
    මොකද දෑන් වාහනේ ටයර් එක පාරක් ඔය විඩියට මරු කලාට පස්සේ,අයෙත් ටයර් ගෙවෙන එක අඩු කරන්න කියල අයෙ මරු කලොත් කල්න් තිබ්බ තත්වෙමනේ එන්නේ...:baffled:
    මේක හරිම අපහෑදිලි මට නම්:confused::confused:
     
    Last edited:

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    පුස් බයිසිකල් වලට මොකද කරන්නේ

    රු.500ක් දීලා අලුත් ටයර් දාපන් මචන්....:rofl::rofl:


    තැන්ක්ස්...රේප් දුන්නා ආපහු....;)


    ;);)

    good info...

    Rep5+ Whizzkid :yes::yes::yes::yes::yes:

    ස්තුති මචන්......රේප් දුන්නා...:yes:

    :rofl::rofl::rofl: ane uba nm.....



    මේක පිස්සුවක් නේ බන්..... පොඩ්ඩක් පහෑදිලි කරපන් scientifically මෙක වෙන විඩිය....
    මොකද දෑන් වාහනේ ටයර් එක පාරක් ඔය විඩියට මරු කලාට පස්සේ,අයෙත් ටයර් ගෙවෙන එක අඩු කරන්න කියල අයෙ මරු කලොත් කල්න් තිබ්බ තත්වෙමනේ එන්නේ...:baffled:
    මේක හරිම අපහෑදිලි මට නම්:confused::confused:

    මෙහෙමයි මචන්....හිතපන් දැන් වාහනේ Rear Wheel Driven හරී.....ඒවායේ උදාහරනෙකට :- (පස්සේ ටයර් 2න් කිලෝමීටර් 25 යි දුවන්න පුළුවන්..පස්ස ගෙවෙනවා වැඩි නේ.....ඉස්සරහ ටයර් 2න් 50ක් පුළුවන්..එකම ජාතියේ ටයර්.....)ඉතින් මචන් ඉස්සරහ ටයර් වලින් කිලෝමීටර් 50ක් දුවද්දී.....පස්සේ ටයර් අපහු අලුතින් දාන්න වෙලා......ඉතින් අපි මේ විදියට මාරු කරාම අපිට පුළුවන් මේ ටයර් සෙට් එකෙන්ම තව කිලෝමීටර් 25ක් දුවල අර අලුතෙන් දාන්න වෙන වියදම ඉතුරු කරගන්න....වියදම ටිකක් හරි අඩු වෙන එක අද කාලේ හොඳයි නේ බන්....:yes::yes: